21/08/2026
🛡️ ඔබේ නිවසට සහ ව්‍යාපාරයට උපරිම ආරක්ෂාව - Nuwan PC House වෙතින්! 🛡️
ඔබේ නිවස, ආයතනය හෝ ව්‍යාපාරික ස්ථානයට නවීනතම තාක්ෂණයෙන් යුතු CCTV කැමරා පද්ධතියක් විශ්වාසනීයව සවි කර ගැනීමට අදම අපව අමතන්න.
✅ උසස් තත්ත්වයේ HD / IP කැමරා පද්ධති
✅ ජංගම දුරකථනයෙන් ඕනෑම තැනක සිට නරඹන්න (Mobile Phone Viewing)
✅ වගකීම් කාලය (Warranty Period) තුළ පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය පරිදි නොමිලේ පද්ධතියේ වෙනස්කම් කර දෙනු ලැබේ.
✅ පළපුරුදු සහ විශ්වාසනීය කාර්මික ශිල්පීන්ගේ සේවාව
✅ ඉතා සාධාරණ මිල ගණන් සහ අලෙවියෙන් පසු විශිෂ්ට සේවාව
📞 වැඩි විස්තර සඳහා අමතන්න: 0715932756