Ceylon Taste - Kosgoda

Ceylon Taste - Kosgoda Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ceylon Taste - Kosgoda, Business service, kosgoda, Kosgoda.

Ready to deliver & Thank you🙏🙏🙏🙏☕ We are dedicated to deliver you the freshly roasted premium Ceylon Coffee to your door...
21/08/2021

Ready to deliver & Thank you🙏🙏🙏🙏

☕ We are dedicated to deliver you the freshly roasted premium Ceylon Coffee to your doorstep.

ORDER NOW +9476 6671790(WhatsApp/Call)

# ceylontast # healthdrink

☕ උසස් රසයෙන් ගුනයෙන් සහ සුවදින් පිරි කිසිදු අමතර යෙදවීමකින් තොරව නුවරඑළියෙන් පමනක් නෙලාගත් ඵලදාව එක්කොට දේශීයව සාදන ලද Ceylon taste කෝපි ඔබට නිවසට ගෙන්වා ගැනීමට දැන් අවස්ථාව සලසා ඇත.

දැන්ම අමතන්න 👇👇👇

ORDER NOW +9476 6671790(WhatsApp/Call)

උදරය අඩු කරලා බර අඩු කරන්න කෙට්ටු වෙන්න තියෙන ස්වභාවික සත්කාරයඅධික තරබාරුව කියන්නේ අද හැමෝටම තියෙන ගැටලුවක්බඩ ඇවිල්ලා, ඩ...
19/08/2021

උදරය අඩු කරලා බර අඩු කරන්න කෙට්ටු වෙන්න තියෙන ස්වභාවික සත්කාරය

අධික තරබාරුව කියන්නේ අද හැමෝටම තියෙන ගැටලුවක්
බඩ ඇවිල්ලා, ඩබල් චින් ඇවිල්ල මුණ මහත් වෙලා, කකුල් මහත් වෙලා, අත් දෙක ඇඟට වඩා මහත් වෙලා, කෑම රුචිය වැඩි නිසා වැඩි පුර කාල මහත් වෙලා, වැඩි වෙලාවක් වාඩි වෙලා ඉන්න නිසා බඩ ඇවිල්ලා, සමහරු ඉපදිච්ච දවසේ ඉදන්ම මහතයි, තවත් අය Gym එකට යන එක නතර කරාම මහත් වෙලා...

මෙම නිෂ්පාදනය සාදා ඇත්තේ 100% ස්වාභාවික ශාක ඖෂධ පමණක් අන්තර් ගත කොට ගෙනය. කිසිම රසායන ද්‍රව්‍යක් අඩංගු කර නැත. එම නිසා අතුරු ආබාධ නොමැති බවට සහතික විය හැකියි.

මෙය භාවිතයෙන්,
• පමණ ඉක්මවා අත්වල, උදරයේ, උදරය දෙපස තැම්පත්ව ඇති අහිතකර මේදය (තෙල්) දහනය කර බහිශ්‍රාවීය ද්‍රව්‍ය (මල, මුත්‍ර හා දහදිය) සමගින් ශරීරයෙන් බැහැර කරයි.
• අධි රුධිර පීඩනය හා කොලෙස්ටරෝල් ද සාර්ථක ලෙස පාලනය වේ.
• තරබාරුකම ද පහසුවෙන් අඩු කර ගත හැකිය.
• ආහාර ජීර්ණය ක්‍රමවත් කරයි.

ඩිලිවරි ගාස්තු නැත. භාණ්ඩ අතට ලැබුණු පසු මුදල් ගෙවිය හැක.
ඇණවුම් කිරීමට ඔබගේ...

• නම, ලිපිනය හා වැඩ කරන දුරකථන අංක 2 ක් අප වෙත එවන්න. (Call/Inbox/Whatsapp)

වැඩි විස්තර සදහා Inbox හෝ 076 6671790 අමතන්න.

☕ Coffee lovers, COVID -19 සදහා හොද පානයක් there’s reason to smile. As new study suggests that a cup of coffee a day ma...
16/08/2021

☕ Coffee lovers,
COVID -19 සදහා හොද පානයක්

there’s reason to smile. As new study suggests that a cup of coffee a day may keep coronavirus at bay.

Drinking coffee may reduce risk of catching COVID-19, says study!

Add COVID-19 to the list of illnesses that coffee can reportedly help prevent.

A recent study led by Northwestern University researchers indicated consuming at least one cup of coffee per day daily can lower the risk of COVID-19 by 10%, according to a report in theladders.com.

The Northwestern University study, published in Nutrients, examined several foods to determine a correlation between dietary habits and protection from COVID-19. Researchers examined data of 40,000 adults in the U.K. biobank and focused on daily intake of coffee, tea, fruit, vegetables, oily fish, processed meat and red meat.

Researchers at health science company Zoe, the Harvard Medical School and King's College London found that people who eat a high quality, gut-friendly diet are less likely to develop COVID-19 or become severely ill, according to a company press release. Alternatively, they discovered that those eating poorer quality diets are more at risk, especially if they live in a more socioeconomically deprived area.

Researchers analyzed data from nearly 600,000 Zoe COVID study app contributors who completed a survey about the food they ate during February 2020, making it the largest study in this space. People with the highest quality diet were around 10% less likely to develop COVID-19 than those with the lowest quality diet, and 40% less likely to become severely ill.

ORDER NOW +94076 6671790 (WhatsApp/Call)

# coffeelovers
# covid_19
# prevention
# drinkcoffee # corona # ceylon taste

15/08/2021

මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලේ සරණාගත ඔලිම්පික් ක්‍රීඩකයන්ගේ ධඡය රැගෙන ගියේ සිරියානු සරණාගත යූස්රා මදිනීය. එමෙන්ම...

කුරුඳු දියවැඩියාව පාලනය කිරීමට හා සිරුරේ බර අඩුකිරිමට උපකාරීවන ඹෟෂධයකි 👍👍👍උදරය අඩු කරලා බර අඩු කරන්න කෙට්ටු වෙන්න තියෙන ...
10/08/2021

කුරුඳු දියවැඩියාව පාලනය කිරීමට
හා සිරුරේ බර අඩුකිරිමට උපකාරීවන ඹෟෂධයකි 👍👍👍

උදරය අඩු කරලා බර අඩු කරන්න කෙට්ටු වෙන්න තියෙන ස්වභාවික සත්කාරය

අධික තරබාරුව කියන්නේ අද හැමෝටම තියෙන ගැටලුවක්
බඩ ඇවිල්ලා, ඩබල් චින් ඇවිල්ල මුණ මහත් වෙලා, කකුල් මහත් වෙලා, අත් දෙක ඇඟට වඩා මහත් වෙලා, කෑම රුචිය වැඩි නිසා වැඩි පුර කාල මහත් වෙලා, වැඩි වෙලාවක් වාඩි වෙලා ඉන්න නිසා බඩ ඇවිල්ලා, සමහරු ඉපදිච්ච දවසේ ඉදන්ම මහතයි, තවත් අය Gym එකට යන එක නතර කරාම මහත් වෙලා...

මෙම නිෂ්පාදනය සාදා ඇත්තේ 100% ස්වාභාවික ශාක ඖෂධ පමණක් අන්තර් ගත කොට ගෙනය. කිසිම රසායන ද්‍රව්‍යක් අඩංගු කර නැත. එම නිසා අතුරු ආබාධ නොමැති බවට සහතික විය හැකියි.

මෙය භාවිතයෙන්,
• පමණ ඉක්මවා අත්වල, උදරයේ, උදරය දෙපස තැම්පත්ව ඇති අහිතකර මේදය (තෙල්) දහනය කර බහිශ්‍රාවීය ද්‍රව්‍ය (මල, මුත්‍ර හා දහදිය) සමගින් ශරීරයෙන් බැහැර කරයි.
• අධි රුධිර පීඩනය හා කොලෙස්ටරෝල් ද සාර්ථක ලෙස පාලනය වේ.
• තරබාරුකම ද පහසුවෙන් අඩු කර ගත හැකිය.
• ආහාර ජීර්ණය ක්‍රමවත් කරයි.

Ceylon Taste coffee ☕☕☕☕ plantations are from the beautiful Highlands of Sri Lanka at an altitude between 1800-2000 mete...
07/08/2021

Ceylon Taste coffee ☕☕☕☕ plantations are from the beautiful Highlands of Sri Lanka at an altitude between 1800-2000 meters above sea level which produces Organic pure Arabica Coffee. Our master roaster is dedicated in roasting to bring out unique flavour of each bean by carefully crafting them in traditional methods



Call and order - 076 6671790
Cash on Delivery Service Available 👍👍

06/08/2021

ඩෙල්ටා වෛරස් වැලකී සිටිමට

* අධික උණ, කැස්ස, දරුණු ශරීර කැක්කුම, මුඛයේ තිත්තකම, රසය නැතිවීම වැනි රෝග ලක්ෂණ ශ්‍රී ලංකාව පුරා පැතිර ඇත. *

* කරුණාකර ඔබව ආරක්ෂා කරගන්න ... *

* 🟢1. සීතල වතුරෙන් වළකින්න. *

* 🟢2. අයිස් කළ බීම භාවිතය සම්පූර්ණයෙන්ම නවත්වන්න. *

* 🟢3. උණු වතුර බොන්න. *

* 🟢4. උණු වතුරෙන් හුස්ම ගන්න. *

* 🟢5. බිත්තර අනුභව කරන්න. *

* 🟢6. අත්තික්කා ආහාරයට ගන්න. *

* 🟢7. ආමන්ඩ් කන්න. *

* 🟢8. කරාබු නැටි, එනසාල් සහ කුරුඳු සමඟ කෝපි පානය කරන්න. *

* 🟢9. එළුමස් සුප් බොන්න, කළු ගම්මිරිස්, ඉඟුරු සහ කහ එකතු කරන්න. *

* අංක 10. රට චිකන් සුප් බොන්න, ගම්මිරිස්, ඉඟුරු සහ කහ එකතු කරන්න. *

* අංක 11. කැල්සියම් බහුල ආහාර හෝ කැල්සියම් පෙති ගන්න. *

* 🟢12. ඕනෑ තරම් ජලය පානය කරන්න. *

* 🟢13 කරාබු නැටි නිතර මුඛයට දමා විනාඩි 5 ක් හපන්න.*

* අනෙක් අයට ප්‍රයෝජනවත් වීමේ අදහසින් මෙම තොරතුරු බෙදා ගන්න ...! _ *

Two varieties coffee in Sri LankaARABICA & ROBUSTA ☕☕💪Do you knows about that 👍👍
05/08/2021

Two varieties coffee in Sri Lanka
ARABICA & ROBUSTA ☕☕💪

Do you knows about that 👍👍

COFFEE ☕ ❤
03/08/2021

COFFEE ☕ ❤

කුරුඳු සෞඛ්‍ය හිතකර ගුණාංග රැසකින් යුත්තය 👪💪    කුරුඳු යනු ඉතා ඈත ඉතිහාසයේ සිට ප්‍රකට රසවත් කුළුබඩු වර්ගයකි. වසර දහස් ගණ...
01/08/2021

කුරුඳු සෞඛ්‍ය හිතකර ගුණාංග රැසකින් යුත්තය 👪💪



කුරුඳු යනු ඉතා ඈත ඉතිහාසයේ සිට ප්‍රකට රසවත් කුළුබඩු වර්ගයකි. වසර දහස් ගණනක් තිස්සේ එහි ඖෂධීය සංඝටක හා ගුණාංග සඳහා මිනිසුන් වැඩි වටිනාකමක් ලබා දී ඇත.

නූතන විද්‍යාව දැන් මිනිසුන් විසින් අවුරුදු ගණනාවක් තිස්සේ දන්නා දේ කරුණු කාරණා සහිතව සනාථ කර ඇත.

මෙය බොහෝ වෛද්‍ය තත්වයන්ට සහය දැක්වීමට උපකාරී වන බැවින් මිනිසුන් දැන් තම එදිනෙදා පාණයන් ඔස්සේද කුරුඳු භාවිතා කරන මට්ටමකට ගොස් ඇත.

1. කුරුඳු වල පොලිෆෙනෝල් වැනි ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ඇත. ප්‍රතිඔක්සිකාරක ඔබේ ශරීරය නිදහස් රැඩිකලුන් නිසා සිදුවන ඔක්සිකාරක හානිවලින් ආරක්ෂා කරයි.

2. කුරුදු වල අඩංගු Anti-Inflammatory ගුණාංග ආසාදන හා පටක හානි අලුත්වැඩියා කිරීම

3.කුරුඳු හෘද රෝග අවදානම අඩු කරයි

4. කුරුඳු වලට ඉන්සියුලින් ප්‍රතිරෝධය අඩු කළ හැකි අතර, එමගින් මෙම හෝමෝනය එහි අදාල කාර්යය ඉටු කිරීමට උපකාරී වේ

5. කුරුඳු රුධිරයේ සීනි මට්ටම පහත හෙලන අතර ප්‍රබල දියවැඩියා විරෝධී බලපෑමක් ඇති කරයි

6. කුරුඳු ස්නායු උත්පාදක රෝග සඳහා වාසිදායක බලපෑම් ඇති කළ හැකිය

7. කුරුඳු බැක්ටීරියා සහ දිලීර ආසාදන සමඟ සටන් කිරීමට උපකාරී වේ

මෙවැනි හිතකර ගුණාංග රැසකින් යුත් කරුඳු ඔබේ එදිනෙදා ආහාරයට එක්කර ගැනිමෙන් ඉතාමත් හොද නිරෝගි ඡිවිතයක් ලගාකර ගත හැක

Do you konw why ceylon cinnamon is the best in the world 👑️👑️🌍🌍SWIPE LEFT TO FIND OUT 👉👉
31/07/2021

Do you konw why ceylon cinnamon is the best in the world 👑️👑️🌍🌍

SWIPE LEFT TO FIND OUT 👉👉

කුරුඳු - අපට තියෙන වටිනාකම කුළුබඩු වර්ගයක් ⁣සෞබයට ඉතාමත් හිතකරයි 🙏🙏🙏ලොව ඉස්තරම්ම කුරුඳු නිෂ්පාදකයා ශ්‍රී ලංකාවයි. මේ වන ...
31/07/2021

කුරුඳු - අපට තියෙන වටිනාකම කුළුබඩු වර්ගයක් ⁣සෞබයට ඉතාමත් හිතකරයි 🙏🙏🙏

ලොව ඉස්තරම්ම කුරුඳු නිෂ්පාදකයා ශ්‍රී ලංකාවයි. මේ වන විට ලෝක වෙළඳපොළට වැඩි වශයෙන්ම කුරුඳු සපයන රටද ශී්‍ර ලංකාව වේ. වාණිජ කුරුදු ලෙස ලෝකයේ ජනප්‍රිය වී ඇති කුරුඳු වර්ග දෙක වන්නේ සත්‍ය කුරුඳු (Ceylon cinnamon) සහ කැසියා කුරුඳුය (Cassia cinnamon).

ඇමරිකාව, කැනඩාව ඇතුළු බටහිර රටවල් රැසක් විසින් කුරුඳු පිළිබඳ පර්යේෂණ සිදුකොට ඇති අතර ඒ සෑම අවස්ථාවකම කුරුඳු පොත්තේ ගුණ පිළිබඳ නොයෙකුත් වාර්තා නිකුත් කර ඇත. ප්‍රධාන වශයෙන්ම රුධිරගත කොලෙස්ටරෝල්වල ඇති හිතකර කොලෙස්ටරෝල් (HDL) මට්ටම වැඩිකිරීමට කුරුඳුවල අඩංගුව ඇති සංඝටක සමත් වන බවත් කුරුඳුවල ඇති පොලිපීනෝල් සංයෝගය අයහපත් කොලෙස්ටරෝල් (LDL) රුධිර නාළවල තැන්පත් වීම වැළැක්වීමට කටයුතු කරන බවත් එම පර්යේෂණ තහවුරු කොට ඇත. මීට අමතරව දියවැඩියාව පාලනය කිරීමටත් කුරුඳු ප්‍රත්‍යක්ෂ ඖෂධයක් ලෙස භාවිතයට ගත හැකි බවද පර්යේෂණ මගින් පෙන්වා දී ඇත. එහිදී කුරුඳුවල ඇති ඇතැම් සංයෝග මගින් ඉන්සියුලින් ක්‍රියාකාරිත්වය වැඩි කර ඉන්සියුලින් අප්‍රිය කරන සාධක යටපත් කරනු ලබයි.

මේ හේතූන් නිසාම බටහිර රටවල බොහෝ දෙනෙකු අද වන විට තම ආහාර වේල සඳහා යහමින් කුරුඳු එක් කරගැනීමට පෙළඹී සිටී.

ඇතැම් රෝගවලට ගුණ වූ පමණින් මෙවැනි ඖෂධීය ආහාර හිතු මතේ යහමින් ආහාරයට ගතහොත් වකුගඩු, අක්මාව ආදි ශරීරාංගයන්ට හානි සිදුවිය හැකි බවද සිහිතබා ගත යුත්තකි. එනිසා දිනකට කුරුඳු ග්‍රෑම් 2 ක ප්‍රමාණය ඉක්මවා ආහාරයට නොගැනීමට සැලකිලිමත් විය යුතුයි.

Address

Kosgoda
Kosgoda

Telephone

+94766671790

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Taste - Kosgoda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ceylon Taste - Kosgoda:

Share