Dewy Management Consortium

Dewy Management Consortium The differential factor of our company is that, our consultants are specialized in their respective

Solar Street Light 120W - Rs. 850090W   - Rs. 750060W   - Rs. 6500Wholesale onlyMOQ 5Call 071 3159 370 / 077 804 4088 fo...
30/05/2023

Solar Street Light

120W - Rs. 8500
90W - Rs. 7500
60W - Rs. 6500

Wholesale only
MOQ 5

Call 071 3159 370 / 077 804 4088 for more information

Visit Dewyhub.com

Dewy hub
Kesbewa

23/03/2023
Dewy hub සමඟ සම්බන්ධ වී ඔබගේ විකුණුම් වැඩි කර ගන්න.ඔබ ලග විකිණිමට ඇති භාණ්ඩ පිළිබැඳව විස්තර photos සමඟ අපිට එවන්න මෙහිදී...
23/11/2022

Dewy hub සමඟ සම්බන්ධ වී ඔබගේ විකුණුම් වැඩි කර ගන්න.

ඔබ ලග විකිණිමට ඇති භාණ්ඩ පිළිබැඳව විස්තර photos සමඟ අපිට එවන්න මෙහිදී අපි විසින් Marketing සහ Delivewry සම්බන්ධ සියලුම වගකීම් බාරගනු ලැබේ.

වැඩි විස්තර සඳහා අමතන්න
+94 77 804 4088
+94 71 315 9370

Dewy Management Consortium (Pvt) Ltd.
207/A/3
බණ්ඩාරගම පාර,
කැස්බෑව.

Digital Marketing හරහා sales වැඩි කර ගන්නා ආකාරය ඉතා සරලව හා පැහැදිලිව ඉගෙන ගන්න🔍කොහොමද digital marketing strategy එකක් ...
22/09/2022

Digital Marketing හරහා sales වැඩි කර ගන්නා ආකාරය ඉතා සරලව හා පැහැදිලිව ඉගෙන ගන්න

🔍කොහොමද digital marketing strategy එකක් හදා ගන්නේ
🔍Social media marketing
🔍Pay per click advertisement
🔍කොහොමද ගුණාත්මක පාරිභෝගික සේවයක් ලබා දෙන්නේ
🔍Content creation
🔍Influencers marketing
🔍Crafting offer that sells
🔍B2B marketing
🔍Email marketing
🔍Search engine optimization

කා සදහා ද?
👦ව්‍යාපාරයක් ආරම්භ කිරිමට බලාපොරොත්තු වන්නන්
👨දැනට ව්‍යාපාරක් කරගෙන යන ව්‍යාපාරිකයන්ට
👩පාසල් හැරගිය ශිෂ්‍යයන්ට මෙම ක්ශෙත්‍රයෙ රැකියා සදහා
👱මේ පිලිබඳ උනන්දුවක් දක්වන්න අයට

📆දිනය - October 2nd
⏰9pm -2pm
Via Zoom
💲ගාස්තුව - රු. 2,900/=

📞​ලියාපදිංචිය සදහා අමතන්න
Dilhani-077 804 4088

Office - 011 2 703 300

06/04/2022

Generator

0.65kva
Petrol
Manual Start

Call 071 3159 370 for more information

Cash on delivery available!

Dewy hub
Kesbewa

16/03/2022
ඔබේම වියාපාරයක් ආරම්භ කිරීමට කැමතිද?Import & Export Online Workshopආනයන අපනයන ක්‍රමවෙදය / රෙගු නිශ්කශන පටිපාටිය / භාණ්ඩ ...
01/03/2022

ඔබේම වියාපාරයක් ආරම්භ කිරීමට කැමතිද?

Import & Export Online Workshop

ආනයන අපනයන ක්‍රමවෙදය / රෙගු නිශ්කශන පටිපාටිය / භාණ්ඩ ගුවන් නෙව් ගත කිරිමෙ ක්‍රියාවලිය කියාදෙන පන්තිය

මුලික කරුණු :-

🔎නව සැපයුම්කරුවන් /ගැනුම්කරුවන් සොයා ගන්නා ආකාරය
🔎ආනයනය , අපනයනයෙදී මිල දක්වන ආකාරය (Incoterms) හා එය දක්වන ලියකිවිලී
🔎ආනයනය , අපනයනයෙදී අන්තර්ජාතික මුදල් හුවමාරු ක්‍රම හා බැංකු කට‍යුතු
🔎භාණ්ඩ රේගු නිෂ්කාෂණ සදහා අවශ්‍ය මුලික ලියකිවිලි
🔎බදු සදහා භාණ්ඩ වර්ගිකරනය (Commodity Clarification) හා අන්තර්ජාතික ඛණ්ඩනයන්
🔎ශ්‍රී ලංකා රේගුව,ශ්‍රී ලංකා වරාය අධිකාරිය ආනයන හා අපනයනයේදී සම්බන්ද වන ආකාරය
🔎ආනයන අපනයන රෙගු නිශ්කශනය
🔎භාණ්ඩ ගුවන්/නැවු ගත කිරිමෙ ක්‍රියාවලිය
🔎ආනයන හා අපනයන ව්‍යාපාරයක් ලියපදීoචිය
🔎හා තවත් බොහො කරුණු සාකච්ඡා කරනු ලබයි

කා සදහා ද?

👦ආනයන අපනයන ව්‍යාපාරයක් ආරම්භ කිරිමට බලාපොරොත්තු වන්නන්
👨දැනට කරගෙන යන ව්‍යාපාරය සදහා යන්ත්‍ර සුත්‍ර අමුද්‍රව්‍ය ආනයන කර ගෙනිමට
👩පාසල් හැරගිය ශිෂ්‍යයන්ට මෙම ක්ශෙත්‍රයෙ රැකියා සදහා
👱මේ පිලිබඳ උනන්දුවක් දක්වන්න අයට

📅දිනය- මාර්තු 8,9,10,11
🕘9pm to 10.30pm
💲ගාස්තුව - රු. 3,100/=
Via - Zoom

📞ලියාපදිංචිය සදහා අමතන්න
තනිෂා -077 804 4088
Office - 0112 703 300

Office Assistant - Female - KesbewaDewy Management Consortium (Pvt) LtdResponsibilityMust be able to quickly coordinate ...
08/02/2022

Office Assistant - Female - Kesbewa

Dewy Management Consortium (Pvt) Ltd

Responsibility

Must be able to quickly coordinate with customers through the online chat system, phone call
And build a good relationship with customers

Enable to conduct office clerical works

Please send your CV to [email protected]

Call 071 315 9371 for more information

31/12/2021

Answer incoming calls from prospective customers.
Ask pertinent questions to understand the customer’s requirements.
Obtaining client information through excellent communication skills via telephone and email.
Keeping accurate records of relevant information in a comprehensible way
Excellent communication and presentation skills.
Excellent communication skills (ability to communicate clearly verbally and in writing).
Skilled in negotiation and dealing with complaints.
Capable of managing stressful situations

Address

207/A/3, Bandaragama Road
Kesbewa
10300

Alerts

Be the first to know and let us send you an email when Dewy Management Consortium posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dewy Management Consortium:

Share