07/02/2025
2025 Oct INTAKE 🇯🇵
Japan Student Visa - 2025 Oct Intake සඳහා අප ආයතනයේ ලියාපදිංචිය දැන් ඇරඹුණා! 🇱🇰✈🇯🇵
ජපනයේ අධ්‍යාපනය හදාරන එක ඔයාගේ සිහිනයක් ද? 😍
එසේනම් එය තවදුරටත් සිහිනයක් කර නොගෙන ජීවිතය ජය ගන්න අප හා එක්වන්න.🤝💯
📌 Student Visa ඔස්සේ සකුරා සිහිනය යථාර්තයක් කරගැනීමට අපත් සමඟ අත්වැල් බැඳගන්නා ඔබට,
📍 අර්ධකාලීන රැකියා සූදානම් කිරීම.
📍ජපන් භාෂාව හැදෑරීම.
📍 වීසා උපදේශනය.
📍 ලියකියැවිලි සුදානම් කිරීම සහ පරිවර්තනය.
📍 ජපානයට යාමෙන් පසු නවාතැන් පහසුකම් සහ අදාළ සේවා සූදානම් කිරීම.
ආදී සියලුම කාර්යයන් එකම තැනකින් ඉටු කර ගැනීමට අප හා එක්වන්න.
ශ්‍රී ලංකාවේ සිසුන් උසස් අධ්‍යාපනය සඳහා ජපානයට යොමුකරන, ලංකාවේ ප්‍රමුඛතම ශිෂ්‍ය වීසා උපදේශන සපයන ආයතනය BV Best Visa Group of companies.
VISA ලැබීමෙන් පසු Fee ගෙවන්න අපහසුතා ඇති සිසුන් හට Bank Loan එකක් ගන්න අපි සූදානම් කර දීමට හැකියාව ඇත.
VISA ලැබෙනකම් විතරක් නෙවෙයි , ජපානයට යෑමෙන් පසුත් , AIRPORT PICKUP / ACCOMMODATION / PART TIME JOBS සියල්ලම අපි සූදානම් කරලා දෙනවා.
එතනින් නවතින්නේ නැහැ , තම පුතා / දුව , ජපානයේ අධ්‍යාපනය හදාරා අවසන් වන තෙක්ම සියලුම GUIDANCE අපි සපයන නිසා කිසිදු බියක් නැතිව දෙමාපියන්ට තම පුතා / දුව , අප හරහා ජපානයේ අධ්‍යාපනය හදාරන්න යවන්න පුළුවන් ❤
ඉතින් තව බල බල ඉන්න එපා...! ඉක්මන් කරන්න...!
අපි දැන් 2025 Oct INTAKE සඳහා අයදුම්පත් භාර ගන්නවා.
අපිට Call එකක් දීලා , අපේ OFFICE එක VISIT කරලා , විශ්වාසනීයව ජපානයේ අධ්‍යාපනය හදාරන්න අයදුම් කරන්න.🇯🇵✈
සීමිත සිසුන් පිරිසක් පමණක් බඳවා ගන්නා බැවින් ඉක්මන් කරන්න! විශ්වාසවන්ත හා ගුණාත්මක මඟපෙන්වීමක් ඔස්සේ ඔබගේ සකුරා සිහිනය යථාර්ථයක් කර ගැනීමට නොපමාව අප අමතන්න. 🇯🇵
📱 071 793 7460
☎ 0112994100
ඔබගේ සිහිනයට පණ පොවනා පාරාදීසය, අපි BV BEST VISA GROUP OF COMPANIES (PVT) LTD✈
No, 88/1, 3rd floor,
High Level Rd, Kottawa,
Colombo, Sri Lanka.