ලක් හරිත - Lak haritha

ලක් හරිත - Lak haritha Let us dedicate ourselves to a prosperous tomorrow.

🍃🌺
23/02/2022

🍃🌺

💚
17/10/2021

💚

සීතල පලාත් වලින් රැගෙන එන කපුරු (ක්‍රිශාන්තිමම් ) අනෙක් ප්‍රදේශ වල හදා ගන්න බෑ කියන දේ තමා නර්සරි වලින් මල් ගෙනියන හැමෝම...
14/10/2021

සීතල පලාත් වලින් රැගෙන එන කපුරු (ක්‍රිශාන්තිමම් ) අනෙක් ප්‍රදේශ වල හදා ගන්න බෑ කියන දේ තමා නර්සරි වලින් මල් ගෙනියන හැමෝම වගේ කියන්නේ.පහත දැක්වෙන්නෙ ලක් හරිත අපේ කපුරු වල මල් ඇවිත් ගහ මේ ප්‍රදේශයට හුරු වෙලා තියන විදිය.අපෙන් ම ගන්න් හැමෝටම අපි කියා දෙනවා මේ විදියට මල් හදා ගෙන ගහ නඩත්තු කරන්න වීදිය.

හැම පලාතකම මල් වවන්න පුලුවන් .හරියටම හැදුවොත් 😍🍀☘️🌸💚

13/10/2021

කුබුක්
මී
රතු පේර
කිලෝ පේර
උගුරැස්ස
ස්ටෝබෙරි
පැපිනෝ
මිදි
ලෙමන්
මේස දෙහි
දෙලුම් යන වර්ග සියලක්ම ලක් හරිත වෙතින් අඩුම මිලට අද දවසේ ලබා ගත හැක.

09/10/2021

☘️☘️🍀පැපිනෝ☘️☘️🍀ගුනයෙන් අධික පලතුරක් වගේම රසයෙන් අනූන පලතුරක් තමයි පැපීනෝ කියන්නෙ.නුවර එලිය වගේම අනෙකුත් පලාත් වාත් හොදි...
09/10/2021

☘️☘️🍀පැපිනෝ☘️☘️🍀

ගුනයෙන් අධික පලතුරක් වගේම රසයෙන් අනූන පලතුරක් තමයි පැපීනෝ කියන්නෙ.
නුවර එලිය වගේම අනෙකුත් පලාත් වාත් හොදින් වගා කල හැකිය.

පිලිකා 30කට ගුන දේ..

ගහ පිරෙන්න ගෙඩි හැදෙන මේ පලතුර දැන් ඔයලාට ලක් හරිත වෙතින් ලබා ගන්න පුලුවන් ..

💚💚💚💚💚💚💚💚💚💚💚💚
07/10/2021

💚💚💚💚💚💚💚💚💚💚💚💚

😍
07/10/2021

😍

07/10/2021

ලක් හරිත වෙතින් අද ඔයාලට offer එකක්.😍😍
සෑම 2000.00කට වැඩි මිලදී ගැනිමකදි ස්ටෝබෙරි පැලයක් නොමිලේ.

💚
07/10/2021

💚

හෙට දිනයේ ලක් හරිත කෲශි සේවා මගින්ලෙඩ රෝග රැසකට ගුන දෙන දුර්ල්භ ගනයේ පලතුරක් වන පැපිනෝ සහ ලොකු පොඩි කවෘත් ආස කරන ස්ටෝබෙර...
05/10/2021

හෙට දිනයේ ලක් හරිත කෲශි සේවා මගින්
ලෙඩ රෝග රැසකට ගුන දෙන දුර්ල්භ ගනයේ පලතුරක් වන පැපිනෝ සහ ලොකු පොඩි කවෘත් ආස කරන ස්ටෝබෙරි ලබා ගත හැකිය.😍

අද ලක් හරිත කෘශි සේවා වෙතින් ඔයාලට පොඩි offer එකක්..සෑම රුපියල් 1000කට් වැඩි මිලදී ගැනිමක් සමගින් ඩුබායි රෝස අතු 100ක පැ...
03/10/2021

අද ලක් හරිත කෘශි සේවා වෙතින් ඔයාලට පොඩි offer එකක්..
සෑම රුපියල් 1000කට් වැඩි මිලදී ගැනිමක් සමගින් ඩුබායි රෝස අතු 100ක පැකේජ් එක්ක් නොමිලේ..
🔶2021/10/03 පමනයි..
🔶076 803 45 10

Address

Kokmaduwa

Telephone

+94768034510

Website

Alerts

Be the first to know and let us send you an email when ලක් හරිත - Lak haritha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ලක් හරිත - Lak haritha:

Share