29/10/2021
ඉතා පිරිසිදු උඩරට කඳුකරයේ නැවුම්ව නෙළා ගන්නා ලද තේ දල්ලේ ස්වභාවික රසය විදගැනීමට ඔබටත් දැන් අවස්ථාව උදාවී ඇත.
ඒ සඳහා ඔබ වෙත රසවත් තේ නිෂ්පාදනයක් නිමාලි තේ නමින් ඔබ වෙත ඉදිරිපත් කිරීමට අප කටයුතු කර ඇත.
එහි නිෂ්පාදන වර්ග හතරක් ඉතා පහසු මිලට ඔබට ලබා ගත හැකි බව ඉතා සතුටින් දැනුම් දෙමු .
කෑගල්ල මහනුවර දිස්ත්‍රික්ක තුළ තොග ඇනවුම් ගෙනැවිත් බාර දිය හැකිය .
ඇණවුම් සඳහා WhatsApp මගින් විමසන්න