03/10/2026
✨ CONGRATULATIONS! ✨
අගෝස්තු මස 16 සහ 17 යන දෙදින තුළ ඊශ්රායල් නියෝජිතයින් විසින් ශ්රී ලංකාවේදී පවත්වන ලද ඉදිකිරීම් අංශයේ අවසන් වෘත්තීය පරීක්ෂණය (Final Assessment) සඳහා සාර්ථකව පෙනී සිට, එහිදී සුදුසුකම් සපුරා සමත් වූ අපේම සහෝදර සහෝදරියන්ගේ රැකියා ගිවිසුම් (Employment Contracts) අත්සන් කිරීම අද, 2026 ඔක්තෝබර් මස 03 වන දින, Ravishway Foreign Employment Agency ආයතනයේදී සාර්ථකව සිදු කෙරිණි. 🇮🇱🤝🇱🇰
මෙය ඔබගේ වෘත්තීය ජීවිතයේ නව පරිච්ඡේදයක ආරම්භයක් මෙන්ම, ඊශ්රායලයේ නව රැකියා අවස්ථාවක් කරා තබන වැදගත් පියවරකි. 💼✈️
🏆 ඔබ සැමගේ කැපවීම, දක්ෂතාවය සහ උත්සාහය වෙනුවෙන් අපගේ උණුසුම් සුභ පැතුම්!
🎉 CONGRATULATIONS TO ALL OF YOU! 🎉
🇮🇱 May your new journey in Israel be filled with success, growth & prosperity. 🇮🇱
Ravishway Foreign Employment Agency
📞 076 011 6876 | 076 011 6877