15/06/2026
ඔයාලගේ ඇස් යට අවපැහැ වෙලාද ඉදිමිලා වගේද මලානික පෙනුමයිද 😥
ඔන්න හොදම විසදුම අපෙන් 👀
✨️The ordinary caffeine solution 5% + EGCG✨️
ලොව පුරා ජනප්‍රිය මේ ordinary caffeine solution එක තමයි මේ.
ඇස් ආශ්‍රිත ගැටලු ගැහැණු පිරිමි දෙපාර්ශ්වයටම ඇති වන ගැටලුවක්.
මෙයට බොහෝවිට වැරදි ජීවන රටාව හේතුවෙනවා.කාර්‍යබහුලත්වය,ප්‍රමාණවත් නින්දක් නොලැබීම,අධික ලෙස දුරකතන ලැප්ටොප් භාවිතය හේතු වෙනවා.
ඉතින් මෙයටහොදම නිශ්පාදනයක් ලෙස The Ordinary Caffeine solution 5% * EGCG හදුන්වා දිය හැකියි.
මේ serum එකෙන් ලැබෙන ප්‍රතිපල
▫️️ඇස් යට ඉදිමුම අඩු කරයි
▫️️රැලි වැටිම ඉවත් කරයි
▫️️ඇස් වටා ඇති අදුරු බව ඉවත් කරයි
▫️️මලානික පෙනුම ඉවත් කරයි