28/07/2025
සබරගමු සංවර්ධන බැංකුව මගින් සංවිධානය කල සබරගමු පලාත් හොදම wewasaikawa තේරීමේ තරගය 2025...කෑගල්ල දිස්තික්කයේ පලමු ස්ථානය හා සබරගමු පලාතේ තෙවන ස්ථානය දිනාගත් M.A. නිරෝෂා මුණසිංහ දිරිය Wewasayaka ඔබට Sed Kegalle අපගේ උණුසුම් සුභ පැතුම්...❤️❤️🏆🏆🏆🏆🏆🏆🎊🎊🎊🎊🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉