Green Agro farm Pvt srilanka

Green Agro farm Pvt srilanka we are the large scale oganic fruit farming cultivation project in srilanka.

ග්‍රීන් ඇග්‍රෝ ෆාම් මහනුවර පුද්.සමාගම වන අප ශ්‍රී ලාංකීය කෘෂිකාර්මික ශේත්‍රයේ ප්‍රමුකයා ලෙසින්
වසර 10කට අසන්න කාලයක් මුළුල්ලේ ඔබත් සමග අත්වැල් බැදගනිමින් සිටින්නෙමු.
අපගේ කෘෂිකාර්මික සේවාවන් තුලින් ලාංකීය කෘෂිකර්මාන්තය සහ ගොවියා සුරැකීම අපගේ අභිප්‍රාය
වන අතර කෘෂිකර්මාන්තයට හිතැති ඔබට අප ආයතනය සමග එක්වී ඔබගේ කෘෂිකාර්මික සිහිනය
සැබෑවක් කරගැනීමට අප ඔබට අත්වැලක් වන්නෙමු.......
*ඉහල ප්‍රතිලාභ සදහා ක

ෘෂිකාර්මික ආයෝජන සැලසුම්
*ඔබගේ වගා බිම් සදහා කාබනික කෘෂි වගා ව්‍යාපෘති
*කාබනික එළවලු , පලතුරු හා සත්ව නිශ්පාදන
*උසස් තත්වයේ බද්ධ පලතුරු පැල වර්ග
*කාබනික පොහොර නිෂ්පාදනය හා බෙදාහැරීම
*පාංශු පරිෂණ ඇතුළු සියළුම කෘෂිකාර්මික උපදේශණ සේවාවන්
ග්‍රීන් ඇග්‍රෝ ෆාම් මහනුවර පුද්.සමාගම වන අප ආයතනය වෙතින් ඔබට ලබාගත හැක.
කාර්යාලීය ඇමතුම් - 081 31 22 962 / 081 38 111 30
ව්ද්‍යුත් තැපෑල - [email protected]

Address

Kundasale
20168

General information

ඔබට කෘෂි කර්මාන්තය සදහා යෙදවිය හැකි ඉඩමක් හිමිද ? ඔබගේ ඉඩමේ කෘෂි වගාවක් ආරම්භ කර ආදායමක් ලබා ගැනීමට අදහස් කරන්නේද ??? ඒසේනම් ඩ්රගන් ෆ්රුට් වගාව ඔබගේ කෘෂි වගාව ලෙස ආරම්භකිරීමට විශේෂ අවස්ථාවක්......... ගන්නොරුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමග එක්ව ''ග්රීන් ඇග්රෝ ෆාම්'' වන අප ආයතනය මගින් ව්යප්ත කරනු ලබන මෙම ඩ්රගන් ෆ්රුට් වගා ව්යපෘතිය සමග දැන් ඔබට සම්බන්ද විය හැකිය. Green Agro Farm - Gannoruwa

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 08:30 - 13:00

Telephone

+94813122962

Alerts

Be the first to know and let us send you an email when Green Agro farm Pvt srilanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Green Agro farm Pvt srilanka:

Share

Our Story

කෘෂිකාර්මික ආයෝජන වැඩසටහන් - ග්‍රීන් ඇග්රෝ ෆාම් පුද්. සමාගම වෙතින් Agricultural Investment Programs From Green Agro Farm Pvt.Ltd Company කෘෂිකාර්මික ආයෝජනයකට ඔබ යොමුවිය යුත්තේ ඇයි? අතීතයේ සිටම කෘෂිකාර්මික රටක් වන අපගේ ශ්‍රී ලංකාවේ 75% ක් පමණම කෘෂිකර්මාන්තය මත පදනම් වූ ආර්ථිකයක් මේ වන විටත් පවතී. නව රජ්‍ය ආර්ථික ප්‍රතිපත්ති අනුව මේ වන විටත් බොහෝමයක් කෘෂි නිෂ්පාදන ආනයනය කිරීම සීමා සහිත කර ඇති අතර, අපගේ රට තුල සිදුකරන කෘෂි නිෂ්පාදනයන් තව දුරටත් ඉහල නැංවීමට කටයුතු කිරීමට ඉදිරි වසර කිහිපය තුලදී සලසුම් කර තිබේ. මෙවන් ආර්ථික ප්‍රතිපත්ති යටතේ අපගේ රට තුල සිදුකෙරෙන කෘෂිකාර්මික නිෂ්පාදන සදහා ඉදිරියේදී වඩා හොද දේශීය මෙන්ම විදේශීය අපනයන වෙළදපොලක් ද ලැබෙනු නිසැකය. කෘෂිකර්මාන්තය යනු අපට අත්‍යවශ්‍ය නිෂ්පාදන සපයන ලංකාවේ ප්‍රධානම අදායම් උපයන ශේත්‍රයක් බැවින් ඉදිරි අනාගතයේ කෘෂිකාර්මික ශේත්‍රයේ නව පිබිදීමක් අපට බලාපොරොත්තු විමටද හැක. Visit Us - www.greenagrofarm.lk Contact Us - 0705500000 / 0702020209 / 0813122962 / 0813811130 Email - [email protected]