Nipponsoft

Nipponsoft Start your search for the perfect laptop with our overview of the most important features to consider �

🔥🎓 Students සඳහා සුපිරි System Deal එකක්! 🎓🔥💻 Fujitsu Desktop-34899Q5🇯🇵 ජපනයෙන් ගෙනවූ – හොඳම තත්ත්වය⚙️ Processor: Intel®...
28/01/2026

🔥🎓 Students සඳහා සුපිරි System Deal එකක්! 🎓🔥

💻 Fujitsu Desktop-34899Q5
🇯🇵 ජපනයෙන් ගෙනවූ – හොඳම තත්ත්වය

⚙️ Processor: Intel® Core™ i7-3632QM
🧠 Memory: 8GB RAM
💾 Storage: 128GB SSD
🖥️ Display: 15.6-inch
🪟 Operating System: Windows 10 Pro

💨 SSD එක නිසා වැඩ ඉක්මනට Open වෙයි
💪 i7 Processor එකෙන් හොඳ Performance එකක්
📌 Office, Browsing, Streaming, Light Productivity සඳහා ඉතා සුදුසුයි

🎓📚 පාසල් සිසුන්ට & විශ්වවිද්‍යාල සිසුන්ට විශේෂ වට්ටම්!

📌 Online Classes
📌 Assignments / Projects
📌 Office Work & Daily Use
📌 Students සඳහා හොඳම තේරීමක්!

💰 මිල – රු. 70,000/- පමණයි!

⚡ Limited Stock – ඉක්මන් වෙන්න!
📩 වැඩි විස්තර සඳහා Inbox කරන්න / Call කරන්න +81 080-2291-1876 +94 75 086 4206

👉 Students සඳහා හොඳම Deal එක මෙතනින්! 😍💻

⸻📢 🔥 විශේෂ දීමනාවක් – Fujitsu AH41/C3 Laptop 🔥🎓 පාසල් / විශ්වවිද්‍යාල සිසුන් සඳහා විශේෂ වට්ටම!💻 Fujitsu AH41/C3 – 2018➡️...
27/01/2026



📢 🔥 විශේෂ දීමනාවක් – Fujitsu AH41/C3 Laptop 🔥

🎓 පාසල් / විශ්වවිද්‍යාල සිසුන් සඳහා විශේෂ වට්ටම!

💻 Fujitsu AH41/C3 – 2018
➡️ Processor: AMD E2-9000E / E2-9000 (Radeon R2 Graphics)
➡️ Memory: 4GB DDR4
➡️ Storage: 256GB SSD
➡️ Display: 15.6″ (1366×768)
➡️ OS: Windows 10 Home

⚡️ මිල: රු. 50,000/-
📅 මාස 03 වගකීමක්!
🔋 බැටරිය රහිතයි❌ (Charger ඇතුළුව).
🌏 ජපානයෙන් ආනයනකරන ලදි!

📍 සුදුසු වේ:
✔️ විදුහල/කොලෙජ්/යුරනිවර්සිටි වැඩ සඳහා
✔️ Microsoft Office, Browsing, Zoom/Teams
✔️ Netflix/YouTube, සිසු වැඩ සඳහා

📸 ඡායාරූප හා වැඩි විස්තර👇
📩 Message කරන්න දැන්ම!
☎️ Contact: (080-2291-1876/+94 75 086 4206)

✨ Limited Stock — පහු නොවන්න! ✨

🇯🇵 ජපානය – නරිතා ගුවන් තොටුපළ🚨 හදිසි ඇබර්තු 5ක්! 🚨✈️ ලංකාවේ SSW විභාගය සමත් අයට✨ අනගි රැකියා අවස්ථාවක්!🔹 රැකියා ස්ථානය :...
17/01/2026

🇯🇵 ජපානය – නරිතා ගුවන් තොටුපළ
🚨 හදිසි ඇබර්තු 5ක්! 🚨

✈️ ලංකාවේ SSW විභාගය සමත් අයට
✨ අනගි රැකියා අවස්ථාවක්!

🔹 රැකියා ස්ථානය : ජපානය (Narita Airport)
🔹 අවශ්‍යතාවය : SSW විභාගය සමත් වී තිබීම
🔹 ඇබර්තු ගණන : 5 දෙනාට පමණයි

📌 කැමති සහ සුදුසු අය
👉 අපහා ඉක්මනින් සම්බන්ධ වන්න

📞 දුරකථන
+81 80 080-2291-1876

නීගතා ප්‍රාන්ත පොලිසිය විසින් නීගතා නගරයේ ව්‍යාපාරික ස්ථානයක අපද්‍රව්‍ය අතරින් සම්භාව්‍යයෙන් යෙන් මිලියන 18කට (¥18,000,0...
09/01/2026

නීගතා ප්‍රාන්ත පොලිසිය විසින් නීගතා නගරයේ ව්‍යාපාරික ස්ථානයක අපද්‍රව්‍ය අතරින් සම්භාව්‍යයෙන් යෙන් මිලියන 18කට (¥18,000,000) ආසන්න මුදල් ප්‍රමාණයක් සොයාගත් බව නිවේදනය කර ඇත.

2025 නොවැම්බර් මැද භාගයේදී එම ව්‍යාපාරයේ සේවකයෙකු මෙම මුදල් සොයාගෙන වහාම පොලිසියට දැනුම්දී ඇත.

අසත්‍ය හිමිකම් වලක්වා ගැනීම සහ පරීක්ෂණය ආරක්ෂා කිරීම සඳහා, මුදල් සොයාගත් ස්ථානය හෝ එය ඇසුරුම් කර තිබූ ආකාරය පිළිබඳ විස්තර පොලිසිය විසින් ප්‍රකාශ කර නොමැත.

මෙය 2018 වසරෙන් පසු නීගතා ප්‍රාන්තයේ වාර්තා වූ විශාලතම එකවර සොයාගත් අහිමි මුදල් සිද්ධිය බව පොලිසිය පවසයි.

ජපානයේ “අහිමි දේපළ පනත” අනුව, හිමිකරු සොයා ගැනීම සඳහා පොලිසිය මෙම මුදල් මාස තුනක් පුරා රඳවා තබනු ඇත. එම කාලය තුළ කිසිදු හිමිකම් ඉදිරිපත් නොවන්නේ නම්, එම මුදල සොයාගත් පුද්ගලයාට හිමිකම මාරු වේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු ඇති ඕනෑම අයෙකු නීගතා කිටා පොලිස් ස්ථානයට සම්බන්ධ වන ලෙස පොලිසිය ඉල්ලා සිටී.

ජපානයට ලෝකයේ දෙවනුව ශක්තිමත්ම පාස්පෝර්ට් එක තිබුණත්, ජපාන ජනතාවගෙන් සෑම 6 දෙනෙකුගෙන් 1 කෙනෙකුට  පමණක් පාස්පෝර්ට් එකක් ති...
01/01/2026

ජපානයට ලෝකයේ දෙවනුව ශක්තිමත්ම පාස්පෝර්ට් එක තිබුණත්, ජපාන ජනතාවගෙන් සෑම 6 දෙනෙකුගෙන් 1 කෙනෙකුට පමණක් පාස්පෝර්ට් එකක් තියෙනවා.

යෙන් මුදල දුර්වල වීමත්, ජපානය තුළම සංචාරය කරන්න කැමති වීමත් නිසා, විදේශ ගමන් බොහෝ දෙනා අතහැරලා.

අද ජපානයේ තරුණයින් අතර “〇〇離れ (XX-බනරේ)” කියන අදහස ජනප්‍රිය වෙලා — අර්ථය නම් “කලින් සාමාන්‍යයි කියලා හිතපු දේවල් අත්හැර දැමීම”.

උදාහරණ කිහිපයක්👇
✈️ 旅行離れ – සංචාරය කිරීම අත්හැරලා
🚗 車離れ – තමන්ගේ කාර් එකක් ගැනිම අත්හැරලා
💍 結婚離れ – විවාහ වීමෙන් ඉවත් වෙලා
🍻 飲み会離れ – බීම සඳහා පිටතට යාමත් අඩු වෙලා

වැටුප් වැඩි නොවීමත්, ජීවන වියදම් වැඩි වීමත් නිසා, අද ජපානයේ තරුණ පරම්පරාව තම දෙමාපියන් අත්‍යවශ්‍යයි කියලා හිතපු දේවල් බොහෝවක් අත්හැරලා ජීවිතය ගත කරනවා.

Address

Kandy Road
Kelaniya

Telephone

+818022911876

Website

Alerts

Be the first to know and let us send you an email when Nipponsoft posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Nipponsoft:

Shortcuts

Share