Accounting With Dilanga Baminiwaththa

Accounting With Dilanga Baminiwaththa අලුත් පරම්පරාවේ ගිණුම්කරණ සරසවිය

31/12/2025
05/09/2025

ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !!!
12/05/2025

ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !!!

ලෝක අම්මාවරුන්ගේ දිනය අදයි❤️ලොව වෙසෙන සියලු අම්මාවරුන්ටදීර්ඝායු වේවා ❤️❤️🙏
11/05/2025

ලෝක අම්මාවරුන්ගේ දිනය අදයි❤️
ලොව වෙසෙන සියලු අම්මාවරුන්ට
දීර්ඝායු වේවා ❤️❤️🙏

🔆 2027 A/L වාණිජ නව පන්ති ආරම්භය ✔වැඩියෙන්ම වැඩ කරන,වැඩ කරවන කොලොන්නාවේ හොදම වාණිජ පන්තිය✔රැල්ලට පන්ති ගිහින් අනාගන්...
24/04/2025

🔆 2027 A/L වාණිජ නව පන්ති ආරම්භය

✔වැඩියෙන්ම වැඩ කරන,වැඩ කරවන කොලොන්නාවේ හොදම වාණිජ පන්තිය

✔රැල්ලට පන්ති ගිහින් අනාගන්නේ නැතුව, ඇත්තටම උසස් පෙළ ගොඩදාගන්න ඕන නම්....ඔයාලා එන්න ඕනේම පන්තිය ...👇

දුවේ පුතේ ඔයාලා අපේ පන්තියට එන්න ඕනේ ඇයි?

📌ක්‍රමානුකූලව විෂය නිර්දේශය සියලුම පාඩම් ආවරණය කිරීම.

📌සෑම පාඩමක් අවසානයේ Speed Revision.

📌මාසික පරික්ශණ ක්‍රමය මගින් විභාග පුහුණුව.

📌කෙටි සටහන්කරණය හා Question Bank සැකසුම්කරණය සදහා මග පෙන්වීම.

📌එක් එක් දරුවා කෙරෙහි වෙන වෙනම අවධානය

ආරම්භක සම්මන්ත්‍රණය - අප්‍රේල් 26 සවස 4.00ට

අපගේ Whatsapp සමූහය සම්බන්ධ වෙන්න

https://chat.whatsapp.com/HQinJg5K1UiKfMSy8n2rxC

#2027

🔆 2027 A/L වාණිජ නව පන්ති ආරම්භය ✔වැඩියෙන්ම වැඩ කරන,වැඩ කරවන කොලොන්නාවේ හොදම වාණිජ පන්තිය✔රැල්ලට පන්ති ගිහින් අනාගන්...
07/04/2025

🔆 2027 A/L වාණිජ නව පන්ති ආරම්භය

✔වැඩියෙන්ම වැඩ කරන,වැඩ කරවන කොලොන්නාවේ හොදම වාණිජ පන්තිය

✔රැල්ලට පන්ති ගිහින් අනාගන්නේ නැතුව, ඇත්තටම උසස් පෙළ ගොඩදාගන්න ඕන නම්....ඔයාලා එන්න ඕනේම පන්තිය ...👇

දුවේ පුතේ ඔයාලා අපේ පන්තියට එන්න ඕනේ ඇයි?

📌ක්‍රමානුකූලව විෂය නිර්දේශය සියලුම පාඩම් ආවරණය කිරීම.

📌සෑම පාඩමක් අවසානයේ Speed Revision.

📌මාසික පරික්ශණ ක්‍රමය මගින් විභාග පුහුණුව.

📌කෙටි සටහන්කරණය හා Question Bank සැකසුම්කරණය සදහා මග පෙන්වීම.

📌එක් එක් දරුවා කෙරෙහි වෙන වෙනම අවධානය

ආරම්භක සම්මන්ත්‍රණය - අප්‍රේල් 19 සවස 4.00ට

අපගේ Whatsapp සමූහය සම්බන්ධ වෙන්න

https://chat.whatsapp.com/HDwv93e3bbG3ZCSo46Q8XM

#2027

2026 A/Lගිණුම්කරණය/Accounting🔆අලුත් අවුරුද්දට වැඩ අල්ලන්න ලෑස්ති වෙන්න ලමයි 💜 කයිවාරු නැති ,වැදි බණ නැති, වැඩ විතරක්ම ඇත...
04/04/2025

2026 A/L
ගිණුම්කරණය/Accounting

🔆අලුත් අවුරුද්දට වැඩ අල්ලන්න ලෑස්ති වෙන්න ලමයි

💜 කයිවාරු නැති ,වැදි බණ නැති, වැඩ විතරක්ම ඇති ප්‍රදේශයේ එකම ගිණුම්කරණය පන්තිය 💛

මේ මස වැඩ පිලිවෙල
✔ශේෂ පිරික්සුම පිලියෙල මූල්‍ය ප්‍රකාශන සැකසීම
✔ගිණුම්කරණ වැරදි නිවැරදි කිරීම

මාසයෙන් පාඩම් දෙකම සරලව තේරුම් අරන් ගොඩ දාගන්න කැමති අය එන්න

0716400955

Address

Kolonnawa

Telephone

756690795

Website

Alerts

Be the first to know and let us send you an email when Accounting With Dilanga Baminiwaththa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share