Dewmini Auto Engineers - Pvt Ltd

Dewmini Auto Engineers - Pvt Ltd All Kind of Vehicles Accident Repairs, Tinker & Paint ,
Japanese Chines Indian All kind Of Vehicles Parts

👏  කාලයත් සමඟ මැකී ගිය දීප්තිය, තිබුණ විදියටම යළිත්! ✨🚗  💦 මෙම 𝐋𝐚𝐧𝐜𝐞𝐫 රථයේ තිබූ සියලුම හානි මකා දමා, එහි මුල් වර්ණයටම (O...
04/02/2026

👏 කාලයත් සමඟ මැකී ගිය දීප්තිය, තිබුණ විදියටම යළිත්! ✨🚗

💦 මෙම 𝐋𝐚𝐧𝐜𝐞𝐫 රථයේ තිබූ සියලුම හානි මකා දමා, එහි මුල් වර්ණයටම (Original Color) 100% ක් ගැලපෙන සේ සිදුකළ නිමාවයි මේ.

අලුත්වැඩියාවකින් පසු කිසිදු සලකුණක් ඉතිරි නොවන බව අප සහතික කරන්නේ මෙලෙසයි. 💯♥

🔆 අප ආයතනයෙන් ඔබට:

📍 සම්පූර්ණ පින්තාරුව සහ සියුම් Touch-up: වර්ණය වෙනස් නොකර පෙර තිබූ පෙනුම ලබා දීම.
📍 යකඩ හැඩගැන්වීම (Tinkering): තැලීම් හා පලුදු මුල් ස්වභාවයටම පත් කිරීම.
📍 දීප්තිමත් නිමාව (Cut & Polish): කැඩපතක් වැනි ඉහළ ඔපයක් ලබා දීම.
📍 අනතුරු තක්සේරු (Estimate/Quotation): රක්ෂණ ආයතන සඳහා අවශ්‍ය වාර්තා.
📍 සම්පූර්ණ අලුත්වැඩියාව: ඕනෑම අනතුරකට ලක් වූ වාහනයක් (All Accident Repair) භාරගනු ලැබේ.

නිමාවේ සියුම් බව සහ දීප්තිය පරීක්ෂා කිරීමට පහත ඡායාරූප බලන්න. 👇

☺ ඔබේ රථයේ වටිනාකම සහ පෙනුම රැකෙන පරිදි නිවැරදි නිමාවක් ලබා ගැනීමට අවශ්‍ය නම් අපව හමුවන්න.

💢 ස්ථානය:

දෙව්මිණි ඔටෝ ඉංජිනියර්ස් (පුද්)සමාගම
නො. 16/1/C,
කොට්ටාව,
පැලැන්වත්ත,
පන්නිපිටිය

👉 විමසීම්:

📲 0️⃣7️⃣1️⃣ 7️⃣9️⃣4️⃣ 4️⃣2️⃣8️⃣8️⃣

📲 0️⃣7️⃣7️⃣ 9️⃣3️⃣6️⃣ 3️⃣5️⃣3️⃣1️⃣

#වාහනසේවාවන්

04/02/2026
💥 ❷⓿❷❻ උදාවෙන්න තව දින කිහිපයයි❗ අලුත් අවුරුද්දට වාහනයත් අලුත් කරමුද❓2025 වසරේ මතකයන් එක්ක, අපි හැමෝම දැන් ලෑස්ති වෙන්නේ...
14/12/2025

💥 ❷⓿❷❻ උදාවෙන්න තව දින කිහිපයයි❗ අලුත් අවුරුද්දට වාහනයත් අලුත් කරමුද❓

2025 වසරේ මතකයන් එක්ක, අපි හැමෝම දැන් ලෑස්ති වෙන්නේ 2026 අලුත් අවුරුද්ද පිළිගන්න. ☺

🚗✨ 2026 උදාවෙන්නේ අලුත් බලාපොරොත්තු එක්කයි...
ගෙවී යන 2025 වසරේ ඔබේ වාහනයට සිදුවූ සීරීම්, තැලීම් සහ පෙනුමේ අඩුපාඩු සියල්ල මකා දමා, ලබන්නා වූ 2026 නව වසරේ අභිමානයෙන් අලුත්ම පෙනුමකින් පාරට බසින්න අපි ඔබේ වාහනය සූදානම් කර දෙන්නෙමු.

අදම ඔබේ වාහනය දෙව්මිණි ඔටෝ ඉංජිනියර්ස් (පුද්) සමාගම ( Dewmini AutoEngineers ) වෙත භාර දෙන්න.

👌අපෙන් ඔබට ලැබෙන විශේෂ වරප්‍රසාද:

📍New Year Discount: සම්පූර්ණ පින්තාරු කටයුතු සඳහා සුවිශේෂී මිල අඩු කිරීම්. 📍Free Polishing: නව වසර වෙනුවෙන් සම්පූර්ණ පින්තාරු කරන සෑම වාහනයකටම නොමිලේ Full Body Polish සේවාවක්. 📍❷ years paint warranty.

"විශ්වාසනීය නිමාව - නියමිත වේලාව - සාධාරණ මිල"

2026 නව වසරේ ඔබේ පළමු ගමන වඩාත් වටිනා එකක් කරගන්න අදම අපව අමතන්න.

📲 0️⃣7️⃣1️⃣ 7️⃣9️⃣4️⃣ 4️⃣2️⃣8️⃣8️⃣

📲 0️⃣7️⃣7️⃣ 9️⃣3️⃣6️⃣ 3️⃣5️⃣3️⃣1️⃣

දෙව්මිණි ඔටෝ ඉංජිනියර්ස් (පුද්)සමාගම
නො. 16/1/C,
කොට්ටාව,
පැලැන්වත්ත,
පන්නිපිටිය

#වාහනසේවාවන්

🛠️🚗 Dewmini AutoEngineers      "අනතුරක් වුණා කියලා බියවෙන්න එපා – පිළියම අප ළඟයි❗❗"🔯 අප සපයන සේවාවන්:✅ Insurance Repair ...
20/10/2025

🛠️🚗 Dewmini AutoEngineers
"අනතුරක් වුණා කියලා බියවෙන්න එපා – පිළියම අප ළඟයි❗❗"

🔯 අප සපයන සේවාවන්:

✅ Insurance Repair Handling
✅ Body Repair
✅ Dents, Scratches, Bumper Repair
✅ Tinkering
✅ Paint Touch-Up & Full Painting
✅ Cut & Polish

🚘 ඔබේ වාහනයේ මුල් රූපය නැවත ගෙනෙමු❗
💥 ඉක්මන් සේවාව – විශ්වාසවත් නිමාවක්

📍 ලිපිනය

දෙව්මිණි ඔටෝ ඉංජිනියර්ස් (පුද්)සමාගම
නො 16/1/C,
කොට්ටාව,
පැලැන්වත්ත,
පන්නිපිටිය

📞 දුරකථන අංක –

0️⃣7️⃣1️⃣ 7️⃣9️⃣4️⃣ 4️⃣2️⃣8️⃣8️⃣

0️⃣7️⃣7️⃣ 9️⃣3️⃣6️⃣ 3️⃣5️⃣3️⃣1️⃣

📱 WhatsApp – ⓿❼❶❼❾❹❹❷❽❽

#වාහනසේවාවන්

කොට්ටාවෙ, Dewmini AutoEngineers එකට      වාහනේ ගෙනත් දෙන්න,         ඔබේ හිතේ තියෙන රූපය 🚗                  අපි යථාර්ථයක්...
28/09/2025

කොට්ටාවෙ, Dewmini AutoEngineers එකට වාහනේ ගෙනත් දෙන්න,
ඔබේ හිතේ තියෙන රූපය 🚗
අපි යථාර්ථයක් කරමු" 😊

අද රූපෙන් වැඩක් නැහැ❌
අපි වාහනයට අලුත් පෙනුමක් දීලා
ඔබේ හිතේ තියෙන පෙනුම යථාර්ථයක් බවට පත් කරමු.☺

ඔබේ වාහනයට අලුත් පෙනුමක් ගන්න අවශ්‍ය නම්, කතා කරන්න. හදන තැන් ඕන තරම්, නමුත්,

අපි හදන්නේ යකඩ කෑලි නෙවෙයි,
ඔබේ හීන ❗❗❗

♉ අපි කරන්නෙ,

💠 වාහන අනතුරු සඳහා තක්සේරු ලබා දීම. ❰ 𝑬𝒔𝒕𝒊𝒎𝒂𝒕𝒆/𝑸𝒖𝒐𝒕𝒂𝒕𝒊𝒐𝒏❱
💠 සියලුම වාහන අනතුරු අලුත්වැඩියාව.❰ 𝑨𝒍𝒍 𝒂𝒄𝒄𝒊𝒅𝒆𝒏𝒕 𝒓𝒆𝒑𝒂𝒊𝒓❱
💠 වාහන සුළු තීන්ත ආලේප කිරීම. ❰𝑻𝒐𝒖𝒄𝒉 𝒖𝒑❱
💠 පින්තාරු කිරීම. ❰ 𝑷𝒂𝒊𝒏𝒕𝒊𝒏𝒈❱
💠 ටින්කරින්. ❰ 𝑻𝒊𝒏𝒌𝒆𝒓𝒊𝒏𝒈❱
💠 කට් ඇන්ඩ් පොලිෂ් කිරීම. ❰ 𝑪𝒖𝒕 & 𝑷𝒐𝒍𝒊𝒔𝒉❱

එහෙනම් අදම අප හා සම්බන්ධ වෙන්න.

☎ 0️⃣7️⃣1️⃣ 7️⃣9️⃣4️⃣ 4️⃣2️⃣8️⃣8️⃣

☎ 0️⃣7️⃣7️⃣ 9️⃣3️⃣6️⃣ 3️⃣5️⃣3️⃣1️⃣

ලිපිනය :

දෙව්මිණි ඔටෝ ඉංජිනියර්ස් (පුද්)සමාගම
නො 16/1/C,
කොට්ටාව,
පැලැන්වත්ත,
පන්නිපිටිය

#වාහනසේවාවන්

🎨🚗 ඔබේ වාහනයට නව ආරම්භයක් අවශ්‍ය ද❓එහෙනම් අපි ඉන්නවා❗⭕ අලුත් ජීවයක් දෙන්න ⭕💥 Dewmini AutoEngineers 💥🚘 වර්ණයෙන් වර්ණවත් ක...
14/09/2025

🎨🚗 ඔබේ වාහනයට නව ආරම්භයක් අවශ්‍ය ද❓
එහෙනම් අපි ඉන්නවා❗

⭕ අලුත් ජීවයක් දෙන්න ⭕

💥 Dewmini AutoEngineers 💥
🚘 වර්ණයෙන් වර්ණවත් කරපු විශ්වාසය 🚘

ඔබේ වාහනයේ පැරණි ලස්සන නැවත ගෙන්නන්න හෝ නව වර්ණයකින් වර්ණ ගන්වන්න අවශ්‍ය ද ?
👉 එහෙනම් අපිට අරන් එන්න❗

🎨 අපගේ විශේෂ සේවාවන්

🔹 Scratch, Dent Repair – හරිම නිවැරදිව
🔹 Accident repair – Showroom Finish!
🔹 Color Change – ඔබ කැමති වර්ණයට
🔹 Rust Removal & Protection
🔹 Polishing, Clear Coat – Mirror Shine
🔹 Full Body Repainting – වසර ❷ක වගකීමක් සහිතව

📍 ලිපිනය : No. 16/1/C,
කොට්ටාව,
පැලැන්වත්ත,
පන්නිපිටිය

📞 දුරකථන :

☎ 0️⃣7️⃣1️⃣ 7️⃣9️⃣4️⃣ 4️⃣2️⃣8️⃣8️⃣

☎ 0️⃣7️⃣ 7️⃣ 9️⃣3️⃣6️⃣ 3️⃣5️⃣3️⃣1️⃣

🌟 Dewmini Auto Engineers - Pvt Ltd
ඔබේ වාහනයට නව ජීවයක්, නව රූපයක්, නව ආකර්ෂණයක් 👌
අදම පැමිණෙන්න – වෙනසත් එක්කම නිවැරදි සේවාව ලබාගන්න 👊

#වාහනසේවාවන්

🚗 𝐊𝐃𝐇 එකට නව මුහුණතක් – පැරණි වර්ණයට ගැළපෙන පින්තාරුවක්❗❗👉 Dewmini AutoEngineers                  ඔබේ වාහනයට වටිනා, විශ්...
30/08/2025

🚗 𝐊𝐃𝐇 එකට නව මුහුණතක් – පැරණි වර්ණයට ගැළපෙන පින්තාරුවක්❗❗

👉 Dewmini AutoEngineers
ඔබේ වාහනයට වටිනා, විශ්වාස කළ හැකි හා කාර්යක්ෂම සේවාවන් එකම තැනක.

අපි කරන්නේ:

🚘 ඔබේ වාහනයේ පැරණි වර්ණයට හෝ ඔබ කැමති නව වර්ණයට ගැලපෙන පින්තාරු කටයුතු

🛠️ අනතුරු අලුත්වැඩියා කිරීමේ කටයුතු

✨ 𝑪𝒖𝒕 & 𝒑𝒐𝒍𝒊𝒔𝒉 සේවාවෙන් වාහනය නැවත දිලිසෙන ලෙස සකස් කිරීම

🔧 වාහන ටින්කරින් සේවා

🔥 පින්තාරු කටයුතු සඳහා අවුරුදු ❷ක වගකීමක්ද අපෙන් ලැබේ.

ඔබට අවශ්‍ය පරිදි 𝙦𝙪𝙤𝙩𝙖𝙩𝙞𝙤𝙣 ද ලබාදෙන්නෙමු.

ඔබේ වාහනයට උසස් ප්‍රමිතියෙන් යුතු සේවාවන් සපයන විශ්වාසවන්ත ගරාජයක්.

එහෙනම් – අදම ඔබට සුදුසු වේලාව වෙන්කරගන්න, අප හා සම්බන්ධ වන්න!

☎ 0️⃣7️⃣1️⃣ 7️⃣9️⃣4️⃣ 4️⃣2️⃣8️⃣8️⃣

☎ 0️⃣7️⃣ 7️⃣ 9️⃣3️⃣6️⃣ 3️⃣5️⃣3️⃣1️⃣


දෙව්මිණි ඔටෝ ඉංජිනියර්ස් (පුද්)සමාගම
නො 16/1/C,
කොට්ටාව,
පැලැන්වත්ත,
පන්නිපිටිය

#වාහනසේවාවන්

🔥🚘ඔබේ කාරයේ 𝐒𝐭𝐲𝐥𝐞 එක 𝐮𝐩𝐠𝐫𝐚𝐝𝐞 කරගන්න🚔🔥.🚘  වාහනය පැරණි ෆීල් එකේ ද❓🎨  𝘾𝙤𝙡𝙤𝙪𝙧 එක 𝙙𝙪𝙡𝙡 වෙලා ද ❓ 😎 ඔයාගේ වාහනය අලුත් වාහනයක් ව...
19/08/2025

🔥🚘ඔබේ කාරයේ 𝐒𝐭𝐲𝐥𝐞 එක 𝐮𝐩𝐠𝐫𝐚𝐝𝐞 කරගන්න🚔🔥.

🚘 වාහනය පැරණි ෆීල් එකේ ද❓
🎨 𝘾𝙤𝙡𝙤𝙪𝙧 එක 𝙙𝙪𝙡𝙡 වෙලා ද ❓

😎 ඔයාගේ වාහනය අලුත් වාහනයක් වගේ පේන විදිහට,
𝑺𝒕𝒚𝒍𝒆 එකත්, 𝑽𝒊𝒃𝒆 එකත් එකට 𝕦𝕡𝕘𝕣𝕒𝕕𝕖 කරල දෙන්න අපි සූදානම්! 😎

👑 අපි කොට්ටාවෙ, Dewmini AutoEngineers.

💥 අපිට 𝘾𝙖𝙡𝙡 කරන්න – අලුත්ම 🇱 🇴 🇴 🇰 එකක් දාමු.

☎ 0️⃣7️⃣1️⃣ 7️⃣9️⃣4️⃣ 4️⃣2️⃣8️⃣8️⃣

☎ 0️⃣7️⃣7️⃣ 9️⃣3️⃣6️⃣ 3️⃣5️⃣3️⃣1️⃣

දෙව්මිණි ඔටෝ ඉංජිනියර්ස් (පුද්)සමාගම
නො 16/1/C,
කොට්ටාව,
පැලැන්වත්ත,
පන්නිපිටිය

#වාහනසේවාවන්

වාහනයක් වගේම ✅ඔබේ ආදරේ 🚙❤එය නිවැරදි අයෙක්ට භාරදෙන්න ඕන නේ ද ❓❓❓❓❓👌ඔබේ වාහනයට අපි දෙන්නේ පින්තාරුවක් වගේම - ආදරයක් ❤ඔබේ ව...
02/08/2025

වාහනයක් වගේම ✅
ඔබේ ආදරේ 🚙❤
එය නිවැරදි අයෙක්ට භාරදෙන්න ඕන නේ ද ❓❓❓❓❓

👌ඔබේ වාහනයට අපි දෙන්නේ පින්තාරුවක් වගේම - ආදරයක් ❤

ඔබේ වාහනයට අලංකාරයත්, වටිනාකමත් නැවත ලබා දෙන්න Dewmini AutoEngineers එකට එන්න.

💥 අපෙන් ඔබට
බිඳීම්, කැලැල් හා පින්තාරු ගැටළු වලට ඉක්මන් සහ විශ්වාසදායක විසඳුමක්.

ඔබේ වාහනයට ආදරෙයි නම් Dewmini AutoEngineers එකට අදම එන්න.

දැන්ම 🅒🅐🅛🅛 කරන්න.

☎ 0️⃣7️⃣1️⃣ 7️⃣9️⃣4️⃣ 4️⃣2️⃣8️⃣8️⃣

☎ 0️⃣7️⃣7️⃣ 9️⃣3️⃣6️⃣ 3️⃣5️⃣3️⃣1️⃣

දෙව්මිණි ඔටෝ ඉංජිනියර්ස් (පුද්)සමාගම
නො 16/1/C,
කොට්ටාව,
පැලැන්වත්ත,
පන්නිපිටිය

#වාහනසේවාවන්

🌈 "ඔබේ වාහනයට අලුත්ම ආරම්භයක් – Dewmini Auto Engineers - Pvt Ltd අපිට භාර දීලා බලන්න❗❗"– ℙ𝕒𝕚𝕟𝕥. ℝ𝕖𝕡𝕒𝕚𝕣. ℙ𝕖𝕣𝕗𝕖𝕔𝕥 🔧 ඔබගේ ව...
26/06/2025

🌈 "ඔබේ වාහනයට අලුත්ම ආරම්භයක් – Dewmini Auto Engineers - Pvt Ltd අපිට භාර දීලා බලන්න❗❗"
– ℙ𝕒𝕚𝕟𝕥. ℝ𝕖𝕡𝕒𝕚𝕣. ℙ𝕖𝕣𝕗𝕖𝕔𝕥 🔧

ඔබගේ වාහනය…
🔹 අනතුරකින් පසු කැඩී ගියා ද?
🔹 වර්ණය පැහැදිලි නැද් ද?
🔹 Body එකේ ලප, කැළැලි තියෙනව ද?
🔹 හිතෙන්නෙ අලුත් වාහනයක් ගන්න ඕන කියල ද❓❓❓

Accident Repair + Full Body Paint ❤️‍🔥with
✅ ❷ 𝐲𝐞𝐚𝐫𝐬 𝐩𝐚𝐢𝐧𝐭 𝐰𝐚𝐫𝐫𝐚𝐧𝐭𝐲.
✅ 𝐅𝐫𝐞𝐞 𝐜𝐮𝐭 & 𝐏𝐨𝐥𝐢𝐬𝐡
✅ 𝐅𝐚𝐜𝐭𝐨𝐫𝐲 𝐠𝐫𝐚𝐝𝐞 𝐟𝐢𝐧𝐢𝐬𝐡
✅ 100% 𝐜𝐨𝐥𝐨𝐮𝐫 𝐦𝐚𝐭𝐜𝐡

🔧 වාහනයක් අනතුරෙන් පසුවත් නව වාහනයක් සේ පෙනෙන්නට සකස් කිරීමට අපි සූදානම්.

🧰 සේවාවන් සදහා අපිම විශ්වාසයෙන් තෝරන්න. 💯

🔸 Accident Repairs
🔸 Touch Up & Tinkering
🔸 Full Body Paint
🔸 Panel Beating
🔸 Scratch Removal
🔸 Quotation & Estimating – 𝙁𝙧𝙚𝙚!

❤️ Dewmini AutoEngineers
“වාහනයක් අලුත්වෙන්න පුළුවන් හැම තැනකම –
විශ්වාසය අලුත්වෙන්න පුළුවන් තැනක් නම් මේක විතරයි.”

📌 ඔබේ වාහනය, අපේ වගකීම.

📞 𝑪𝒂𝒍𝒍 𝒏𝒐𝒘 : 0717944288
0779363531

📍 𝑽𝒊𝒔𝒊𝒕 𝒖𝒔 : දෙව්මිණි ඔටෝ ඉංජිනියර්ස් (පුද්)සමාගම
නො 16/1/C,
කොට්ටාව,
පැලැන්වත්ත,
පන්නිපිටිය



#වාහනසේවාවන්

Address

No. 16/1/C, Pelenwatta, Pannipitiya
Kottawa
10232

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00
Sunday 08:00 - 18:00

Telephone

+94717944288

Alerts

Be the first to know and let us send you an email when Dewmini Auto Engineers - Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dewmini Auto Engineers - Pvt Ltd:

Share