Helagen Ecosystem

Helagen Ecosystem We are helagen ecosystem who is standing for solving the economical problems in the country and prov
(1)

10/07/2026

🌿 ගමේ රහට කෑම කන්න දයියා Ceylon කුළුබඩු අදම ගන්න 🌿

ඔබේ ආහාරයට නියම ශ්‍රී ලාංකීය රසය සහ සුවඳ එක් කරන උසස් තත්ත්වයේ කුළුබඩු දැන් ඔබේ නිවසටම.

✅ කහ කුඩු
✅ මිරිස් කුඩු
✅ කෑලි මිරිස්
✅ බැදපු තුනපහ කුඩු
✅ අමු තුනපහ කුඩු
✅ කුරුදු සහ තවත් ගුණාත්මක කුළුබඩු රැසක්

🚚 දිවයින පුරා Home Delivery පහසුකම ඇත.

📞 ඇණවුම් කිරීමට අමතන්න: 076 406 5117

#දයියාCeylon #ශ්‍රීලාංකීයරසය

08/07/2026

Capturing Moments Creating Memories. ✨📸

We don’t just take pictures we tell your unique story. Whether it’s a milestone achievement a romantic milestone or a professional showcase our team blends premium artistic vision with top tier industry standard equipment to bring your moments to life.

From timeless portraits to cinematic Vedioes we handle it all with impeccable detail.

Our Services Include

💍 Engagement & Anniversary Shoots – Celebrating your love stories.

🎉 Event Coverage & Celebrations – Documenting life’s most joyous gatherings.

🏢 Commercial Shoots – Elevating your brand with professional imagery.

🎥 Videography & Content Creation – Creating dynamic high end digital content.

Let us capture your moments beautifully.

📞 For Bookings & Enquiries
Call us today on 0764065117 to discuss your next project.

08/07/2026

හේලීගේ හිනාව වගේම පිරිසිදු
ගමේ සුවඳ පිරුණු ‘දයියා Ceylon නිෂ්පාදන 🌿✨

🥥 පොල් තෙල් විතරක් නොවෙයි…
🟡 කහ කුඩු
🌶️ මිරිස් කුඩු
🍛 තුනපහ කුඩු
හා ඔබේ දෛනික කුළුබඩු අවශ්‍යතා සඳහා
ගුණාත්මකම නිෂ්පාදන රැසක් දැන් එකම තැනින් ❤️

අපි පාවිච්චි කරන දේම තමයි ඔබට දෙන්නේ
කියන වචනයත් එක්ක…

ඔබේ පවුලේ සෞඛ්‍යයට
රසවත් කෑමට
විශ්වාසයෙන් තෝරන්න “දයියා Ceylon Products”

📞 සියලු නිෂ්පාදන සඳහා විමසන්න – 0764065117

#දයියාceylon

23/06/2026
23/06/2026

🌿🥥 ඔබේ පවුලේ සෑම ආහාර වේලකටම නියම ශ්‍රී ලාංකීය රසය සහ සුවඳ එක් කරන්න Daiya Ceylon සමඟ! 🇱🇰✨

ගුණාත්මකභාවයෙන් ඉහළම මට්ටමේ නිෂ්පාදිත Daiya Ceylon කුළුබඩු සහ පිරිසිදු පොල්තෙල්, ඔබේ ආහාරයට ස්වභාවික රසය, සුවඳ සහ පෝෂණය එක් කිරීමට කැපවී සිටී.

✅ කහ කුඩු
✅ මිරිස් කුඩු
✅ කෑලි මිරිස්
✅ බැදපු තුනපහ කුඩු
✅ අමු තුනපහ කුඩු
✅ කුරුඳු සහ තවත් ගුණාත්මක කුළුබඩු රැසක්

🥥 Daiya Ceylon පිරිසිදු පොල්තෙල්
ස්වභාවික සුවඳින් හා ගුණයෙන් සපිරි උසස්ම තත්ත්වයේ පොල්තෙල්.
💰 රු. 1,600/- පමණයි (බෝතලයක්)

🏠 ඔබට අවශ්‍ය සියලුම නිෂ්පාදන නිවසටම ගෙන්වා ගැනීමේ පහසුකම සලසා ඇත.

🚚 දිවයින පුරා Home Delivery පහසුකම

❤️ පවුලේ ආහාර වේලට පිරිසිදුකම, ගුණාත්මකභාවය සහ සැබෑ ශ්‍රී ලාංකීය රසය එක් කරන්න.

📞 ඇණවුම් කිරීමට අමතන්න 076 406 5117

Daiya Ceylon – නිවසේ ශ්‍රී ලාංකීය රසයේ සැබෑ අත්දැකීම. 🌿✨

19/06/2026

රසවත් ආහාර වේලකින් දයියා Ceylon කුළුබඩුවල ස්වාභාවික රසය සමඟින් ඔබේ අමුත්තන්ව ආදරයෙන් පිළිගන්න.

ඔබේ පවුලේ සෞඛ්‍යයට
රසවත් කෑමට
විශ්වාසයෙන් තෝරන්න “දයියා Ceylon Products”

සියලු නිෂ්පාදන සඳහා විමසන්න – 0764065117

#දයියාceylon

Address

Arabegama, Deldeniya
Kegalle
71000

Alerts

Be the first to know and let us send you an email when Helagen Ecosystem posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Helagen Ecosystem:

Shortcuts

Share