68/2 Madapatha Road,

68/2 Madapatha Road, We are a Clothing company in Sri Lanka.

02/10/2023

කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශ මට්ටම පිටාර මට්ටමට
READ MORE >>> https://tinyurl.com/28u658nw

02/10/2023

35 likes, 4 comments. “ ලෝකේ උතුම්ම ජාතිය අපි තමා”

02/10/2023
24/07/2023

ඕකුං ඊලග පාරත් දානව පඩුරු 🤣🤣

11/06/2023

ලංකාවේ පුද්ගලයන් ලක්ෂ 75 ක් උග්‍ර ආහාර ගැටළුවක..!
__
මෙරට පුද්ගලයන් ලක්ෂ 75ක් ( සමස්ත පවුල් සංඛ්‍යාවෙන් 33% ක්) උග්‍ර ආහාර ගැටලුවකට ( ආහාර අනාරක්ෂිතභාවය) මුහුණදී සිටින බව සිදු කරන ලද නවතම අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ.

එක්‌සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකාර්මික සංවිධානය ලෝක ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් කළ අලුත්ම අධ්‍යයනයක දී මේ බව අනාවරණය වී ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසයි.

මේ අතර ආසියානු පැසිෆික් කලාපයේ ආහාර අනාරක්ෂිත රටවල් 23 අතර ශ්‍රී ලංකාව සිටින්නේ 20 වැනි ස්ථානයේ බවද එම අධ්‍යයනයේදී තොරතුරු හෙළිවී ඇතැයි මහාචාර්යවරයා සඳහන් කළේය.

ලක්ෂ පනස් හතක්වූ රටේ පවුල් සංඛ්‍යාවෙන් පවුල් ලක්ෂ තිස් හතක් රජයෙන් කුමන හෝ ආධාරයක් ඉල්ලා ඇතැයි පවසන අතුකෝරළ මහතා සමස්ත පවුල් සංඛ්‍යාවෙන් 65% ක් ජීවන වියදම පියවා ගැනීමේ බරපතළ ගැටලුවලට මුහුණදී සිටින බවද අනාවරණය කළේය.

Address

Kesbewa

Website

Alerts

Be the first to know and let us send you an email when 68/2 Madapatha Road, posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share