CPC Reload & Billing Center

CPC Reload & Billing Center All Kind of Reloads & All Bill Payments

15/09/2022
15/09/2022
29/05/2022

Oba thawamath wenath jaala walata call ganna salli gewanawada? Onama jalayakata aseemitha desheeya amathum, UNLIMITED HD SOCIAL MEDIA saha amathara GB 60 4G data Rs. 1249 kata labaa ganna! Obage Airtel sim patha adama Recharge karanna.

27/03/2022

2022.03.27 වන දින සිට සෑම ඉරිදා දිනකම පෙ.ව. 7.00 සිට පෙ.ව. 9.30 දක්වා මාගේ සේවය ලබාදීමට නොහැකි වන බව කාරුණිකව දන්වා සිටිමි.

15/02/2022

හිතවත් වෙළෙඳ නියෝජිතයිනි, හදුන්වාදෙන Fun Blaster ප්ලෑන්, Facebook සහ WhatsApp සඳහා Data GB 15ක් ඇතුළත්ව (පැය 50කට වඩා video streaming කළ හැකි) මසකට රු.105/- (බදු ඇතුළත්ව) පමණයි. Fun Blaster රු.107/- ප්ලෑන් එක 11/02/2022 සිට පාරිභෝගිකයන්හට ලබාගත නොහැකි බැවින් එම දිනයේ සිට පාරිභෝගිකයන්හට Fun Blaster 107 රීලෝඩ් කිරීමෙන් වළකින මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. ඒ වෙනුවට රු.105/- හෝ අනෙකුත් Fun Blaster ප්ලෑන් පිළිබඳව පාරිභෝගිකයන්ව දැනුවත් කරන්න.

14/01/2022

නැවත සුපුරුදු පරිදි මාගේ සේවය ලබාදෙන බව ඉතාමත් සතුටින් දන්වා සිටිමි

16/11/2021

2021 ඉල් පොහෝ දින (2021.11.18) සිට නැවත දැනුම් දෙනතුරු රජයේ සෑම නිවාඩු දිනකම (සතිඅන්තය ඇතුලුව) පෙ.ව. 8.00 සිට ප.ව.5.00 දක්වා මාගේ සේවය ලබාදීමට නොහැකි වන බව ඉතා කණගාටුවෙන් දන්වා සිටිමි.

01/09/2021

දැන් ඔබගේ සියලුම වර්ගයේ රීලෝඩ් සහ බිල්පත් ගෙවීම් CPC Reload & Billing Center වෙතින් සිදු කල හැක.

Address

Kundasale

Telephone

+94706232129

Website

Alerts

Be the first to know and let us send you an email when CPC Reload & Billing Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to CPC Reload & Billing Center:

Share