Potter's studio

Potter's studio දේශීය මැටි භාණ්ඩ නිෂ්පාදනය සහ අළෙවික?

Are u Redy 🥰😍Loving environment 💚🍃Life hurts, nature heals,Creative 🍃 ゚viralシfypシ゚viralシalシ      ゚viralシalシ
08/02/2026

Are u Redy 🥰😍

Loving environment 💚🍃

Life hurts, nature heals,Creative 🍃

゚viralシfypシ゚viralシalシ
゚viralシalシ

A G A I N ....... 😍
25/01/2026

A G A I N ....... 😍

සුභ නව වසරක් වේවා...💜️🥰
02/01/2025

සුභ නව වසරක් වේවා...💜️🥰

Clay bottle ⛔ Potter's studio මැටි බදුන් තොග සහ සිල්ලර මුලුතැන්ගෙට අවශ්‍ය අනෙකුත් අවශ්‍ය භාණ්ඩ නිවසටම ගෙන්වා ගන්න.➡️ Din...
09/06/2024

Clay bottle
⛔ Potter's studio මැටි බදුන් තොග සහ සිල්ලර

මුලුතැන්ගෙට අවශ්‍ය අනෙකුත් අවශ්‍ය භාණ්ඩ නිවසටම ගෙන්වා ගන්න.

➡️ Dinner set
➡️ පිගන්
➡️ කෝප්ප
➡️ ගෑස් වළං
➡️ පෝච්චී
➡️ මල් වාස්
➡️ කැට්කස් බදුන්
➡️ මල් බදුන්
➡️ බුදු පහන් කට්ටලය

අදම වෙන් කරවා ගන්න massenger call 🚴📦📌️

New 😍after long time
09/06/2024

New 😍after long time

😍 Clay jwellery /  Teracotta jwellery 😍🌼 මැටි මාලය සමග කරාඹු ජෝඩුව 🌼              😜Exclusively for jwellery  lovers😜    ...
22/03/2024

😍 Clay jwellery / Teracotta jwellery 😍
🌼 මැටි මාලය සමග කරාඹු ජෝඩුව 🌼

😜Exclusively for jwellery lovers😜

🤔What is the size of jwellery ?

☺️Size➡️

M- Size (2.5 inches)

🫣 Price ➡️ 600=
⬛ Delivery free 😍😍😍

🤓Bank Deposit ✅

Choose your jwellery 😇

😍Available

🌼❤️ මැටි මාලය සහ කරාඹු ජෝඩුව ❤️

⬛ මාලය විතරක් ගන්නත් පුලුවන්
⬛ මාලය සහ කරාඹු ජෝඩුව දෙකම ගන්න අයට වාසි පැක් එකක් විදිහට ඩිලිවරි free

අදම ඇණවුම් කරන්න

03/03/2024

🐤 මැටි කුරුල්ලෙක් හදමු...

🐤 අපගෙ දෙවන online class සදහා සහභාගී වීමට දැන්ම කතා කරන්න...

වැඩි විස්තර සදහා 0741695241

🔅ඔබත් නිවසේදීම මුදල් සොයන ව්‍යවසායකයකු වීමට කැමතිද?
🔅නිර්මාණාත්මක වටිනාකමක් හා තමාගේම නිශ්පාදන අලෙවි කරන්නකු වීමට නම්,
🔅ඔබට උදව් කල හැකි මහඟු අවස්ථාවකට සම්බන්ධ වන්න.
🔅ස්වභාවික රතු මැටි ආභරණ නිර්මාණය කිරීමට ඔබත් කැමති අයෙකු නම් අප හා එකතු වන්න.
🔅මෙම පාඨමාලාවට සම්බන්ධ වන අයටඅවශ්‍ය අමුද්‍රව්‍ය කට්ටලය
:- (පදම් කළ මැටි 2kg, අච්චුවක්, මාලයට හා කරාඹු දෙකකට අවශ්‍ය නූල් සහ ගාංචු, ) මෙම කට්ටලයේ වටිනාකම රු.500/=පාඨමාලාවට සහභාගි වන අයට ඩිලිවරි ක්‍රමයට ලබාගත යුතුවේ.
🔅පාඨමාලා ගාස්තුව රු.3000/= වන අතර තමන්ට නිර්මාණ කිරීමට හැකිවන තුරු ඉගැන්වීම කරනු ඇත.
🔅 ඉදිරියට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගැනීමට ද උදව් කරනු ඇත.
🔅කැමති අය පහත link එක
මගින් whatsapp group එකට සම්බන්ධ වී පළමු දේශනයට සහභාගී වන්න.
🔅 එදිනට පසුව මුදල් ගෙවා පාඨමාලාවට ඇතුලත් වන්න. https://chat.whatsapp.com/HQuq3fHEJmq4dwo0tbffVZ

🔅ඔබත් නිවසේදීම මුදල් සොයන ව්‍යවසායකයකු වීමට කැමතිද?🔅නිර්මාණාත්මක වටිනාකමක් හා තමාගේම නිශ්පාදන අලෙවි කරන්නකු වීමට නම්,🔅ඔබ...
02/02/2024

🔅ඔබත් නිවසේදීම මුදල් සොයන ව්‍යවසායකයකු වීමට කැමතිද?
🔅නිර්මාණාත්මක වටිනාකමක් හා තමාගේම නිශ්පාදන අලෙවි කරන්නකු වීමට නම්,
🔅ඔබට උදව් කල හැකි මහඟු අවස්ථාවකට සම්බන්ධ වන්න.
🔅ස්වභාවික රතු මැටි ආභරණ නිර්මාණය කිරීමට ඔබත් කැමති අයෙකු නම් අප හා එකතු වන්න.
🔅මෙම පාඨමාලාවට සම්බන්ධ වන අයටඅවශ්‍ය අමුද්‍රව්‍ය කට්ටලය
:- (පදම් කළ මැටි 2kg, අච්චුවක්, මාලයට හා කරාඹු දෙකකට අවශ්‍ය නූල් සහ ගාංචු, ) මෙම කට්ටලයේ වටිනාකම රු.500/=පාඨමාලාවට සහභාගි වන අයට ඩිලිවරි ක්‍රමයට ලබාගත යුතුවේ.
🔅පාඨමාලා ගාස්තුව රු.3000/= වන අතර තමන්ට නිර්මාණ කිරීමට හැකිවන තුරු ඉගැන්වීම කරනු ඇත.
🔅 ඉදිරියට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගැනීමට ද උදව් කරනු ඇත.
🔅කැමති අය පහත link එක
මගින් whatsapp group එකට සම්බන්ධ වී පළමු දේශනයට සහභාගී වන්න.
🔅 එදිනට පසුව මුදල් ගෙවා පාඨමාලාවට ඇතුලත් වන්න. https://chat.whatsapp.com/HQuq3fHEJmq4dwo0tbffVZ

😍For  you....
30/01/2024

😍
For you....

Happy teachers day..ගුරු දිනයට අපෙන්....නත්‍තලටත් දැන්ම ඇණවුම් කරන්න..
08/10/2023

Happy teachers day..
ගුරු දිනයට අපෙන්....
නත්‍තලටත් දැන්ම ඇණවුම් කරන්න..

😍Pair of earrings with clay necklace.🍁  You can do it in a natural way.💐  For those of you who want to pull the saree in...
11/09/2023

😍Pair of earrings with clay necklace.🍁

You can do it in a natural way.💐

For those of you who want to pull the saree in shape and beautifully.

⛔ Earrings only Rs:.............
⛔ Necklace only Rs:..........
⛔ Earrings + Necklace Rs:..........

Address

Molagoda
Kegalle

Alerts

Be the first to know and let us send you an email when Potter's studio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Potter's studio:

Share

Category