JSV Consulting services .

JSV Consulting services . we are providing facilities to the sri lankan students who is willing to study in Japan in a trust Study in Japan

07/09/2023

15/06/2023
04/08/2017

Japanese automakers Toyota Motor Corp and Mazda Motor Corp said Friday they plan to spend $1.6 billion to set up a joint-venture auto manufacturing plant in the U.S. - a move that will create up to 4,000 jobs. The plant will have an annual production capacity of about 300,000 vehicles, and will…

04/08/2017

Improved sales and cost cuts helped Japanese automaker Honda Motor Co. shrug off lingering troubles from the Takata air bag recalls to log a nearly 19 percent improvement…

03/08/2017

ලක්ශ 8/10 කට ජපන් යන්න ඉන්න දරුවන්ට,
ලක්ශ 8/10 අවම පාසල් ගාස්තු ගෙවල යන්න බලනවනම් ඔයාල දෑනුවත් වෙන්න ඔනෑ කරුණු ගොඩක් තියෙනව. මොකද අවම වශයෙන් ජපානයේ ජීවත් වෙන පුද්ගලයෙකුට ආහාරපාන හෑර අනෙකුත් වියදම් ලන්කා මුදලින් ලක්ශ 15ත් 17 ත් අතර මුදලක් වියදම් කරන්න වෙනව. ඒ අතරට ඔයාලගේ පාසල් ගාස්තු, නවාතෑන් ගාස්තු, විදුලි බිල, ජල බිල, ගෑස් බිල, අපද්‍රවය එකතු කිරීමේ බිල සම්පූර්ණයෙන් වසරක් සදහා ඈතුලත් වෙනව. ඔබ යම් තෑනකින් ජපන් යන්න උත්සහ කරනව නම් ඔවුන්ගෙන් වියදම් පිලිබද පූර්ණ විස්තරයක් ඉල්ලන්න. නෑතිනම් වෙන්නේ අඩු ගානකට පහසුකම් නෑතිව ගිහිල්ල ජපානේ වෑඩියෙන් වෑඩ කරන්න.. තමන් යන කාරනය පෑත්තක තියල සල්ලිම විතරක් ජීවිතේ කරගන්න.අනිත් කාරණය තමයි අඩුවට යවන්න පොරොන්දු වෙන අයගේ ගාන පොඩි වුනාට ඔක්කෝටම කලින් ලියාපදින්චි ගාස්තුව හෑටියට ලක්ශ 3-4ක් නම් ගන්නවම තමයි. ඒකත් නෑවත නොදෙන "නන් රිෆන්ඩබල්" කියල තමයි එයාල කියන්නේ. සමහර ලමයින්ට අවසානයේ දී වීසාත් නෑ මුදලත් නෑ. දෙමවුපියෝ ගෑටුම් ඈතිකරගන්න බෑරිකම නිසා සද්ද නෑතුව ඉන්නව. මේව ගෑනත් දෑනුවත් වෙන්න. ලක්ශ 1 1/2, 2 වගේ නම් ලියාපදින්චි ගාස්තුව ගත්තට කමක් නෑ... නමුත් 3-4 දෙනකොට ටිකක් පරිස්සම් වෙන්න. මේව ලීවාම හුගක් ආයතන මගෙත් එක්ක තරහ වෙයි. ඉතින් මේ ටික කියවල හෑම දරුවෙක්ම හොද විදිහට ජපානයේ ගිහින් වෑඩිදුර ඉගෙනගෙන තමන් වගේ ම තමන්ට පසුව එන පිරිසටත් හොද පරිසරයක් හදල රටේත් ඔබේත් නමට කෑළලක් නොවන ආකාරයට ජීවත් වෙනවනම් ඒක තමයි මේ රටට ඔබ කරන ලොකුම සේවය. ස්තූතී

01/08/2017

we are providing facilities to the sri lankan students who is willing to study in Japan in a trust

01/08/2017

Address

Kegalle
71000

Telephone

+94 35 563 6575

Website

Alerts

Be the first to know and let us send you an email when JSV Consulting services . posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to JSV Consulting services .:

Share