Meero Manpower pvt ltd.

Call Directions Contact the business

Meero Manpower pvt ltd. Recruiter

12/10/2026

ඔබ කාන්තාවක්ද ?
විදේශගත වෙන්නද සූදානම ?එහෙමනම් මේක ඔබ අහන්නම ඕන කතාවක්...

ඔබේ විදේශ රැකියා සිහිනයටත් ඔබ තෝරාගත යුතු හොඳම තැන මීරෝ විදේශ රැකියා ආයතනය

කුරුණෑගල සහ බත්තරමුල්ල
077 1000800 📞
077 1000900 📞

06/10/2026

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අංක 2760 යටතේ ලියාපදිංචි අප ආයතනය, වසර 16ක් පුරාවට, ලොව පුරා විවිධ රටවල විවිධ රැකියා සඳහා ලක්ෂයකට ආසන්න ශ්‍රී ලාංකික පිරිසක් යොමු කරමින්, විශ්වාසය සහ අභිමානය රැකගත් ආයතනයකි.
වර්තමානයේ යුරෝපයේ බොහෝ රටවල ශ්‍රී ලාංකික පුහුණු ශ්‍රමිකයන් සඳහා ඉහළ ඉල්ලුමක් පවතී.
ඒ නිසාම, ඔබව වෘත්තීය සුදුසුකම් සහිත දක්ෂ ශ්‍රමිකයෙකු බවට පත් කර, විදේශ රැකියා අවස්ථා සඳහා සූදානම් කිරීම අපගේ අරමුණයි.
ඔබට අවශ්‍ය වෘත්තීය පුහුණුව අපෙන් නොමිලේ ලබාගත හැකියි.

අපගේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය තුළ,
Mason — පෙදරේරු,
Tiler — ටයිල් කාර්මික,
Steel Bender — යකඩ නැමීමේ කාර්මික,
Construction Carpenter — ඉදිකිරීම් වඩු කාර්මික,
House Painter — ගෘහ පින්තාරු කාර්මික,
Plasterer — ප්ලාස්ටර් කාර්මික,
Welder — වෙල්ඩින් කාර්මික,
සහ Plumber — ජලනල කාර්මික

යන වෘත්තීන් සඳහා අවශ්‍ය ප්‍රායෝගික හා වෘත්තීය පුහුණුව ලබාදීමට අප සූදානම්.
පුහුණුව ලබා, වෘත්තීය දක්ෂතාවය වර්ධනය කරගෙන, ඉහළ වැටුප් සහිත විදේශ රැකියා අවස්ථා සඳහා ඔබව සූදානම් කිරීම අපගේ අරමුණයි.

ඔබේ දක්ෂතාවයට වටිනාකමක්…
ඔබේ අනාගතයට නව මගක්
ඔබගේ විදේශ රැකියා සිහිනය සැබෑ කරගැනීමට අවශ්‍ය පුහුණුව, මගපෙන්වීම සහ අත්වැල සමඟ…

මීරෝ ඉන්ටර්නැෂනල් අපි ඔබ සමඟයි!
කුරුණෑගල සහ බත්තරමුල්ල
Hotline
0771000800 | 0771000900

RomaniaJobs See less

07/09/2026

සුන්දර සර්බියාවට ගිහින් රැකියාවත් එක්කම අලුත් ජීවිතයක් පටන් ගන්න ඔබත් සූදානම්ද?

දැන් මීරෝ විදේශ රැකියා ආයතනයෙන් ඔබට රැකියා අවස්ථා රැසක්
✅ Assembly Support Worker
✅ මේසන්වරු
✅ නිෂ්පාදන සහකරුවන්
✅ ලියවන පට්ටල ක්‍රියාකරුවන්
✅ Painting Support Worker
✅ වෙල්ඩර්
✅ CNC ක්‍රියාකරු
✅ General Worker
✅ Kitchen Helper
ඇතුළු රැකියා අවස්ථා රැසක් දැන් අප සතුව ඇත.

ඔබට ගැළපෙන රැකියාව තෝරාගෙන, සුන්දර සර්බියාවට විශ්වාසයෙන්,
ඉක්මනින් පිටත්වෙන්න අපි ඔබව ඉක්මනින් බඳවා ගන්න සූදානම් .
අදම අප අමතන්න:
📞 077 1000 900 | 077 1000 800
මීරෝ විදේශ රැකියා ආයතනය
📍 අංක (12/B), ජයසුන්දර ගොඩනැගිල්ල, දඹුල්ල පාර, කුරුණෑගල.

31/08/2026

🌍 ඔබේ විදේශ රැකියා සිහිනය දැන් සැබෑ කර ගන්න! ✈️

01/08/2026

විදේශ රැකියාවකින් ඔබේ ජීවිතය වෙනස් කරගන්න සූදානම් නම්,🫵✈️🤝
අදම
කතා කරන්න
077 1000 800 📞
077 1000 900 📞

මීරෝ විදේශ රැකියා ආයතනය
කුරුණෑගල / බත්තරමුල්ල

30/07/2026

ඔබත් විදේශ රැකියාවක් සොයනවාද? 🫵✈️
එහෙනම් මේ වැරැද්ද කරන්න එපා ✋

මීරෝ ඉන්ටර්නැෂනල් මෑන්පවර් ප්‍රයිවට් ලිමිටඩ්
අමතන්න
077 1000800 📞
077 1000900 📞

23/07/2026

ඔබත් සුන්දර සර්බියා රාජ්‍යයේ රැකියාවක් අපේක්ෂාවෙන් සිටින අයෙක්ද? එසේ නම් මේ අවස්ථාව ඔබටයි 🫵
අතිසාර්ථක ලෙස සර්බියා රාජ්‍ය සදහා මෙවරත් Work Permit විශාල ප්‍රමාණයක් මීරෝ විදේශ රැකියා ආයතනය වෙත ලැබුණු බව ඉතා සතුටින් අප විසින් දැනුම් දෙමු. 🙏📖️

ඔබත් අදම අපට කතා කරන්න
077 1000800📞
077 1000900📞

මීරෝ විදේශ රැකියා ආයතනය
කුරුණෑගල
බත්තරමුල්ල

23/07/2026

“සුන්දර සර්බියාවට ගිහින් රැකියාවත් එක්කම අලුත් ජීවිතයක් පටන් ගන්න ඔබත් සූදානම්ද?”
“දැන් මීරෝ විදේශ රැකියා ආයතනයෙන් ඔබට රැකියා අවස්ථා රැසක්!”

✅ Assembly Support Worker
✅ නිෂ්පාදන සහකරුවන්
✅ ලියවන පට්ටල ක්‍රියාකරුවන්
✅ Painting Support Worker
✅ වෙල්ඩර්
✅ CNC ක්‍රියාකරු
✅ General Worker
✅ Kitchen Helper
ඇතුළු රැකියා අවස්ථා රැසක් දැන් අප සතුව ඇත.

“ඔබට ගැළපෙන රැකියාව තෝරාගෙන, සුන්දර සර්බියාවට විශ්වාසයෙන්,
ඉක්මනින් පිටත්වෙන්න අපි ඔබව ඉක්මනින් බඳවා ගන්න සූදානම් .

අදම අප අමතන්න:
📞 077 1000 900 | 077 1000 800
මීරෝ විදේශ රැකියා ආයතනය
📍 අංක (12/B), ජයසුන්දර ගොඩනැගිල්ල, දඹුල්ල පාර, කුරුණෑගල.

අද දින සාර්ථකව සර්බියාව බලා පිටත් වූ පිරිස✈️🤝 ඔබට අපගේ උණුසුම් සුභපැතුම්  🤝💐ඔබත් සර්බියාව වැනි රටක රැකියාවක් කිරීමට බලාප...
21/07/2026

අද දින සාර්ථකව සර්බියාව බලා පිටත් වූ පිරිස✈️🤝
ඔබට අපගේ උණුසුම් සුභපැතුම් 🤝💐
ඔබත් සර්බියාව වැනි රටක රැකියාවක් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින අයෙක්ද? එහෙනම් අදම අපට කතා කරන්න 📞🙏

මීරෝ විදේශ රැකියා ආයතනය
කුරුණෑගල
බත්තරමුල්ල

077 1000800
077 1000900

15/07/2026

ඔබගේ යුරෝපා රටකට විදේශගත වීමේ සිහිනය සැබෑවක් කරගන්න අපට කතා කරන්න ✈️✈️🤝🫵
රුමේනියා, සර්බියා, බොස්නියා යන රටවල් සදහා රැකියා අවස්ථා රැසක්
077 1000800 📞
077 1000900 📞

Address

Dambulla Road , Kurunegala
Kurunegala Colony

Opening Hours

Monday 07:00 - 23:00
Tuesday 07:00 - 23:00
Wednesday 07:00 - 23:00
Thursday 07:00 - 23:00
Friday 07:00 - 23:00
Saturday 07:00 - 23:00
Sunday 07:00 - 23:00

Telephone

+94771000800

Website

Alerts

Be the first to know and let us send you an email when Meero Manpower pvt ltd. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Meero Manpower pvt ltd.:

Shortcuts

Share