Ganazara Institute

Ganazara Institute 📚 Learn • Understand • Achieve
🎓 Physical & Online Classes
📍 Angoda
📞 0721577774 | 0704611711

🌿📚 ජූනි මාසය පටන් ගන්නෙ කොහොමද?පහුගිය මාසේ වැරදි ගැන හිත හිත ඉන්න එපා…අලුත් මාසයක් කියන්නේ අලුත් අවස්ථාවක්. 💜🎯 මේ මාසේ අ...
01/06/2026

🌿📚 ජූනි මාසය පටන් ගන්නෙ කොහොමද?

පහුගිය මාසේ වැරදි ගැන හිත හිත ඉන්න එපා…
අලුත් මාසයක් කියන්නේ අලුත් අවස්ථාවක්. 💜

🎯 මේ මාසේ අලුත් ඉලක්කයක් තියාගන්න.
📖 දවසකට ටිකක් හරි ඉගෙනගන්න.
💪 ඊයේ හිටපු තැනට වඩා අද හොඳ තැනක ඉන්න උත්සාහ කරන්න.

කුඩා පියවරවල් එකතු වෙද්දී ලොකු ජයග්‍රහණ බිහි වෙනවා. ✨

ඔබේ ජූනි මාසයේ ප්‍රධාන ඉලක්කය මොකක්ද? 👇
Comment එකකින් කියන්න.















🪔🙏 පිංබර වෙසක් පොහෝ දිනයක් වේවා! 🙏🪔බුදුරජාණන් වහන්සේගේ උපත, බුද්ධත්වය සහ පරිනිර්වාණය සිහිපත් කරන වෙසක් පොහොය බෞද්ධ ජනතාව...
30/05/2026

🪔🙏 පිංබර වෙසක් පොහෝ දිනයක් වේවා! 🙏🪔

බුදුරජාණන් වහන්සේගේ උපත, බුද්ධත්වය සහ පරිනිර්වාණය සිහිපත් කරන වෙසක් පොහොය බෞද්ධ ජනතාවගේ ශ්‍රේෂ්ඨතම පුණ්‍යෝත්සවයයි.

මෙම උතුම් පොහෝ දිනය අපට සිහිපත් කරන්නේ දානය, ශීලය, භාවනාව, මෛත්‍රිය සහ කරුණාවෙන් යුත් යහපත් ජීවිතයක් ගත කිරීමේ වැදගත්කමයි. තමන්ගේ මෙන්ම අන් අයගේද යහපත වෙනුවෙන් කටයුතු කරමින්, සිත් තුළ සාමය හා සැනසීම වර්ධනය කරගැනීමට වෙසක් පොහොය අපට අගනා අවස්ථාවක් සලසා දෙයි.

✨ සියලු සත්වයෝ දුකින් මිදී සුවපත් වෙත්වා!
✨ ලොව පුරා සාමය, සතුට හා සෞභාග්‍ය උදාවේවා!

📚 දැනුම බෙදාගනිමු…
මෙම වැදගත් තොරතුරු ඔබගේ මිතුරන් සමඟත් Share කරන්න. 💜💚









#දැනුමබෙදාගනිමු
#පිංබරවෙසක්
#වෙසක්පොහොය
#සියලුසත්වයෝදුකින්මිදෙත්වා

29/05/2026
✨ වෙසක් අසිරිය සමග සියලු සත්වයෝ දුකින් මිදීසැනසීම, සතුට, සම්පත් උදා වේවා !! 🙏🪔මෙම උතුම් වෙසක් මංගල්‍යය ඔබේ ජීවිතයටසාමය, ...
28/05/2026

✨ වෙසක් අසිරිය සමග සියලු සත්වයෝ දුකින් මිදී
සැනසීම, සතුට, සම්පත් උදා වේවා !! 🙏🪔

මෙම උතුම් වෙසක් මංගල්‍යය ඔබේ ජීවිතයට
සාමය, සතුට, නිරෝගීභාවය සහ යහපත රැගෙන එන්නට
Ganasara Institute අපගේ හදපිරි සුබ පැතුම් එක්කර සිටිමු. 💜💚

📚 Learn • Understand • Achieve
🏫 Physical & Online Classes
📍 88/1, Walpola Road, Angoda
📞 0721577774 | 0704611711











හෙට දින ජයගන්න - අදම සම්බන්ධ වෙන්න..හොදම දේ - හොදම තැන
27/05/2026

හෙට දින ජයගන්න - අදම සම්බන්ධ වෙන්න..
හොදම දේ - හොදම තැන

හොදම දේ- හොදම තැන - හොදම විදියට🍃🅰️💪
20/01/2025

හොදම දේ- හොදම තැන - හොදම විදියට🍃🅰️💪

තමන්ගේ ගමන තමන් යා යුතුමයි
16/10/2024

තමන්ගේ ගමන තමන් යා යුතුමයි

Address

Aggona
Koswatta

Alerts

Be the first to know and let us send you an email when Ganazara Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ganazara Institute:

Share