15/05/2022
ලෝ දණන් සුවපත් වන, පින්බර වෙසක් මංගල්‍යයක් වේවා…!!!
මනෝපුබ්බංගමා ධම්මා - මනෝ සෙට්ඨා මනෝමයා
මනසාචේ පසන්නේන - භාසති වා කරෝති වා
තතෝනං සුඛමංචේති - ඡායාව අනපායිනී
සෑම දේකටම පෙර සිතමයි මුල් වෙන්නේ, සිතමයි උතුම් වෙන්නේ, සිතින්මයි හටගන්නේ… යහපත් සිතින් යම් දෙයක් පවසයිද, යමක් සිදුකරයිද එයින් ලැබෙන සැපය තමාව අතහැර නොයන සෙවනැල්ල සේ පසුපසින්ම පැමිණේ…
ධම්ම පදය - යමක වග්ගය
(මට්ටකුණ්ඩලී දේව පුතා අරභයා දේශනා කරනලදි)