19/05/2026
වයස අවුරුදු 18ට වැඩි සියලු දෙනාට TIN අංකයක් ලබා ගැනීම අනිවාර්ය වේ.
රාජ්‍ය සහ බැංකු කටයුතු රැසක් සඳහා TIN අංකය අවශ්‍ය වන බැවින්, තවමත් ලබාගෙන නොමැති නම් අදම ලියාපදිංචි වන්න. ✅
✔️ බදු කටයුතු සඳහා
✔️ වාහන ලියාපදිංචි හා පැවරීම් සඳහා
✔️ ඉඩම් ගනුදෙනු සඳහා
✔️ ව්‍යාපාර හා බැංකු කටයුතු සඳහා
ඔබගේ නීතිමය සහ මූල්‍ය කටයුතු පහසුවෙන් සිදුකර ගැනීමට TIN අංකය අත්‍යවශ්‍යයි.
📌 තවමත් TIN අංකය ලබාගෙන නැද්ද?
දැන්ම ලියාපදිංචි වී ඔබගේ කටයුතු පහසු කරගන්න!
📲 WhatsApp: +94 71 821 7496