17/09/2025
ඔයාගේ Business එක මොකක් වුණත්, Branch කියක් තිබුණත්, ezBiz ERP System එක හරහා ඔයාගේ සම්පුර්ණ Business Process එකම ඉතාම ලේසියෙන් manage කරගන්න පුළුවන්.
ezBiz කියන්නේ කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහාම design කරලා තියන ERP system එකක්. මේ හරහා purchasing වල first step එකේ ඉදන් sales වල final step එක දක්වා සම්පුර්ණ Business process එක Manage කරගන්න පුළුවන්.
✅Expire වෙන්න කලින් expire වෙන්න තියෙන item ටික identify කරගන්න
✅Best moving item ටික හදුනගන්න
✅Stock එක ඉවර වෙන්න කලින් stock refill කරගන්න
✅ණය ගනුදෙනු හරියටම manage කරන්න
✅item වල cost එක අඩුම supplier ව identify කරගන්න
✅Supplier return වෙලාවට manage කරන්න
✅Quotation එකක් හරියටම හදාගන්න
✅දවසේ sales ටික monitor කරගන්න
✅Customers ලා ටික smart විදිහට manage කරන්න
✅Account reports ටික automatically generate කරගන්න
✅Free POS system එකක් use කරන්න
✅කැමැති branch ගාණක් එකම software එකෙන් handle කරන්න
ඔයාගේ free demo එකට time එක අපිට call කරලා අදම වෙන් කරගන්න
📱074 178 9483
පහත link එක පුරවා submit කරන්න.
Link- https://docs.google.com/.../1FAIpQLSdskqp3pmb.../viewform...