Sawi gifts Collection

Sawi gifts Collection Sawii Creation

Thanks For your Order     My Valuable Customer  ❤️ආදරණීයන්ගේ නවාතැන Sawi gifts Collection ❤️Whatsapp 👉 070 224 5247 📞
02/03/2026

Thanks For your Order
My Valuable Customer ❤️

ආදරණීයන්ගේ නවාතැන
Sawi gifts Collection ❤️
Whatsapp 👉 070 224 5247 📞

01/03/2026

රට ඉන්න ආදරණීය අම්මගෙන්
එයාගෙ චූටි දුවට ආදරෙන් ❤️🥰
අම්මගෙ ආදරේ.....❤️
එයාගෙ සතුට ....🥰


Sawi gifts Collection

ඇත්ත 😁
03/02/2026

ඇත්ත 😁

29/01/2026

ලග ලගම එන වැලන්ටයිම් විතරක්ම නෙමේ...
ඔයාලගෙ ආදරණීයයන්ගේ ඕනම විශේෂ අවශ්‍යතාවන්
වෙනුවෙන් අපි ඉන්නවා...

කතා කරන්න නැත්තම් දාන්න මැසේජ් එකක් අපිට
මෙන්න මේ whatsapp එකට 👉 070 2245247📞

මේ.....ආදරණීයයන්ගේ නවාතැන
Sawi gifts Collection ❤️

゚viralシfypシ゚viralシalシ

10/12/2025

තාත්තා නැති වෙන්න කලින් මට ආව
Birthday Surprise එකක් මේ...

' අක්කෙ මේ 28 (නොවෙම්බෙර්)අම්මගෙ Birthday එක
මට කේක් එකකුයි පොටෝ එකකුයි තව මොනවා හරි
Gift එකක් දෙන්න ඕනෙ...'

ඔන්න ඔහොමයි ඒ නංගි මට කිඋවෙ..

අනේ ඉතින් මන් ඒ නංගි රට ඉන්න නිසා
ගොඩක් විස්තර මන් අහ ගත්තා ..වෙන Surprise
වලටත් වඩා හොදට මේ අම්මව Surprise කරන්න
මන් Plan කරන් උන්නා...

' අක්කෙ අපේ අම්මට කලින් Birthday වලට කේක්
කපල තියනවා..ඒත් ඔය වගේ කේක් එකක්
එයා කපල නැ අක්කෙ ..’

අනේ ඉතින් මන් ගොඩක් ආසාවෙන් ඒ දවස එනකම් උන්නෙ
ඒ අම්මව Surprise කරන්න..

අනේ ඒ නංගිටත් මන් කිඋවෙ මන් ලස්සනට
වැඩේ කරල දෙන්නම් කියල..

මන් Order එක දෙන්න දින ලන් වෙලා
ඒ නංගිට Msg එකක් දැම්මා ..නංගි මේ ටිකේනම් මෙහෙ
හොදටම වහිනවා...වහිනවා කියන්නෙ ගලනවා කියල...

අනේ Order එක දෙන්න තිබුන දාට කලින් දවසෙ
ඒ නංගිගෙන් Msg එකක් එනවා ..ඒ කියන්නෙ 27 වෙනිදා,

' අක්කේ..අනේ හෙටනම් වහින්න එපා කියල ප්‍රාර්තනා
කරනවා මන් ..නැත්තම් ඔය වැඩේ ලස්සනට කර ගන්න
වෙන් නැනේ..'

දෙයියනේ...හීනෙකිම්වත් නොහිතපු දෙයක්
27 හවස උනේ...🥺

එදානම් මහ කාලකන්නි දවසක්..🥺
තාත්තා ආයෙ නොඑන්නම
නින්දෙන්ම අවසන් ගමන් ගිහින් තිබුනා..🥺
එයාවත් හිතුවෙ නැ එයා මෙච්චර
ඉක්මනට යයි කියල දෙයියනේ...😔😰

පහුවදා ඒ කියන්නෙ නොවෙම්බර් 28
Order එක දෙන්න තිබුන දවසත් ආවා...

මොනතරම් වේදනාවක් හිතේ තිබුනත්
කලින් භාර ගත්ත Order එකක් නිසා ඒක දෙන විදියක්
ගැන මන් ඒ අස්සෙත් කල්පනා කරා..🥺

කොහොමහරි ලොකු නංගි තමයි (හබීගෙ නංගි)හබීගෙ මල්ලි marry කරපු නංගි එක්ක ඒවා
අරන් ගියෙ...එදා හෙන වැස්සත් එක්ක ,කරන්ට් එකත් නැ 🥺

අනේ ඉතින් එයාගෙ අම්මා Surprise වෙනවා බලන්න
ඒ නංගිත් ගොඩක් ආසාවෙන් උන්නෙ..

මන් ඒ නංගිට කිඋවෙ හරියකට Video එකක් අරගෙනත්
නැ කියල..
' ඔයාලට උන කරදරේ එක්ක මොන Video ද අක්කෙ ඔයා ගෙනිහින් දුන්න එකම ඇතිනෙ...අම්මා ගොඩක්
සතුටු වෙලා තිබුනා අක්කෙ..'

කොහොමහරි මේහෙම හරි Video එකක් කරල ඇති කියල
ඒ නංගි දැනම් උන් නැ…

අනේ ඒ අම්මාට ඇත්තටම ගොඩක් සතුටුයි.හරි අහින්සක
සතුටක් ඒ අම්මට තිබුනෙ..❤️💐


Done 🤗චූටි දෝණියෙක්ට ❤️Whatsapp 👉 070 2245247 📞
16/11/2025

Done 🤗

චූටි දෝණියෙක්ට ❤️
Whatsapp 👉 070 2245247 📞

Item.          -   Solar Sencer LightPrice          -. 1750/-Whatsapp -. 070 2245247📞delivery     -.  400/Order Now 🤗
04/11/2025

Item. - Solar Sencer Light
Price -. 1750/-
Whatsapp -. 070 2245247📞
delivery -. 400/
Order Now 🤗

ඔන්න අලුත් item එකක් ගෙනාවා ලමයි 😍Girls / Boys ඔයාල දෙගොල්ලන්ටම තමයි මේ Item එක 😍Item Name - Hair Powder( Best Product 👌...
01/11/2025

ඔන්න අලුත් item එකක් ගෙනාවා ලමයි 😍

Girls / Boys ඔයාල දෙගොල්ලන්ටම තමයි මේ Item එක 😍

Item Name - Hair Powder( Best Product 👌)
Price - 600/- Only
Delivery available
1-5 Delivery Dates
Whatsapp 👉 070 2245247 📞

🥰
01/11/2025

🥰

Order එකක් දාමුද ලමයි🥰
01/11/2025

Order එකක් දාමුද ලමයි🥰

27/10/2025

ඔන්න ඉතින් අනිත් හැමෝම Supprise කරන මන්..තාත්තයි...සියයි..කිරි අම්මයි..සුදු අම්මයි..එයාගෙම මාම වගේ ඉන්න මාමයි එකතු වෙලා අපේ සුට්ටව Supprise කරපු විදිය ❤️❤️‍🩹
නොහිතපු විදියට සුට්ටගෙ සතුටට තව මාමෙක් එකතු උනා ❤️

අනේ ඉතින් සුට්ට උන්නෙනම් කියන්න බැරිතරම්
සතුටින් ❤️‍🩹

ඇත්තටම මටත් මාර සතුටුයි..මගෙ පුතා වෙනුවෙන් මේ පාර මට ගොඩක් දේවල් කරන්න පුලුවන් උනේ මගෙ මේ Online Business එක නිසානෙ ❤️
ආදරණීයයන්ගේ නවාතැන ❤️
Gifts Collection

ඉතින් මගෙ දේවලුත් පුලුවන් විදියට කරගෙන
පුතා වෙනුවෙනුත් ගොඩක් දේවල් කරල Husband ට හයියක් වෙන්න මට පුලුවන් උනේ මේක නිසා ❤️
මගෙ මුල්ම Customer උනෙත් මගෙ Husband 😎❤️
දෙවනි Customer තමයි මගෙ නංගි ❤️
මේ දෙන්න තමා මේක මන් පටන් ගත්ත දා ඉදන්
මගෙ ශපෝටර්ලා උනේ ❤️

මගෙම කියන අය අතරෙ මාව නොදන්න මාව දැකලවත් නැති අයත් මගෙන් ගොඩක් දේවල් අරන් තියනවා ❤️මගෙන් පුන්චිම
හරි දෙයක් අරන් මට ශක්තියක් උන ඔයාල හැමෝටම ගොඩක් ස්තූතී ❤️‍🩹 ඒ වගේම ගොඩක් පින් 🥺❤️ ඔයාලගෙ සහයෝගය නිසා තමා මේ සේරම ❤️
ඉතින්..ඊයේ අද වගේම තව ඉස්සරහටත් මාත් එක්ක මේ විදියට ඉන්න ඕනෙ ළමයි ❤️

Fresh Flowers කියල නේද හිතුවෙ 🌹  නෑ නෑ මේ මන් හදපුවා 🌹ඔන්න ඒ Girl මගෙන් ඉල්ලුවෙ මෙන්න මෙහෙම මල් දෙකක් ❤️Thanks For Your ...
15/10/2025

Fresh Flowers කියල නේද හිතුවෙ 🌹
නෑ නෑ මේ මන් හදපුවා 🌹

ඔන්න ඒ Girl මගෙන් ඉල්ලුවෙ මෙන්න මෙහෙම මල් දෙකක් ❤️

Thanks For Your Order My
Dear Friend ❤️

මේ වගේ ඔයාලටත් ඕනනම්
මෙන්න Whatsapp 👉 070 2245247📞

Address

Kuliyapitiya
KANDANEGEDARA

Website

Alerts

Be the first to know and let us send you an email when Sawi gifts Collection posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share