30/05/2026
🪔🌕
“බහුං වේ සරණං යන්ති
පබ්බතානි වනානි ච
ආරාම රුක්ඛ චෙත්‍යානි
මනුස්සා භයතජ්ජිතා” 🙏
මෙත් සිතින් පිරි,
සැමට සැනසීම හා යහපත ප්‍රාර්ථනා කරන
මේ පින්බර වෙසක් මංගල්‍යයේදී
ඔබගේ ජීවිතයත් ආලෝකමත් වේවා ✨🌼
පිංබර වෙසක් පොහෝ දිනයක් වේවා !💛🕯️