04/08/2024
Meraki Collections🍁🍂🍀
Soul -Creativity - Love
Meraki Collections
ඔයාල ආදරේ කරන , ඔයාලගෙ ජීවිතේ වටින අයට දෙන්න හැමදාම ලග තියාගන්න පුලුවන් විදියෙ අමතක නොවෙන Gift එකක් හොයනවද 🤔
ඉතිං එහෙනම් ඔයාලගෙ
ඕනෑම විශේෂ අවස්ථාවකට , ආදරණීයන්ට දෙන්න පුලුවන් විදියෙ ලස්සන රෙසින් නිර්මාණ සාධාරන මිලකට සාදා දීමට අපි සූදානම්🤗
ඔන්න ඔයාලට මේ ඕනම දේකට අවශ්‍යය Gift items Customize කරල හදවගන්න පුළුවන්
Customize Gift pack,resin Love frame ,Heart Frame,Comb,Key tags,Pens,Bookmarks ,flower preservations..... වගේ දෙවල්.
Meraki Collections වෙතින්...
වෙනස් විදියට තෑගි දෙන්න
ඔයාලට ඕනි විදියට හදල දෙනවා.
🌿 ඔයාලට කැමති Colour එකකින් , Design එකකින් හදාගන්න පුලුවන්
🌿විවිධ හැඩයන්ගේ සහ විවිධ ප්‍රමාණයන්ගේ Items ගොඩක් page එකේ තියනවා
🌿Item එකේ design එක සහ size එක අනුව මිළ ගනන් වෙනස් උනත් සාධාරණ මුදලකට ලබා දෙන්න පුලුවන් .
Order කිරීමට අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් දැන්ම අපිට whatsapp කෙටි පනිවිඩයක් යොමු කරන්න
Catalog එකේ නැති Item ගැන ඔයාලට Whatsup message එකකින් දැනගන්න පුලුවන්
📞Contact us Via Whatsapp - 071 384 1416
Meraki Collections
😍Islandwide delivery available 🚚
🙂Bank deposit or online transfer only 💸
😌Cash on delivery not available ❌
071 384 1416
https://wa.me/c/94713841416