SHOP 99

SHOP 99 ❤ - SHOP 99 - ❤
We are an online store that specializes in children. A big store for your little ones. Shop with the best.
(3)

We care for parents concern ❤️
So... Let’s make your babies happy.

29/05/2026

ඔව් ඒක කොහෙදි දැක්කත් 𝗧𝗶𝗣.𝗧𝗼𝗣 𝗞𝗶𝗱𝘀 𝗧𝗲𝗲 එකක් කියන්න පුළුවන් වෙන්න ඕනෙ..

29/05/2026

Good Morning 😍 හැමෝටම

White T-shirt එකක් කියන්නේ හැමදාම stylish look එකක් 🤍Simple look, but full of class ✨TiP ToP kids wear එකෙන් අදම order ක...
27/05/2026

White T-shirt එකක් කියන්නේ හැමදාම stylish look එකක් 🤍
Simple look, but full of class ✨

TiP ToP kids wear එකෙන් අදම order කරන්න.

💬 “So soft & comfortable… my kid loves it!” 𝗧𝗵𝗮𝗻𝗸 𝗬𝗼𝘂 for your feedback! 💛Seeing kids happy in 𝗧𝗶𝗣 𝗧𝗼𝗣 is our biggest mo...
27/05/2026

💬 “So soft & comfortable… my kid loves it!”

𝗧𝗵𝗮𝗻𝗸 𝗬𝗼𝘂 for your feedback! 💛
Seeing kids happy in 𝗧𝗶𝗣 𝗧𝗼𝗣 is our biggest motivation 🧸✨

💙 𝗧𝗶𝗻𝘆 𝗦𝗺𝘂𝗿𝗳𝘀....𝗕𝗶𝗴 𝗦𝗺𝗶𝗹𝗲𝘀 😍පුංචි adventures වලට perfect tee එකක් 🌈𝘾𝙤𝙡𝙤𝙧 - 𝗠𝘂𝘀𝘁𝗲𝗱 𝗬𝗲𝗹𝗹𝗼𝘄𝙋𝙧𝙞𝙣𝙩 - 𝙃𝙞𝙜𝙝 𝙌𝙪𝙖𝙡𝙞𝙩𝙮 𝘿𝙏𝙁 𝙋𝙧𝙞𝙣𝙩𝗦...
27/05/2026

💙 𝗧𝗶𝗻𝘆 𝗦𝗺𝘂𝗿𝗳𝘀....𝗕𝗶𝗴 𝗦𝗺𝗶𝗹𝗲𝘀 😍
පුංචි adventures වලට perfect tee එකක් 🌈

𝘾𝙤𝙡𝙤𝙧 - 𝗠𝘂𝘀𝘁𝗲𝗱 𝗬𝗲𝗹𝗹𝗼𝘄
𝙋𝙧𝙞𝙣𝙩 - 𝙃𝙞𝙜𝙝 𝙌𝙪𝙖𝙡𝙞𝙩𝙮 𝘿𝙏𝙁 𝙋𝙧𝙞𝙣𝙩

𝗦𝗶𝘇𝗲 - Available from 2 years to 8 years
Unisex (XS - L)

𝙈𝙖𝙩𝙚𝙧𝙞𝙖𝙡: 180 GSM Single Jercy Cotton Rich
Very comfortable t shirt for day to day use.

Call to Action:
📍 Shop online with SHOP 99 today!
📩 DM us for pre-orders or inquiries.

Message SHOP 99 on WhatsApp. https://wa.me/94718031765

❤️𝙄𝙨𝙡𝙖𝙣𝙙 𝙒𝙞𝙙𝙚 𝘾𝙖𝙨𝙝 𝙤𝙣 𝘿𝙚𝙡𝙞𝙫𝙚𝙧𝙮 𝘼𝙫𝙖𝙞𝙡𝙖𝙗𝙡e

💙

🧺 𝗗𝗧𝗙 𝗣𝗿𝗶𝗻𝘁𝗲𝗱 𝗖𝗹𝗼𝘁𝗵𝗲𝘀 දිගුකල් පාවිච්චි කරන්න 𝗧𝗜𝗣𝗦හොඳ quality 𝗗𝗧𝗙 print එකක් නිවැරදිව care කළොත් දිගු කාලයක් ලස්සනට තියාග...
27/05/2026

🧺 𝗗𝗧𝗙 𝗣𝗿𝗶𝗻𝘁𝗲𝗱 𝗖𝗹𝗼𝘁𝗵𝗲𝘀 දිගුකල් පාවිච්චි කරන්න 𝗧𝗜𝗣𝗦

හොඳ quality 𝗗𝗧𝗙 print එකක් නිවැරදිව care කළොත් දිගු කාලයක් ලස්සනට තියාගන්න පුළුවන්.

🚿 𝗪𝗮𝘀𝗵𝗶𝗻𝗴 𝗧𝗜𝗣𝗦
✔️ ඇඳුම inside-out කරලා wash කරන්න
✔️ Cold water හෝ normal water භාවිතා කරන්න
✔️ Harsh bleach avoid කරන්න
✔️ Hand wash හෝ gentle machine wash හොඳයි
✔️ Print එක brush කරලා scrub කරන්න එපා
✔️ High heat dryer avoid කරන්න

🧼 𝗗𝗿𝘆𝗶𝗻𝗴 𝗧𝗜𝗣𝗦
✔️ Natural air dry කිරීම හොඳයි
✔️ Direct sunlight එකේ දිගු වෙලාවක් දාන්න එපා

👔 𝗜𝗼𝗻𝗶𝗻𝗴 𝗧𝗜𝗣𝗦
✔️ Print එක උඩින් direct iron කරන්න එපා
✔️ Inside-out කරලා iron කරන්න
✔️ නැත්නම් print එක උඩ cloth layer එකක් දාල iron කරන්න
✔️ Very high temperature avoid කරන්න

මේ විදිහට පාවිච්චි කලොත් අපේ 𝗧𝗶𝗣 𝗧𝗼𝗣 𝗞𝗶𝗱𝘀 𝗧𝗲𝗲 බොහොමයක් කාලයක් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් ❤️

Article created by SHOP 99

𝗗𝗧𝗙 𝗣𝗿𝗶𝗻𝘁 ගැන ඔබ දැනගත යුතුම දේවල් (ඉතාම වදගත් කරුණු කිහිපයක්) 👇අද කාලේ 𝗧-𝘀𝗵𝗶𝗿𝘁, 𝗧𝗼𝘁𝗲 𝗕𝗮𝗴𝘀, 𝗞𝗶𝗱𝘀 𝗪𝗲𝗮𝗿, 𝗖𝗮𝗽𝘀 වගේ fashion ...
26/05/2026

𝗗𝗧𝗙 𝗣𝗿𝗶𝗻𝘁 ගැන ඔබ දැනගත යුතුම දේවල්

(ඉතාම වදගත් කරුණු කිහිපයක්) 👇

අද කාලේ 𝗧-𝘀𝗵𝗶𝗿𝘁, 𝗧𝗼𝘁𝗲 𝗕𝗮𝗴𝘀, 𝗞𝗶𝗱𝘀 𝗪𝗲𝗮𝗿, 𝗖𝗮𝗽𝘀 වගේ fashion items වල design printing වලට බොහෝ දෙනා ආදරය කරන modern method එකක් තමයි 𝗗𝗧𝗙 𝗣𝗿𝗶𝗻𝘁 කියන්නෙ.

ලස්සන colors, fine details, long-lasting quality .... මේ හැමදේම එකට ගෙන එන නිසා 𝗗𝗧𝗙 𝗣𝗿𝗶𝗻𝘁𝗶𝗻𝗴 අද business ලෝකේ ඉතා ජනප්‍රියයි. 💖

𝗗𝗧𝗙 𝗣𝗿𝗶𝗻𝘁 කියන්නෙ මොනවද?

🅳 🆃 🅵 කියන්නෙ 𝔻𝕚𝕣𝕖𝕔𝕥 𝕥𝕠 𝔽𝕚𝕝𝕞 කියන එක.
මෙහිදී design එක මුලින්ම special film එකක් මත print කරනවා.
ඊට පස්සෙ ඒ printed film එක heat press machine එකකින් රෙදි මත transfer කරනවා.

සාමාන්‍ය vinyl print වගේ cut කරන්න අවශ්‍ය නැහැ.

ඒ නිසා tiny details, colorful artwork, cartoon designs, gradients වගේ දේවල් ඉතා ලස්සනට print කරන්න පුළුවන්.

🖨️ 𝗗𝗧𝗙 𝗦𝘁𝗶𝗰𝗸𝗲𝗿𝘀 හැදෙන්නෙ කොහොමද?

DTF sticker එකක් හදන process එක සරලව මෙහෙමයි:

1️⃣ Design Creation
මුලින්ම computer එකෙන් design එක හදනවා.
(Photoshop, Illustrator වගේ software භාවිතා කරනවා)

2️⃣ Film එක මත Print කිරීම
Special DTF printer එකක් භාවිතා කරලා design එක PET film එකක් මත print කරනවා.
මෙහිදී:
CMYK colors
White ink layer
දෙකම print වෙනවා.

3️⃣ Powder Apply කිරීම
Printed design එක මත special hot melt powder එක දානවා.

4️⃣ Powder Cure කිරීම
Heat එකක් භාවිතා කරලා powder එක melt කර adhesive layer එකක් කරනවා.
මෙතැනින් තමයි DTF sticker එක ready වෙන්නෙ.

⚙️ DTF Stickers print කරන්න භාවිතා කරන 𝗠𝗮𝗰𝗵𝗶𝗻𝗲 වර්ග මොනවාද?

DTF printing process එකට සාමාන්‍යයෙන් භාවිතා කරන machines:

🖨️ DTF Printer
🔌 Powder Shaker Machine
🎛️ Oven / Curing Machine
🖨️ Heat Press Machine

කුඩා business වලදී සමහරු:
Manual powdering
Small curing oven
භාවිතා කරනවා.

Large scale production වලදී automatic machines භාවිතා කරනවා.

👕 𝗗𝗧𝗙 𝗦𝘁𝗶𝗰𝗸𝗲𝗿 එක රෙදි මත print කරන්නෙ කොහොමද?

1️⃣ Sticker එක ready වුණාට පස්සෙ:
2️⃣ Fabric එක 𝗵𝗲𝗮𝘁 𝗽𝗿𝗲𝘀𝘀 𝗺𝗮𝗰𝗵𝗶𝗻𝗲 එක මත තබනවා
3️⃣ 𝗗𝗧𝗙 film එක design side එකෙන් fabric එක මත place කරනවා
4️⃣ High temperature සහ pressure එකක් සමඟ press කරනවා
5️⃣ ටික වෙලාවකට පස්සෙ film එක peel කරනවා
එතකොට design එක fabric එකට perfectly transfer වෙනවා. 💖

🧺 🅓🅣🅕 𝗽𝗿𝗶𝗻𝘁 𝗰𝗹𝗼𝘁𝗵𝗲𝘀 දිගුකල් පාවිච්චි කරන්න 𝗧𝗜𝗣𝗦 👉
(ඉතාම වැදගත් )

හොඳ quality 𝗗𝗧𝗙 print එකක් නිවැරදිව care කළොත් දිගු කාලයක් ලස්සනට තියාගන්න පුළුවන්. 😍

🚿 𝗪𝗮𝘀𝗵𝗶𝗻𝗴 𝗧𝗜𝗣𝗦

✔️ ඇඳුම inside-out කරලා wash කරන්න
✔️ Cold water හෝ normal water භාවිතා කරන්න
✔️ Harsh bleach avoid කරන්න
✔️ Hand wash හෝ gentle machine wash හොඳයි
✔️ Print එක brush කරලා scrub කරන්න එපා
✔️ High heat dryer avoid කරන්න

🧼 𝗗𝗿𝘆𝗶𝗻𝗴 𝗧𝗜𝗣𝗦
✔️ Natural air dry කිරීම හොඳයි
✔️ Direct sunlight එකේ දිගු වෙලාවක් දාන්න එපා

👔 𝗜𝗼𝗿𝗻𝗶𝗻𝗴 𝗧𝗜𝗣𝗦
✔️ Print එක උඩින් direct iron කරන්න එපා
✔️ Inside-out කරලා iron කරන්න
✔️ නැත්නම් print එක උඩ cloth layer එකක් දාල iron කරන්න
✔️ Very high temperature avoid කරන්න

📣 𝗗𝗧𝗙 𝗣𝗿𝗶𝗻𝘁𝗶𝗻𝗴 ඇයි මෙච්චර ජනප්‍රිය?
✨ Bright colors
✨ Soft finish
✨ Fine detail printing
✨ Cotton, polyester, blends වගේ fabrics ගොඩක් සඳහා suitable
✨ Small orders සහ bulk orders දෙකටම හොඳයි
✨ Cartoon, anime, logo, custom artwork සඳහා perfect

𝗗𝗧𝗙 𝗣𝗿𝗶𝗻𝘁𝗶𝗻𝗴 කියන්නෙ creativity එක ලස්සනට fabric එකක් මත ජීවමාන කරන modern printing method එකක්. 💖

හොඳ materials, correct heat settings, සහ proper care එකත් එක්ක DTF printed items දිගු කාලයක් 𝗤𝘂𝗹𝗶𝘁𝘆 එක රැකගෙන භාවිතා කරන්න පුළුවන්. ✨

හරියටම කියනවනම් 𝗧𝗶𝗣 𝗧𝗼𝗣 𝗧𝘀𝗵𝗶𝗿𝘁 වගේ 😍

This article created by - Sujani Liyanage -
Founder of SHOP 99

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Zමේ Tote Bag එක අපි කලේ 1 වසරෙ පොඩ්ඩෙක්ට 😍         ゚
25/05/2026

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
මේ Tote Bag එක අපි කලේ 1 වසරෙ පොඩ්ඩෙක්ට 😍

25/05/2026

ආඩම්බරයි නේන්නම් මට මම ගැනම ❤️😍
゚viralシ ゚

25/05/2026
Fighting today, besties tomorrow. 🐭🐱𝗧𝗼𝗺 𝗮𝗻𝗱 𝗝𝗲𝗿𝗿𝘆 𝗞𝗶𝗱𝘀 𝗧𝗲𝗲 - 𝗧𝗶𝗣 𝗧𝗼𝗣 𝗯𝘆 SHOP 99 Let your kids express their unique style...
25/05/2026

Fighting today, besties tomorrow. 🐭🐱
𝗧𝗼𝗺 𝗮𝗻𝗱 𝗝𝗲𝗿𝗿𝘆 𝗞𝗶𝗱𝘀 𝗧𝗲𝗲 - 𝗧𝗶𝗣 𝗧𝗼𝗣 𝗯𝘆 SHOP 99

Let your kids express their unique style with TiP ToP!

🐭 Available 𝗦𝗶𝘇𝗲 - XS to L
🐱 Tshirt 𝗖𝗼𝗹𝗼𝘂𝗿 - White
💑 𝗣𝗿𝗶𝗻𝘁 - High quality DTF Print
😘 𝙈𝙖𝙩𝙚𝙧𝙞𝙖𝙡 - 180/190 GSM SINGLE JERCY COTTON RICH

( Please check the size chart)

🚚 Cash On Delivery Available

Address

SHOP 99/Kottawa
Kottawa

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 10:00 - 14:00

Telephone

+94718031765

Website

Alerts

Be the first to know and let us send you an email when SHOP 99 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SHOP 99:

Share