SED Pages Habaraduwa

SED Pages Habaraduwa Details of products and services of entrepreneurs in Habaraduwa division.

03/05/2026

imfashion ❤

තව දුරටත් ව්‍යාපාර ලෝකයේ ඉදිරියට යන්න හැකියාව ලැබේවා !!

SED Mini Fair අලෙවිපොල හා වෙලද ප්‍රදර්ශනය ආරම්භක දින සේයාරූ
09/04/2026

SED Mini Fair අලෙවිපොල හා වෙලද ප්‍රදර්ශනය
ආරම්භක දින සේයාරූ

🛍️✨ අතේ ඇති මුදලට – හිතේ හැටියට බඩුගන්න! ✨🛍️ඔබත් පවුලේ සියලු දෙනා සමඟ✔️ නිමි ඇඳුම්✔️ නවීන විලාසිතාවේ පාවහන් & බෑග්✔️ රසක...
05/04/2026

🛍️✨ අතේ ඇති මුදලට – හිතේ හැටියට බඩුගන්න! ✨🛍️

ඔබත් පවුලේ සියලු දෙනා සමඟ

✔️ නිමි ඇඳුම්
✔️ නවීන විලාසිතාවේ පාවහන් & බෑග්
✔️ රසකැවිලි, ආහාර හා කුළුබඩු
✔️ විසිතුරු මල් & පොහොර
✔️ විසිතුරු නිර්මාණ & අත්කම්
✔️ නිවසට අවශ්‍ය බොහෝ දෑ

🎉 වෙනසක් අත්විඳින අලෙවි අත්දැකීමක්!
📅 දිනය: අප්‍රේල් 6,7,8,9,10 සහ 11
⏰ වේලාව: පෙ.ව 8.30 සිට දවස පුරා
📍 ස්ථානය: හබරාදුව ප්‍රාදේශිය ලේකම් කාර්යයාලීය පරිශ්‍රය
👉 නොවරදවාම ඔබත් පැමිණෙන්න!
👉 මේ post එක Share කරලා යාලුවන්ටත් කියන්න!

07/03/2026
ඔබේ ව්‍යාපාරය Next level   කරගැනීමට ඔබ සූදානම්ද?“සාර්ථක, පිළිගත් ව්‍යාපාරයක් බිහිවෙන්නේ,උසස් නිවැරදි දැනුම, පර්යේෂණාත්මක...
07/03/2026

ඔබේ ව්‍යාපාරය Next level කරගැනීමට ඔබ සූදානම්ද?

“සාර්ථක, පිළිගත් ව්‍යාපාරයක් බිහිවෙන්නේ,
උසස් නිවැරදි දැනුම, පර්යේෂණාත්මක සැලසුම්, සහ නිවැරදි තීරණ මගින්ය.
අහම්බෙන් නොව, නිවැරදි ක්‍රියාමාර්ග අනුගමනය කිරීමෙන්ම ව්‍යාපාරය දිගුකාලීන සාර්ථකත්වයට පත් වේ.”

ඔබ , දැනට ව්‍යාපාරයක් පවත්වාගෙන යන ,සේවකයන් සිටින, ව්‍යාපාරය වර්ධනය කිරීමට කැමති mind set එකක් සහිත ව්‍යවසායකයෙක් නම්,

අදම ඔබේ ව්‍යාපාරය Level Up කරන්න..
එසේ නම් මෙම වැඩසටහන ඔබ සඳහාමයි…!

📅 දිනය : මාර්තු 27, 2026
⏰ වේලාව : පෙ.ව. 9.00ට
📍 ස්ථානය : හබරාදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

මෙම වැඩසටහන තුළ ඔබට

Ø ව්‍යාපාර සැලසුම් සකස් කිරීමට

Ø වෙළඳපොළ අවස්ථා හඳුනා ගැනීමට

Ø ව්‍යාපාර වර්ධනය සඳහා උපදෙස්

Ø ව්‍යාපාර උපදේශනය සහ ව්‍යාපාරය level up කිරීමට අවශ්‍ය සහාය සේවා සියල්ල

👉 සහභාගී වීමට අදම ඔබගේ නම ලියාපදිංචි කරන්න.( https://chat.whatsapp.com/Ehf09VKLPneF63CYZFyHgt?mode=gi_t)

👉 දුරකථන අංකය :- 070 625 0792

SED Mini Fair අලෙවිපොල හා වෙලද ප්‍රදර්ශනය 2026 01 26
27/01/2026

SED Mini Fair අලෙවිපොල හා වෙලද ප්‍රදර්ශනය
2026 01 26

🛍️✨ අතේ ඇති මුදලට – හිතේ හැටියට බඩුගන්න! ✨🛍️දෙසැම්බර් අවසානයේඔබත් පවුලේ සියලු දෙනා සමඟ✔️ නිමි ඇඳුම්✔️ නවීන විලාසිතාවේ පා...
23/12/2025

🛍️✨ අතේ ඇති මුදලට – හිතේ හැටියට බඩුගන්න! ✨🛍️
දෙසැම්බර් අවසානයේ
ඔබත් පවුලේ සියලු දෙනා සමඟ

✔️ නිමි ඇඳුම්
✔️ නවීන විලාසිතාවේ පාවහන් & බෑග්
✔️ රසකැවිලි, ආහාර හා කුළුබඩු
✔️ විසිතුරු මල් & පොහොර
✔️ විසිතුරු නිර්මාණ & අත්කම්
✔️ නිවසට අවශ්‍ය බොහෝ දෑ

🎉 වෙනසක් අත්විඳින අලෙවි අත්දැකීමක්!
📅 දිනය: දෙසැම්බර් 29
⏰ වේලාව: පෙ.ව 8.30 සිට දවස පුරා
📍 ස්ථානය: හබරාදුව ප්‍රාදේශිය ලේකම් කාර්යයාලීය පරිශ්‍රය
👉 නොවරදවාම ඔබත් පැමිණෙන්න!
👉 මේ post එක Share කරලා යාලුවන්ටත් කියන්න!

06/12/2025

SED Mini Fair
2025 Nov 26

Address

Koggala

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94706250791

Alerts

Be the first to know and let us send you an email when SED Pages Habaraduwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SED Pages Habaraduwa:

Share