Beverley International Recruitment

Beverley International Recruitment Beverley International Recruitment has proudly served Sri Lanka since 2007, building a strong reputation for excellence.

With a 99% visa approval success rate, we are trusted by thousands for reliable recruitment services, proven results, and outstanding.

26/08/2026

🇷🇴 නගරයෙන් නගරයට… රොමේනියාවේ වෙනස්ම සුන්දරත්වයක්! ✨🌆

Discover the beauty of Romania. ❤️🇷🇴

゚viralシ

ශ්‍රී ලාංකීය සංගීතයේ අමරණීය හඬක් අද නිහඬ වී ඇත. 🕊️💔පරම්පරා ගණනාවක් පුරා අපේ හදවත් තුළ රැඳුණු ඔබේ හඬත්, ඔබේ ගීතත් සදාකාලි...
21/08/2026

ශ්‍රී ලාංකීය සංගීතයේ අමරණීය හඬක් අද නිහඬ වී ඇත. 🕊️💔

පරම්පරා ගණනාවක් පුරා අපේ හදවත් තුළ රැඳුණු ඔබේ හඬත්, ඔබේ ගීතත් සදාකාලිකවම ජීවත් වනු ඇත.

විශාරද නන්දා මාලිනී මහත්මියනි, ඔබට නිවන් සුව! 🙏🤍

🇷🇴✨ රොමේනියාව කියන්නෙ  ජීවිතය විඳින්නත් සුන්දර රටක්!🏰 පෞරාණික මාලිගා🏔️ මනස්කාන්ත කඳුකරය🌿 සුන්දර ස්වභාවික දර්ශන🏙️ ආකර්ෂණී...
18/08/2026

🇷🇴✨ රොමේනියාව කියන්නෙ ජීවිතය විඳින්නත් සුන්දර රටක්!

🏰 පෞරාණික මාලිගා
🏔️ මනස්කාන්ත කඳුකරය
🌿 සුන්දර ස්වභාවික දර්ශන
🏙️ ආකර්ෂණීය නගර

゚viralシ

01/08/2026

🇷🇴 රොමේනියාවේ රැකියා අවස්ථා ඔබ වෙනුවෙන්!

ඔබට සුදුසු රැකියාවක් තෝරාගෙන යුරෝපයේ අනාගතය ගොඩනගා ගන්න.

✅ Auto Mechanic
✅ Auto Painter
✅ Auto Body Repair
✅ Electrician
✅ Automation Technician
✅ Construction Electrician
✅ Mechanic Foreman
✅ Construction Machine Operators (Excavator | Front Loader | Grader | Bulldozer)

💰 ආකර්ෂණීය වැටුප්
⏰ අතිකාල දීමනා
🍽️ ආහාර පහසුකම්
🏠 නවාතැන් පහසුකම්

📞 සීමිත ඇබෑර්තු! අදම අප හා සම්බන්ධ වන්න.

📞 011 779 4150
📱 074 152 6655

✈️ රොමේනියාව බලා දැවැන්ත පිටත්වීමක්! 🇷🇴තවත් සාර්ථක අපේක්ෂකයන් පිරිසක් BI Recruitment හරහා රොමේනියාවේ රැකියා සඳහා පිටත්ව ...
01/08/2026

✈️ රොමේනියාව බලා දැවැන්ත පිටත්වීමක්! 🇷🇴

තවත් සාර්ථක අපේක්ෂකයන් පිරිසක් BI Recruitment හරහා රොමේනියාවේ රැකියා සඳහා පිටත්ව යයි.

ඔබත් ඊළඟ පිටත්වීමේ කොටසක් වෙන්න අදම අප හා සම්බන්ධ වන්න!

📞 011 779 4150
📱 074 152 6655

🇷🇴 රොමේනියාවේ රැකියා අවස්ථා! 🇷🇴ඔබේ යුරෝපීය සිහිනය සැබෑ කරගන්න අදම අයදුම් කරන්න!🔧 Auto Mechanic🎨 Auto Painter & Body Repa...
31/07/2026

🇷🇴 රොමේනියාවේ රැකියා අවස්ථා! 🇷🇴

ඔබේ යුරෝපීය සිහිනය සැබෑ කරගන්න අදම අයදුම් කරන්න!

🔧 Auto Mechanic
🎨 Auto Painter & Body Repair
⚡ Electrician & Auto Electrician
🏗️ Construction Electrician
🤖 Automation Technician
👷 Mechanic Foreman
🚜 Construction Machine Operators

✅ ලක්ෂ 4 දක්වා ආදායම
✅ නවාතැන් පහසුකම්

📞 වැඩි විස්තර සඳහා අදම අප අමතන්න!
011 779 4150 / 074 152 6655

🇪🇺✨

🚨 NOW HIRING!📞 Call Centre ExecutiveIf you have excellent communication skills and a passion for customer service, we wa...
28/07/2026

🚨 NOW HIRING!

📞 Call Centre Executive

If you have excellent communication skills and a passion for customer service, we want to hear from you!

📩 Apply today and become part of our growing team.

📞 +94 77 354 8779
📧 [email protected]

රොමේනියාවේ Tractor Driver රැකියාවකට ඔබත් සූදානම්ද? 🇷🇴විදේශ රැකියාවක් හරහා ඔබගේ අනාගතය ශක්තිමත් කරගන්න අදම පියවර ගන්න.✅ ආ...
27/07/2026

රොමේනියාවේ Tractor Driver රැකියාවකට ඔබත් සූදානම්ද? 🇷🇴

විදේශ රැකියාවක් හරහා ඔබගේ අනාගතය ශක්තිමත් කරගන්න අදම පියවර ගන්න.

✅ ආකර්ෂණීය වැටුප
✅ අතිකාල දීමනා
✅ ආහාර පහසුකම්
✅ නවාතැන් පහසුකම්

📞 වැඩි විස්තර සඳහා අදම අප අමතන්න.

011 779 4150/ 074 152 6655

🇷🇴 රොමේනියාවේ සිටින ඔබ වෙනුවෙන් වැදගත් තොරතුරක්!Emergency Contacts🇱🇰 ශ්‍රී ලංකා තානාපති කාර්යාලය📞 +40 31 433 8200📧 consu...
25/07/2026

🇷🇴 රොමේනියාවේ සිටින ඔබ වෙනුවෙන් වැදගත් තොරතුරක්!

Emergency Contacts

🇱🇰 ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
📞 +40 31 433 8200
📧 [email protected]
━━━━━━━━━━━━━━━━
👷 රොමේනියානු කම්කරු පරීක්ෂක කාර්යාලය
📞 021 302 70 70
📧 [email protected]
━━━━━━━━━━━━━━━━
🚨 Anti-Trafficking Hotline
📞 0800 800 678 (රොමේනියාව තුළ නොමිලේ)
📞 +40 21 313 3100
━━━━━━━━━━━━━━━━
🌍 IOM Romania
(International Organization for Migration)
📞 +40 21 210 30 50

━━━━━━━━━━━━━━━━
🚑 ජාතික හදිසි ඇමතුම් අංකය
112
🚓 Police • 🚑 Ambulance • 🚒 Fire Brigade

📌 රොමේනියාවට යන ඔබගේ දුරකථනයේ මෙම සම්බන්ධතා අනිවාර්යයෙන්ම Save කරගන්න!

💼 ඔබේ දක්ෂතාවයට යුරෝපයෙන් වටිනා අවස්ථාවක්!රොමේනියාවේ Building Construction රැකියා සඳහා දැන් බඳවා ගැනීම් සිදු වේ.🔹 Constr...
22/07/2026

💼 ඔබේ දක්ෂතාවයට යුරෝපයෙන් වටිනා අවස්ථාවක්!

රොමේනියාවේ Building Construction රැකියා සඳහා දැන් බඳවා ගැනීම් සිදු වේ.

🔹 Construction Workers
🔹 General Helpers

🌍 සුරක්ෂිත රැකියාවක්, ඉහළ වැටුපක් සහ ස්ථාවර අනාගතයක් සඳහා අදම සම්බන්ධ වන්න.

📲 අමතන්න: 011 779 4150 | 074 152 6655

Address

Kollupitiya
00300

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00

Telephone

+94741526655

Alerts

Be the first to know and let us send you an email when Beverley International Recruitment posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Beverley International Recruitment:

Shortcuts

Share