APJ Consultancy

APJ Consultancy A government-registered student visa consultancy providing trusted guidance for students pursuing higher education opportunities worldwide.

✈️ යුරෝපයේ ඉගෙනගන්න ගමන් සංචාරය කරන්න ඔයත් කැමතිද? 🇲🇹✨APJ Consultancy වෙතින් මෝල්ටා (Malta) හි අධ්‍යාපනය සඳහා ලබා දෙන වි...
15/08/2026

✈️ යුරෝපයේ ඉගෙනගන්න ගමන් සංචාරය කරන්න ඔයත් කැමතිද? 🇲🇹✨

APJ Consultancy වෙතින් මෝල්ටා (Malta) හි අධ්‍යාපනය සඳහා ලබා දෙන විශේෂ අවස්ථාව අදම ලබා ගන්න!

💰 රුපියල් ලක්ෂ 19 න් ආරම්භ වන සම්පූර්ණ පැකේජය! (මෙම විශේෂ දීමනාව අගෝස්තු මාසය සඳහා පමණි)

🎓 හැදෑරිය හැකි පාඨමාලා:

Diploma in AI Technology
Diploma in HR Management
Diploma in Business Management
Diploma in Digital Marketing
Diploma in Information Technology
Master’s in HR Management

💼 පැකේජයට ඇතුළත් පහසුකම්:

✴️ පළමු වසරේ පාඨමාලා ගාස්තුව (1st Year Tuition Fee)
✴️ ගුවන් ටිකට්පත (Air Ticket)
✴️ වීසා සහ ලේඛන ගාස්තු (Document & VFS Charges)
✴️ ඉන්ෂුවරන්ස් (Insurance)

🌟 ඔබට හිමිවන සුවිශේෂී වාසි:

🌐 Schengen Visa: යුරෝපයේ රටවල් රැසක සංචාරය කිරීමේ නිදහස.
📜 O/L සමතුන්ටත් අවස්ථාව: සාමාන්‍ය පෙළ සුදුසුකම් සහිත අයටත් අයදුම් කළ හැක.
❌ IELTS අවශ්‍ය නැත: ඉතා පහසු සහ ඉක්මන් අයදුම්පත් ක්‍රියාවලිය.

📞 වැඩි විස්තර සඳහා අදම කතා කරන්න:

📱Call / WhatsApp: 074 332 79 85 | 070 196 20 29 | 071 282 83 75 | 070 267 64 50

📧 [email protected]

🌐 www.apjconsultancy.lk

📍 2 වෙනි මහල, යුනියන් ආකේඩ්, කුලියාපිටිය.

🚀 ඔබේ යුරෝපා සිහිනය සැබෑ කරගන්න පළමු පියවර අදම තබන්න!

🔥 AUGUST SPECIAL OFFER!🇲🇹 යුරෝපයේ Registered Nurse කෙනෙක් වෙන්න මෙන්න හොඳම අවස්ථාව! 🏥✨ඔබත් හෙද/හෙදියක් ලෙස යුරෝපයේ මෝල්ට...
13/08/2026

🔥 AUGUST SPECIAL OFFER!

🇲🇹 යුරෝපයේ Registered Nurse කෙනෙක් වෙන්න මෙන්න හොඳම අවස්ථාව! 🏥✨

ඔබත් හෙද/හෙදියක් ලෙස යුරෝපයේ මෝල්ටා (Malta) රාජ්‍යයේ උසස් අධ්‍යාපනය ලබා ඔබේ අනාගත සිහිනය සැබෑ කරගැනීමට කැමතිද? APJ Consultancy වෙතින් මෙන්න ඔබට වටිනා අවස්ථාවක්!

🎓 Diploma in Nursing Bridging

🚫 IELTS අවශ්‍ය නොවේ
🎂 වයස් සීමාව අවුරුදු 48 දක්වා
🇪🇺 Schengen Visa හිමිවීම
🚌 නොමිලේ පොදු ප්‍රවාහන පහසුකම්
📝 ලියාපදිංචි වීමේ ගාස්තු නොමැත

අගෝස්තු මාසය තුළ සම්බන්ධ වන ඔබ සඳහා අපගේ Consultancy Fee එක සම්පූර්ණයෙන්ම Waive Off (නොමිලේ) කරනු ලැබේ!

📞 වැඩි විස්තර සඳහා අදම අප හා සම්බන්ධ වන්න: 074 332 79 85 | 070 196 20 29 | 071 282 83 75 | 070 267 64 50

📧 [email protected]

🌐 www.apjconsultancy.lk

📍2nd Floor, Union Arcade, Kuliyapitiya

🎓 යුරෝපයේ නර්ස් කෙනෙක් වෙන්න හරිම පාර! 🇲🇹✨ඔබත් හෙද ක්ෂේත්‍රයෙන් (Nursing) ජාත්‍යන්තර මට්ටමේ උසස් අධ්‍යාපනයක් ලබා යුරෝපයේ...
12/08/2026

🎓 යුරෝපයේ නර්ස් කෙනෙක් වෙන්න හරිම පාර! 🇲🇹✨

ඔබත් හෙද ක්ෂේත්‍රයෙන් (Nursing) ජාත්‍යන්තර මට්ටමේ උසස් අධ්‍යාපනයක් ලබා යුරෝපයේ සාර්ථක අනාගතයක් ගොඩනගා ගැනීමට සිහින දකිනවාද? මෙන්න ඔබට ලැබෙන හොඳම අවස්ථාව!

🇲🇹 BSc Nursing in Malta
🗓 2026 December / 2027 January Intake Now Open!

✅ මෝල්ටාවේ හෙද උපාධිය හදාරා යුරෝපයේ ඕනෑම රටක පිළිගත් හෙදියක් වීමේ හැකියාව 🌍
✅ ජාත්‍යන්තර මට්ටමේ උපාධියක් හැදෑරීමේ අවස්ථාව 🎓
✅ ප්‍රායෝගික සායනික පුහුණුව (Practical Clinical Training) 🩺
✅ IELTS අවශ්‍ය නැත 🚫

වැඩි විස්තර සඳහා අදම APJ Consultancy හා සම්බන්ධ වන්න!

📞 074 332 79 85 | 070 196 20 29 | 071 282 83 75 | 070 267 64 50

📧 [email protected]

🌎 www.apjconsultancy.lk

📍 2nd Floor, Union Arcade, Kuliyapitiya

Wishing all A/L candidates the very best for your examinations! 💙✨ Your hard work today will shape a brighter tomorrow. ...
12/08/2026

Wishing all A/L candidates the very best for your examinations! 💙✨ Your hard work today will shape a brighter tomorrow. 📚🎓

Good luck and believe in yourself! All the best! ❤️

🇱🇻 ලක්ෂ 20කින් Europe ඉගෙන ගන්න යමුද? 🎓IELTS නැතුව Europe යන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඔබට මෙන්න හොඳම chance එක. APJ Consul...
08/08/2026

🇱🇻 ලක්ෂ 20කින් Europe ඉගෙන ගන්න යමුද? 🎓

IELTS නැතුව Europe යන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඔබට මෙන්න හොඳම chance එක. APJ Consultancy හරහා Latvia Student Visa ලේසියෙන්ම ලබාගන්න.

✅ Tuition + Visa + Processing covered
✅ No IELTS needed
✅ Part-time work allowed
✅ European transfer options available

🔥 2027 February Intake Registration Started!

දැන්ම ලියාපදිංචි වෙන්න.

📞 Contact APJ Consultancy: 074 332 79 85 | 070 196 20 29 | 071 282 83 75
📧 [email protected]
🌎 www.apjconsultancy.lk
📍 2nd Floor, Union Arcade, Kuliyapitiya.





06/08/2026

Consultant Fee එකට සතයක්වත් නොගෙවා Student Visa වලින් රට යන්න මෙන්න අනගි අවස්ථාවක්!🔥

APJ Consultancy පස්වන සංවත්සරය වෙනුවෙන් අගෝස්තු 01 සිට 31 දක්වා consultant fee එක සම්පූර්ණයෙන්ම නොමිලේ. ✨

Limited-time offer එකක් නිසා අදම ඔයාගේ seat එක reserve කරගන්න.😎

📞 Call or WhatsApp Today: 074 332 79 85 | 070 196 20 29 | 071 282 83 75 | 070 267 64 50

📧 [email protected]

🌐 www.apjconsultancy.lk

📍 2nd Floor, Union Arcade, Kuliyapitiya





Celebrate our 5th Anniversary with an exclusive SPECIAL OFFER on Malta Student Visas! 🇲🇹🎓APJ Consultancy 5th Anniversary...
05/08/2026

Celebrate our 5th Anniversary with an exclusive SPECIAL OFFER on Malta Student Visas! 🇲🇹🎓

APJ Consultancy 5th Anniversary එක වෙනුවෙන් Malta Student Visas සඳහා විශේෂම offer එකක්! යුරෝපයේ ඉගෙනගන්න තියෙන ඔයාගේ හීනය දැන් ඉතාම ලේසියෙන් සැබෑ කරගන්න පුළුවන්. 🇲🇹🎓

Special Benefits & Highlights:

👉🏼No IELTS Required: IELTS නැතුවම apply කරන්න පුළුවන්.

👉🏼Study in the Schengen Region: ශෙන්ගන් කලාපය පුරා සංචාරය කිරීමේ හැකියාව.

👉🏼Affordable Package: Air Ticket එකත් ඇතුළුව මුළු පිරිවැය රුපියල් ලක්ෂ 21කින් සියල්ලම.

👉🏼Pay After Visa Approval: Tuition Fee එක ගෙවන්න තියෙන්නේ Visa එක Approve වුණාට පස්සේ!

👉🏼No Registration Payment: ලියාපදිංචි ගාස්තු කිසිවක් නැත.

👉🏼Scholarships & Free Transport: ශිෂ්‍යත්ව හිමිකර ගැනීමට අවස්ථාව සහ නොමිලේ Public Transport පහසුකම්.

🔥 August Special Offer:

August මාසය තුළ APJ Consultancy හරහා register වන ඔබට අපගේ Consultancy Fee එක සම්පූර්ණයෙන්ම FREE (Full Waiver)!

‼️Limited-time anniversary offer එකක් නිසා අදම ඔයාගේ seat එක reserve කරගන්න.

📞 Call or WhatsApp Today: 074 332 79 85 | 070 196 20 29 | 071 282 83 75 | 070 267 64 50

📧 [email protected]

🌐 www.apjconsultancy.lk

📍 2nd Floor, Union Arcade, Kuliyapitiya


02/08/2026

ලෝකයේ ඕනෑම රටකට ඉගෙන යන්න තියෙන කෙටිම පාර - APJ Consultancy✈️✨

උසස් අධ්‍යාපනය සඳහා විදෙස් ගතවෙන්න ඉන්න ඔයාගේ හිතේ තියෙන ඕනෑම ප්‍රශ්නයක් comment කරගෙන යන්න. ඉක්මනින්ම Reply වීඩියෝ එකක් අපෙන් බලාපොරොත්තු වෙන්න.

අප හා සම්බන්ධ වෙන්න: 074 332 79 85 | 070 196 20 29 | 071 282 83 75 | 070 267 64 50

අපගේ වෙබ් අඩවිය: www.apjconsultancy.lk

විද්‍යුත් තැපෑල: [email protected]

ලිපිනය: දෙවන මහල, යූනියන් ආකේඩ්, කුලියාපිටිය

May this sacred Esala Poya Day inspire us to embrace compassion, kindness, and inner peace. 🌕🙏 Wishing you and your love...
29/07/2026

May this sacred Esala Poya Day inspire us to embrace compassion, kindness, and inner peace. 🌕🙏 Wishing you and your loved ones a blessed day filled with spiritual strength, harmony, and enlightenment.✨

🎉 Another Success Story with APJ Consultancy! 🇲🇹Congratulations to Tharangi Lanka on successfully receiving her Malta st...
28/07/2026

🎉 Another Success Story with APJ Consultancy! 🇲🇹

Congratulations to Tharangi Lanka on successfully receiving her Malta student visa to pursue a Master of Business Administration with a 50% scholarship.

APJ Consultancy is proud to have guided and supported her throughout this important journey. We wish her every success as she begins an exciting new chapter in Malta.

📞 Call or WhatsApp:
074 332 79 85 | 070 196 20 29
071 282 83 75 | 070 267 64 50

📧 [email protected]

🌐 www.apjconsultancy.lk

📍 2nd Floor, Union Arcade, Kuliyapitiya

APJ Consultancy – You Dream It. We Plan It.✨





Address

2nd Floor, Union Arcade
Kuliyapitiya
60200

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when APJ Consultancy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share