Sricaf

Sricaf ඉතාලිය තුල සියලුම ලියකියවිලි විස්තර ?

Our services
09/01/2025

Our services

2024 සඳහා 730 සෑදීමේදී ඔබ සූදානම් කරගත යුතු ලිය-කියවිලි.යැපෙන්නන්▪️දැනට ඉතාලිය තුල පදිංචි ඔබත් සමග වාසය කරන සැමියා/බිරිඳ...
08/04/2024

2024 සඳහා 730 සෑදීමේදී ඔබ සූදානම් කරගත යුතු ලිය-කියවිලි.

යැපෙන්නන්
▪️දැනට ඉතාලිය තුල පදිංචි ඔබත් සමග වාසය කරන සැමියා/බිරිඳ, දරුවන් සහ දෙමව්පියන්ගේ Codice fiscale.
▪️ලංකාවේ පදිංචි ඔබගේ යැපෙන්නන් සඳහා සාදාගත් Codice fiscale සහ 2024 වසර වෙනුවෙන් Prefettura ආයතනය මගින් සහතික කරගත් යැපීමේ සහතික.

Certificazione Unica 2024
(CU 2024 - redditi 2023)
▪️2023 වසර සඳහා රැකියාවන් කිහිපයක් කර ඇත්නම් හෝ එකම රැකියා ස්ථානයේ කොන්ත්‍රාත් මාරු වී ඇත්නම්, එක් එක් කොන්ත්‍රාත්තුවට අදාල CU 2024 වෙන වෙනම තිබිය යුතුය.
▪️2023 වසරේ disoccupazione, maternità, malattia සිටියේ නම් ඒ හා සම්බන්ධ CU 2024 ඔබ සතුව තිබිය යුතුය.

Sostituto d’imposta
▪️Dipendente ලෙස රැකියාව කරන ඔබගේ 730 හරහා ලැබිය යුතු මුදල් ඔබ වැඩ කරන ස්ථානය මගින් ලබාගැනීමට එහි අවසාන busta paga එක රැගෙන ආ යුතුය. Dipendente ලෙස රැකියාව කලත් අවශ්‍යය අයෙක් ඇත්නම් මෙම වසරේදී ඔබගේ මුදල් බැංකු ගිණුමට වුවද බැර කර ගත හැක.
▪️ගෘහ සේවයේ රැකියාවල නියුතු (domestic) හෝ රැකියාවක් නොකරන (disoccupazione සිටින) අයගේ මුදල් බැංකු ගිණුම් හරහා ලබාගත හැක.

ඉතාලිය තුල නිවසක් මිළදීගත් අයෙක් නම්
▪️ඔබ 31/12/2023 ට පෙර ඉතාලිය තුල නිවසක් මිලදී ගත් අයෙක් නම් එහි ඔප්පුවේ කොපියක් (atto di compravendita).
▪️2023 වසර සඳහා මිළදීගත් නිවස වෙනුවෙන් ගෙවූ පොළිය (interessi passivi mutuo) අදාල මිළදීගැනීම කල බැංකුවෙන් ලබාගත යුතුය.
▪️නොතායි සඳහා ගෙවූ මුදල් (fatture del notaio)

කුලී නිවැසියෙක් නම්
▪️2023 වසර සඳහා Agenzia dell’entrata තුල ලියාපදිංචිය සහිත නිවාස කොන්ත්‍රාත්තුව.

සෞඛ්‍ය වියදම් (Spese sanitarie)
▪️අයදුම්කරුගේ සහ ඉතාලිය තුල සිටින සියළුම යැපෙන්නන්ගේ 2023 වසර සඳහා ගෙවූ ෆාමසි සහ රෝහල් බිල්පත්.
▪️පවුලේ අබාධිත අය සිටී නම් ඔවුන්ගේ අබාධිත සහතිකය (certificazioni di invalidità).

වෙනත්
▪️2023 වසර සඳහා පාසල් යන දරුවන් සඳහා අධ්‍යාපන සහ ක්‍රීඩා කටයුතු වෙනුවෙන් දැරූ වියදම්.
▪️2023 වසරේ ප්‍රවාහන පහසුකම් වෙනුවෙන් දැරූ වියදම් (bus/metro/tram/treni).
▪️පවුලේ සාමාජිකයකුගේ මරණයක් වෙනුවෙන් දැරූ වියදම් (spese funebri in Italia).
▪️ජීවිත රක්ෂණ වෙනුවෙන් ලැබුන ප්‍රතිලාභ (premi di assicurazione vita e infortuni).
▪️සුරතල් සතුන් වෙනුවෙන් ගෙවූ බිල්පත් (spese veterinarie).
▪️ඔබ නීත්‍යානුකූලව වෙන් වී සිටී නම් සහ ඔහුට/ඇයට නඩත්තු වියදම් දරන්නෙක් නම් 2023 වසර වෙනුවෙන් ඒ සඳහා ගෙවූ වියදම්.
▪️2023 වසර වෙනුවෙන් ගෘහ සේවා කොන්ත්‍රාත් ලබා දී ඇත්නම් ඒ වෙනුවෙන් ගෙවූ bollettini INPS.

UNSIC
Via Masolino da Panicale, 11
20125 Milano
375 5476973

12/02/2024
ඉතාලි පුරවැසිභාවය ලබාගෙන ඇති ඔබට ශ්‍රී ලාංකීය පුරවැසිභාවය ලබාගැනීම සඳහා අවශ්‍ය සියලුම ලියකියවිලි නිවැරදිව සහ නීත්‍යානුකූ...
02/02/2024

ඉතාලි පුරවැසිභාවය ලබාගෙන ඇති ඔබට ශ්‍රී ලාංකීය පුරවැසිභාවය ලබාගැනීම සඳහා අවශ්‍ය සියලුම ලියකියවිලි නිවැරදිව සහ නීත්‍යානුකූලව සකසා ගැනීම සඳහා අප සමග සම්බන්ධ විය හැක.

SRICAF
No:540, Daluwakotuwa
Kochchikade

0094 76 405 1425
0094 76 499 1425
0094 74 181 1425

[email protected]

2024/2025 සඳහා දරුවන් පාසලට ඇතුලත් කිරීම 2024 ජනවාරි 18 සිට online ක්‍රමයට සිදුකෙරේ...වැඩි විස්තර සඳහාUNSICVia Masolino ...
21/12/2023

2024/2025 සඳහා දරුවන් පාසලට ඇතුලත් කිරීම 2024 ජනවාරි 18 සිට online ක්‍රමයට සිදුකෙරේ...වැඩි විස්තර සඳහා

UNSIC
Via Masolino da Panicale, 11
20125 Milano
375 5476973

2024 වෙනුවෙන් ISEE සෑදීම සඳහා ඔබ සූදානම් කරගත යුතු අත්‍යාවශ්‍ය කරුණු.....Stato di famiglia හෝ autocertificazione එකක් රැ...
20/12/2023

2024 වෙනුවෙන් ISEE සෑදීම සඳහා ඔබ සූදානම් කරගත යුතු අත්‍යාවශ්‍ය කරුණු.....Stato di famiglia හෝ autocertificazione එකක් රැගෙන යාමටද අමතක නොකරන්න.

ඉන්දියාවෙ වේලන්කන්නි වන්දනා ගමනට සම්බන්ධ වීමට කැමති අය අපට කතා කරන්න....
24/11/2023

ඉන්දියාවෙ වේලන්කන්නි වන්දනා ගමනට සම්බන්ධ වීමට කැමති අය අපට කතා කරන්න....

Address

N0. 540, Daluwakotuwa
Kochchikade

Opening Hours

Monday 09:00 - 13:30
14:30 - 18:00
Tuesday 09:00 - 13:30
14:30 - 18:00
Wednesday 09:00 - 13:30
14:30 - 18:00
Thursday 09:00 - 13:30
14:30 - 18:00
Friday 09:00 - 13:30
14:30 - 18:00
Saturday 09:00 - 13:00

Alerts

Be the first to know and let us send you an email when Sricaf posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sricaf:

Share