CEYMA - Thalawathugoda

CEYMA - Thalawathugoda We are a pioneer in selling high-quality and low-cost products.

14/08/2026

රස්නය නිසා ගෙදර ඉන්න බැරුවද ඉන්නේ? 🥵❄️

CEYMA Full Inverter Air Conditioner එකෙන් ගෙදරටම නියම හිම සීතලක් ගෙනෙන්න.

💡 ඇයි CEYMA Full Inverter AC එකක්ම ගන්නේ?

🔹විදුලිය 40% ක් ඉතිරි කරයි: Full Inverter තාක්ෂණය නිසා අනවශ්‍ය ලෙස විදුලිය නාස්ති නොකරන අතර, විදුලි බිල ගැන බය වෙන්න ඕනෙම නැහැ!

🔹 Low Voltage තාක්ෂණය: ඔබේ ප්‍රදේශයේ විදුලි බලය (Voltage) අඩු වුවද, කිසිදු බාධාවකින් තොරව කාමරය හොඳින්ම සීතල කර දෙයි.

🔹 දිගුකාලීන විශ්වාසය: සම්පූර්ණ Unit එක සඳහා වසරක (1 Year) වගකීමක් සහ Compressor එක සඳහා වසර 10 ක දැවැන්ත වගකීමක්!

💵 සුවිශේෂී මිල ගණන්:

🎯 CEYMA 12000 BTU Full Inverter AC – රු. 165,000/- ක් පමණයි!
🎁 විශේෂ දීමනාව:
✅ කොළඹ අවට සැමටම සවිකර දීම (Installation) සහ සර්විස් වාර 3ක් සම්පූර්ණයෙන්ම නොමිලේ!

🛒 ඇණවුම් කරන්නේ කෙසේද?

💬 පහත තියෙන "WhatsApp" බොත්තම ක්ලික් කර අපට පණිවිඩයක් එවන්න.

📞 නැතහොත් දැන්ම අමතන්න / WhatsApp කරන්න:
👉 070 148 1071

[අපගේ තලවතුගොඩ Showroom එකට පැමිණ මිලදී ගත හැක.]

04/08/2026

උදේ පාන්දර නාන්න ගිහින් ගැහෙන්න ඕන නෑ නේද?⚡🚿

සීතල වෙලාවටත් පහසුවෙන්, සුවපහසුවෙන් නාන්න දැන්ම ඔබේ Bathroom එකටත් CEYMA Electric Instant Hot Water Shower එකක් සවි කරගන්න.

✨ ඇයි CEYMA ම තෝරාගත යුත්තේ?

⏱️ තත්පර 5න් ක්ෂණික උණු වතුර: Advanced Heating Technology නිසා On කරපු ගමන් තත්පර 5ක් ඇතුළත උණු වතුර ලබාගත හැක.
💡 (Lowest Electricity Consumption): වෙළඳපොළේ ඇති විදුලිය අවමයෙන් වැය වන සාර්ථකම තාක්ෂණය.
📱 Smart Touch Screen Control: ඉතා පහසුවෙන් උෂ්ණත්වය පාලනය කළ හැකි නවීන Touch Screen එක.
🛡️ 100% උපරිම ආරක්ෂාව: Electric Leakage Protection (විදුලි කාන්දුවීම් වලින් ආරක්ෂාව) සහ Overheat Protection සහිතයි.

💵 විශේෂ මිල ගණන්:
🔹 Model: E12-01 – Rs. 33,100/-
🔹 Model: E12-02 – Rs. 35,700/-

🎁 වගකීම සහ සේවාවන්:
✅ 1 Year Warranty
✅ Cash on Delivery (දිවයින පුරා භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවන්න)

🛒 ඇණවුම් කරන්නේ කෙසේද?
පහත අංකයට ඇමතුමක් ලබාදී හෝ WhatsApp පණිවිඩයක් යොමු කර ඔබගේ ඇණවුම වෙන්කරවා ගන්න:

📞 WhatsApp / Call: 070 440 1614 / 070 148 1071

🏢 (තලවතුගොඩ Showroom එකට පැමිණද මිලදී ගත හැක.)

03/08/2026

Current නැතත් Cool එකේ ඉන්න! 😎

CEYMA White Solar Stand Fan එක නිසා ලයිට් තිබුණත් නැතත් ඔබට එක දිගටම සුවපහසු සීතල සුළඟ ලබාගන්න පුළුවන්.

✨ ඇයි මේ Solar Fan එක විශේෂ?

☀️ Solar Powered & Rechargeable: ලයිට් නැති වෙලාවටත් Solar Panel එකෙන් හෝ Battery එකෙන් continuous එකේ වැඩ.
🔌 5m Long Cable: පැනල් එක එළියෙන් තියලා Fan එක ගෙදර ඕනෑම තැනකට ලේසියෙන්ම අරන් යන්න පුළුවන්.

🛡️ 1 Year Replacement Warranty: අවුරුද්දක විශ්වාසනීය 1-to-1 Replacement වගකීමක්.

🚚 Island-wide FREE Delivery: ලංකාවේ ඕනෑම තැනකට
🚚 නොමිලේ නිවසටම ගෙන්නා ගන්න.

අදම අමතා ඔබේ Fan එක වෙන්කර ගන්න! 🚀

මාසෙ අන්තිමට ලයිට් බිල දැකලා බය වෙන කාලේ ඉවරයි! 🛑ලයිට් බිල රුපියලක්වත් යන්නේ නැතුව මුළු වත්තම එකම එළියක් කරන්න Premium Q...
03/08/2026

මාසෙ අන්තිමට ලයිට් බිල දැකලා බය වෙන කාලේ ඉවරයි! 🛑

ලයිට් බිල රුපියලක්වත් යන්නේ නැතුව මුළු වත්තම එකම එළියක් කරන්න Premium Quality Solar Street Lights දැන්ම ගෙදරටම ගෙන්න ගන්න! ☀️💡

💡 අපෙන් ලබාගත හැකි Solar Street Light Models & Prices:

🔹 50W Solar Street Light – Rs. 4,600/- (Code: E12-05)
🔹 150W Solar Street Light – Rs. 7,900/- (Code: E12-07)
🔹 100W Heavy Duty Solar Light – Rs. 11,000/- (Code: E12-10)
🔹 200W Heavy Duty Solar Light – Rs. 15,200/- (Code: E14-13)
🔹 300W Heavy Duty Solar Light – Rs. 17,900/- (Code: E14-14)

🔥 විශේෂ විශේෂාංග:
✅ 2 Years Company Warranty – වසර 2ක පූර්ණ වගකීමක් සහිතයි.
✅ IP66 Waterproof – වැස්සට, අව්වට 100% ක් ඔරොත්තු දෙයි.
✅ Remote Control – ලෙහෙසියෙන්ම Control කළ හැක.
✅ Powerful Battery – මුළු රෑ පුරාම එක දිගට එළිය ලබා දෙයි.
✅ Easy to Install – වයර් ඇදීම්, ලයිට් කණු අවශ්‍ය නැත.

🚚 Cash On Delivery – භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න!

👉 අදම ඔබගේ Order එක Place කිරීමට WhatsApp කරන්න නැතහොත් ඇමතුමක් ලබාදෙන්න:
📞 Hotline: 070 440 1614 / 074 440 1614

🚀 Big News! We now accept Koko! 🚀Upgrading your home and office just got a whole lot easier! You can now grab all your e...
10/06/2026

🚀 Big News! We now accept Koko! 🚀

Upgrading your home and office just got a whole lot easier! You can now grab all your essentials from Ceyma and split the cost into 3 interest-free installments. 🙌

📍 Our Premium Product Range:

Store Racks – Maximize your storage space 📦

Solar Street Lights – Eco-friendly outdoor lighting ☀️

Hot Water Systems – Comfort for your daily showers 🚿

Air Conditioners – Keep your space cool and comfortable ❄️

Luxury Ceiling Fans – Elegance and breeze combined 🍃

Office Furniture – Executive Chairs, Tables, and complete setups 🪑💼

Don't wait! Upgrade your space today and pay smartly with Koko. DM us or call us for more details! 📱

07/06/2026

කරච්චල් සද්දෙයි, කරකැවෙන විදුලි බිලයි දෙකම එපා වෙලාද? 🤦‍♂️❌

අදම ඔබේ පරණ ෆෑන් එක වෙනුවට අති නවීන Ceyma DC Motor Fan එකකට මාරු වෙන්න! 🌬️✨

ඇයි Ceyma?
📉 65W/39W DC Motor තාක්ෂණයෙන් විදුලි බිලට උපරිම සහනයක්.
🤫 රෑට සද්දයක් නැතුව සුවපහසුවට නිදාගන්න (Low Noise).
🛋️ නිවසට සුඛෝපභෝගී මාලිගාවක පෙනුමක් (Top Notch Design).
🎮 ඇඳේ ඉඳන්ම Control කරන්න පුළුවන් Remote එකක්.
💡 නිවස හැඩකරන LED Light පහසුකම.
🛡️ වසර 2ක විශ්වාසනීය වගකීමක් සමඟින්!
🚚 භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න (Cash on Delivery).
📞 දැන්ම අමතන්න: 0701481071

🚨 රැකියා ඇබෑර්තු - කඩිනමින් බදවා ගැනේ!🚨කැළණියේ පිහිටි අපගේ ආයතනය සඳහා වහාම බඳවා ගැනේ! ස්ථිර රැකියාවක් සොයන ඔබට මෙන්න කදි...
04/06/2026

🚨 රැකියා ඇබෑර්තු - කඩිනමින් බදවා ගැනේ!🚨

කැළණියේ පිහිටි අපගේ ආයතනය සඳහා වහාම බඳවා ගැනේ! ස්ථිර රැකියාවක් සොයන ඔබට මෙන්න කදිම අවස්ථාවක්.

👨‍පුරප්පාඩු:

මැෂින් ඔපරේටර්වරු (Machine Operators)
ඇසුරුම් සේවක (Packing Officers)

💰 ප්‍රතිලාභ:

මූලික වැටුප: රු. 60,000/-
නවාතැන් පහසුකම් නොමිලේ සැපයෙනු ඇත.

📍 ආයතනය: Ceylon Greatmill (Private) Limited, පට්ටිවිල, කැළණිය.

📞 දැන්ම අමතන්න: 071 298 9898 (වැඩි විස්තර සඳහා)

01/06/2026

"රස්නයෙන් බේරිලා සුවපහසුවට නිදාගන්න! 🥶❌"

ලංකාවේ අපිටම ගැළපෙන, සුපිරි තාක්ෂණයෙන් යුත් CEYMA Full Inverter AC එකක් දැන්ම ඔබේ නිවසටම සෙට් කරගන්න.

💡 ඇයි CEYMA Full Inverter AC එකක්ම ගන්නේ?

⚡ විදුලිය 40% ක් ඉතිරි කරයි: Full Inverter තාක්ෂණය නිසා අනවශ්‍ය ලෙස විදුලිය නාස්ති නොකරන අතර, විදුලි බිල ගැන බය වෙන්න ඕනෙම නැහැ!

📉 Low Voltage තාක්ෂණය: ඔබේ ප්‍රදේශයේ විදුලි බලය (Voltage) අඩු වුවද, කිසිදු බාධාවකින් තොරව කාමරය හොඳින්ම සීතල කර දෙයි.

🛡️ දිගුකාලීන විශ්වාසය: සම්පූර්ණ Unit එක සඳහා වසරක (1 Year) වගකීමක් සහ Compressor එක සඳහා වසර 10 ක දැවැන්ත වගකීමක්!

💵 සුවිශේෂී මිල ගණන්:

🎯 CEYMA 12000 BTU Full Inverter AC – රු. 155,000/- ක් පමණයි!
🎁 විශේෂ දීමනාව:

✅ කොළඹ අවට සැමටම සවිකර දීම (Installation) සහ සර්විස් වාර 3ක් සම්පූර්ණයෙන්ම නොමිලේ!

🛒 ඇණවුම් කරන්නේ කෙසේද?

💬 පහත තියෙන "WhatsApp" බොත්තම ක්ලික් කර අපට පණිවිඩයක් එවන්න.
📞 නැතහොත් දැන්ම අමතන්න / WhatsApp කරන්න:
👉 070 148 1071

[අපගේ තලවතුගොඩ Showroom එකට පැමිණ මිලදී ගත හැක.]

Address

461/14, WELIPARA , THALAWATHUGODA
Kotte

Opening Hours

Monday 08:30 - 17:30
Tuesday 08:30 - 17:30
Wednesday 08:30 - 17:30
Thursday 08:30 - 17:30
Friday 08:30 - 17:30
Saturday 08:30 - 14:00

Alerts

Be the first to know and let us send you an email when CEYMA - Thalawathugoda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share