Better Empower.lk

Better Empower.lk For Expand Your Business
(2)

07/11/2024
17/10/2024

⭕ Strengthen your LinkedIn with Better Empower

Miss. Chathurika Premachandra's Linkedin Profile was Created and successfully updated 🥳

Try to create a better LinkedIn profile with Better Empower.

🟢 Included in this package.

✅ A free LinkedIn one-hour coaching session
✅ free solutions to your LinkedIn problems For a Month
✅ How to grow your LinkedIn network step by step
✅ How to brand yourself on LinkedIn (strategies and techniques)

For more details, contact us on

Call/Whatsapp: 071 0508682
E-mail: [email protected]

- Team Better Empower

03/10/2024

පටන් ගත්තෙ කවුරුත් නොකරන එකක් වුණාට
දැන් හැමෝම කරනවද ? 🤔

එහෙම නම් මෙහෙම කරලා බලන්න..

24/09/2024
05/08/2024

Strengthen Your LinkedIn with Better Empower - (4th Batch)

Ready to harness the full potential of LinkedIn for your professional growth?

Look no further! Our A-Z LinkedIn course is your ultimate guide to mastering this powerful platform and elevating your career to new heights. 🚀

Whether you're a seasoned professional or just starting your journey, our course covers everything you need to know to succeed on LinkedIn. From optimizing your profile and expanding your network to creating engaging content and leveraging advanced features, we've got you covered every step of the way.

🎓 What You'll Learn:
✅ Crafting a compelling LinkedIn profile that stands out
✅ Building and nurturing a valuable network of connections
✅ Creating impactful content to showcase your expertise
✅ Utilizing LinkedIn's tools and features to boost visibility
✅ Leveraging LinkedIn for job hunting, business development, and brand building

Join thousands of professionals who have already transformed their LinkedIn presence with our course!

Enroll today and unlock the opportunities waiting for you in the world's largest professional network.

📅 Starting Date: 2024 August 16
🗓️ Duration: 3 Days (Saturdays)
🕒 Time: 07.00 PM - 09.00 PM
📌 Location: Online
🌐 Languages : (Sinhala | English)

🔗 Registration Link: https://forms.gle/FiQXBTyoLn5WBQsp6
📱 Contact /Whatsapp : 0704262472

Don't miss this chance to take your LinkedIn game to the next level! Invest in your professional future today.

:- මේ කියන්නේ ඇත්තක් ද ? ඔව්.ඔව්. මේක තනි විසදුමක් තමයි. :- කාටද ? ලංකාව ඇතුලේ පොඩිවට බිස්නස් එකක් පටන් අරන් ලොකු බිස්නස...
26/06/2024

:- මේ කියන්නේ ඇත්තක් ද ?

ඔව්.ඔව්. මේක තනි විසදුමක් තමයි.

:- කාටද ?

ලංකාව ඇතුලේ පොඩිවට බිස්නස් එකක් පටන් අරන් ලොකු බිස්නස් එකක් දක්වා වර්ධනය කරන්න බලාපොරොත්තු වෙන ව්‍යවසායකයින්ට / ව්‍යාපාරිකයින්ට

:- මොනවද විසදන ප්‍රශ්න ?

ලංකාවේ බිස්නස් එකක් පටන් ගන්න බොහෝමයක් දෙනාට ආරම්භයේ වගේ ම කාලයක් කරගෙන යද්දි තමන්ගේ ආයෝජනයට හරියාකාර ප්‍රතිලාභ ලබාගන්න Digital Marketing Campaign ( විශේෂයෙන් Social Media Marketing ) ක්‍රියාත්මක කලාට ප්‍රතිඵල හිතුව තරම් සාර්ථක නැහැ.

සමහර විට Campaign එකකින් Leads විශාල ප්‍රමාණයක් එකතු කරගන්න පුලුවන් වුණාට ඒ අය හැමෝම Customers කෙනෙක් කරගන්න බැරි වෙන එක සමාන්‍ය දෙයක් කියලා හිතුවට සමහර විට එතන අසාමාන්‍ය ගැටලුවක් තිබෙන්න පුලුවන්.

ඒ ඔයාගෙ Business එකේ Message එක හරියට ඔයාගෙ Leads වලට ගිහින් නැහැ. නැත්නම් හරියාකාර පිරිසකට ඔයාගෙ Campaign එක කරලා නැහැ. එහෙමත් නැත්නම් හරියාකාර Strategies Use කරලා නැහැ.

මේ කතාව ඇතුලේ තියෙනවා ඒ ප්‍රශ්න තුන

:- ඔයාලා මේකට විසදුම් දීලා තියෙනවද ?

ඔව්. ඔයාට මේ පේන Flyer එකේ තියෙන්නෙ Better Empower අපි විසින් කලින් කරපු Projects කිහිපයක Screen Shorts.

:- මටත් මේ හරහා මගේ බිස්නස් එක ප්‍රවර්ධනය කරගන්න ඕනි. කොහොමද ?

ඒකට කරන්න තියෙන්නෙ පහත තියෙන අංකයට "CBS" කියලා, WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

වැඩි විස්තර අපි කතා කරමු.

070 4262472

සැ යු :- ඇත්තට ම සමාජයට යහපත් බලපෑමක් ඔයාගෙ ව්‍යාපාරයෙන් වෙනවා නම් ඒ වෙනුවෙන් සහය වෙන්න අපි සූදානම්..

ඔබට ජය!

-Team Better Empower

24/06/2024

වයිරල් යන්න අකැමැති අය මේක බලන්න එපා !

First Day of Our Third Batch of the "Strengthen Your LinkedIn" Course A Great Success! We had an incredible start to the...
23/06/2024

First Day of Our Third Batch of the "Strengthen Your LinkedIn" Course A Great Success!

We had an incredible start to the third batch of our "Strengthen Your LinkedIn" course today! 🎉

A big thank you to everyone who joined our free session and contributed to the lively and engaging discussions.

🚀 Highlights from Day 1

✅ What is LinkedIn and Why is it Important?
✅How to Create a Good LinkedIn Account (Technique & Tips)
✅How to Grow with LinkedIn (Your Carrier | Your Business)
✅Interactive Q&A session with insightful questions

It was wonderful to see so many professionals eager to enhance their LinkedIn presence and take their careers to the next level. Your enthusiasm and participation made the session truly valuable.

For those who missed out, don’t worry! There’s still time to join the course and gain all the knowledge and skills to optimize your LinkedIn profile and build a powerful network.

🔗 Stay tuned for more updates and valuable insights!

Let’s continue this journey of professional growth together!

- Team Better Empower

21/06/2024

සමාජ මාධ්‍ය අලෙවිකරණයට පෙර ඔබ මේ පිලිබද ව දැනුවත් ද බලන්න.
ඔබේ ව්‍යාපරයටත් හරියාකාර ව වැඩ කරන සමාජ මාධ්‍ය සැලසුමක් (Social Media Plan) සකස් කරගැනීමට දැන් ම අප හා සම්බන්ධ වන්න

Mobile - 070 426 2472
Email - [email protected]

We are here for Expand Your Business

- Team Better Empower

16/06/2024

පියවර 08 න් ඔබටත් ව්‍යාපර සැලසුමක් (අටවැනි පියවර)

Financial Projection
-------------------------------------------------------------------------------------------------
ඔබේ ව්‍යාපරයටත් හරියාකාර ව වැඩ කරන ව්යාපාර සැලසුමක් සකස් කරගැනීමට දැන් ම අප හා සම්බන්ධ වන්න

Mobile - 070 426 2472
Email - [email protected]

We are here for Expand Your Business

- Team Better Empower

14/06/2024

පියවර 08 න් ඔබටත් ව්‍යාපාර සැලසුමක් (හත්වැනි පියවර)

සංවර්ධනය සහ සැලසුම් (Development & Design)
-------------------------------------------------------------------------------------------
ඔබේ ව්‍යාපරයටත් හරියාකාර ව වැඩ කරන ව්යාපාර සැලසුමක් සකස් කරගැනීමට දැන් ම අප හා සම්බන්ධ වන්න

Mobile - 070 426 2472
Email - [email protected]

We are here for Expand Your Business

- Team Better Empower

12/06/2024

පියවර 08 න් ඔබටත් ව්‍යාපාර සැලසුමක් (හයවැනි පියවර)

මෙහෙයුම් සැලැස්ම (Operation Plan)
-------------------------------------------------------------------------------------------
ඔබේ ව්‍යාපරයටත් හරියාකාර ව වැඩ කරන ව්යාපාර සැලසුමක් සකස් කරගැනීමට දැන් ම අප හා සම්බන්ධ වන්න

Mobile - 070 426 2472
Email - [email protected]

We are here for Expand Your Business

- Team Better Empower

Address

Kelaniya

Telephone

+94760320939

Website

Alerts

Be the first to know and let us send you an email when Better Empower.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Better Empower.lk:

Share