30/06/2026
"Heartfelt thanks to everyone who supported🙏🙏
VM SUPER MART ආයතනයේ පොසොන් දන්සල සාර්ථකව පැවැත්වීමට සහයෝගය දුන් ඔබ සැමට VMS අධිපති තුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ හෘදයාංගම ස්තුතිය පුද කරමු.
ඔබ සැමට උතුම් තෙරුවන්ගේ ආශීර්වාදය ලැබී, නිරෝගී සුවය, සතුට, සාමය හා සියලු යහපත් ප්‍රාර්ථනා ඉටුවේවා🙏🙏