Bright future

Bright future FAIQ(CII)UK,AFA(LIMRA)USA
* Financial, Health Review and advice
* Marketing of investment linked pr

ඔබට අසුවැසුම ප්‍රතිලාභය නොලැබෙන්නේ ඔබ මේ ධරණිතලයට බරක් නැති පුද්ගයෙක් බැවින් සතුටු වන්න. ඔබේ වැඩි දුර සතුට අන් අය වෙනුවෙ...
05/05/2026

ඔබට අසුවැසුම ප්‍රතිලාභය නොලැබෙන්නේ ඔබ මේ ධරණිතලයට බරක් නැති පුද්ගයෙක් බැවින් සතුටු වන්න. ඔබේ වැඩි දුර සතුට අන් අය වෙනුවෙන් කැප කර ඇති බව සිතා උද්දාමයට පත්වෙන්න.
නමුත්…..
ඔබ ජීවත් වන කාලයේ බුක්ති විදිය යුතු බෙහෝ දේ අන් අය නිසා අත් හරින්න එපා. ඒ සදහා වැඩියෙන් උපයන්න ක්‍රමයක් හොයා ගන්න. ලබන ආත්මෙ අපි කොහේ ඉදීද දන්නෙ නෑ.

මේ ආරාධනාව එහෙම හිතන අයට ….
එන්න අපි ඔබට මග පෙන්වන්නම්…..
කිසිම වියදමක් නැත.
අමතන්න 0714-855807
Duminda Weeratunga
Sales Development Manager

Are you newly Graduated? Let’s start your own career journey with a program designed to help you earn, learn & grow fast...
21/10/2025

Are you newly Graduated?

Let’s start your own career journey with a program designed to help you earn, learn & grow faster than ever…..

* Earn a performance based fixed income starting from 40,000 + limitless monthly income

* open to all degree holders - any degree/ Masters, within 5 years of graduation, welcome age - 21 to 30 years.

* build your career in sales & Marketing.

* No experience required- we provide world class training

Kickstart your career and unlock a world of opportunities!

Send your CV through the WhatsApp
071 485 5807.

21/10/2025

Apply now. WhatsApp your CV 0714855808

19/08/2025

කොච්චර සල්ලි තිබ්බත්, කරදර එන එකේ අඩුවක් නෑනෙ. මොකද ඔක්කොම එන්නෙ එනකොට එක පිට එක. ඒවගේ සල්ලි අතේ නැති වෙලාවක අසනීපයක් උනොත්……..
Office එකේ තියෙන medical cover එක මදි උනොත්…….
Office එකෙන් අස්වෙන දවසට ඒක නැති උනොත්……
දැනට අරන් තියෙන එකෙන් ඔක්කොම ගෙව්වෙ නැති උනොත්…..

අදම Request එකක් දාන්න.
WhatsApp 0714855807

13/08/2025

Are you looking for a career with sustainable growth? Pls
Come and join with us.
Age 25-40
2 years working experience

11/06/2024

ඔබත් බස්නාහිර පලාතේ නම් signup වෙන්න.

28/02/2024

ලෝක කාන්තා දිනය වෙනුවෙන් කාන්තා ඔබ සදහාම අපෙන් රැකියා අවස්තා 25ක්.
ඉක්මන් කර අදම sign up වන්න.
හදුන්වා දීමේ වැඩසටහන මාර්තු 02 දෙනසුරාදා උදේ 10.00ට කෝට්ටේ කාර්යාල පරිශ්‍රයේදී.

තමන්ටම කියලා අමතර ආදායමක් ඕනෙ කියලා හිතපු,ආකර්ශනීය සන්නිවේදන හැකියාවක් තියෙන,අභියෝග ජයගන්න පුලුවන්,බස්නාහිර පළාතේ පදිංචි...
28/02/2024

තමන්ටම කියලා අමතර ආදායමක් ඕනෙ කියලා හිතපු,
ආකර්ශනීය සන්නිවේදන හැකියාවක් තියෙන,
අභියෝග ජයගන්න පුලුවන්,
බස්නාහිර පළාතේ පදිංචිව ඉන්න( රාජගිරිය අවට නම් වඩාත් පහසුය),
O/L විෂයන් 6 ක් සමග ගණිතය සමත්,
වයස 25ත් 50ත් අතර,
හදුන්වා දීමේ සම්මන්ත්‍රණයට සහභාගී විය හැකි අය පමණක්
Sign up වෙන්න. රැකියාව පලමු හදුන්වා දීමේ පළමු සම්මන්ත්‍රණය මාර්තු 02 සෙනසුරාදා උදේ 10.00 ට ඇතුල්කෝට්ටේ AIA කාර්යාලයේදී.
ආදායමට අමතරව,
* professional fee
* Category Allowance
* Other Additional Incentives
* Persistency Bonus ( අවුරුද්දකට පසු)
* දෙස් විදෙස් පුහුණු වැඩමුළු සහ සංචාර
* ජ්‍යාත්යන්තර තත්ත්ව සම්මාන
* විදෙස් ගමන් බලපත්‍රය තිබීම ඉදිරියේදී වැදගත් වනු ඇත.
*** කොන්දේසි සහිතයි

කාන්තා දිනය වෙනුවෙන් කාන්තා ඔබ සදහාම….ඔබ වෙනුවෙන් , ඔබගේ ආදරණීයයන් වෙනුවෙන් ගන්න නැණවත්ම තීරණයක්,සුලු මුදලක් ආයෝජන කර සු...
27/02/2024

කාන්තා දිනය වෙනුවෙන් කාන්තා ඔබ සදහාම….
ඔබ වෙනුවෙන් , ඔබගේ ආදරණීයයන් වෙනුවෙන් ගන්න නැණවත්ම තීරණයක්,
සුලු මුදලක් ආයෝජන කර සුරක්ෂිත සුව පහසු දිවියක් ලගා කර ගන්න,
AIA අපව අදම සම්බන්ධ කර ගන්න.

කාන්තා දින තිළිණයක්෴* ඔබේ දරුවාගේ අධ්‍යාපනය සැළසුම් කළාද?* අවශ්‍ය අරමුදල සුරක්ෂිතද?* Funds, Sponsors ගැටලුවක්ද?AIA අපෙන්...
27/02/2024

කාන්තා දින තිළිණයක්෴

* ඔබේ දරුවාගේ අධ්‍යාපනය සැළසුම් කළාද?
* අවශ්‍ය අරමුදල සුරක්ෂිතද?
* Funds, Sponsors ගැටලුවක්ද?
AIA අපෙන් අත්වැලක්….වැඩි විස්තර සදහා sign up වෙන්න.

Address

816, Ethul
Kotte

Telephone

0714855807

Website

Alerts

Be the first to know and let us send you an email when Bright future posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Bright future:

Share