Ruma Titanium

Ruma Titanium Titanium cut & polish

28/08/2022

අලුතෙන් හදන ඔබගෙ සිහින නිවහනට ටයිටෙනියම් වලින් අනගි නිමාවක් ලබාගන්න ඔබත් කැමතිද....?

නවීකරණය කරන්න පැරනි නිවසට luxury පෙනුමක් ලබාගන්න කැමතිද?

එසේ නම් ලංකාවේ අංක එකේ ටයිටේනියම් කරුවන් වන Ruma Titanium ආයතනයට අදම අමතන්න.

ක්ෂණික දුරකථන අංක 071-7019534 ,0712067023 හරහා ඔබට වැඩි විස්තර ලබාගත හැක
ඔබගේ සිතගි පරිදි තෝරා ගැනීමට අනර්ඝ රටා අප සතුයි.


වසර 10 ක නිෂ්පාදක වගකීමක් සහිතව.

* සීරීම් වලින් තොරයි
* ගෙවි යාමකට ලක් නොවේ
* වර්ණ වෙනස් වීමකට ලක් නොවේ
* ජලයෙන් හානි නොවේ
* ගින්නට උත්පෙරකයක් නොවේ
* කෘමි සතුන්ගෙන් හානි නොවේ
* ලිස්සීම් වලින් තොරයි
* කැඩීම් බිඳීම් සිදු නොවේ
* දිරාපත්වී වක් නොවේ


පරිසරය විනාශ නොකර ස්වාභාවික දැව පෙනුමක් ඔබේ නිවසත් කාර්යාලය නිවාඩු නිකේතන සහ අනෙකුත් ඕනැම ගෘහ අලංකාරය සඳහා දැන් අඩු වියදමකින් ලබාගත හැක.

වැඩි විස්තර දැනගැනීමට පහළ අංකය අමතන්න
0717019534
0712067023

23/07/2022

Nelum Herath , Sajith D Karunasena ,

01/06/2022

ටයිටේනියම් කලාවේ නව පෙරලියක් සමගින් Ruma Titanium ලංකාවේ අඩුම මිලට ටයිටේනියම් කිරිමට සුදානම්, දැන්ම අපට අමතා දිනයක් වෙන්කරවා ගන්න. ඔබ කැමති ඔනැම වර්ණයක් ඔනැම මෝස්තරයක් පලපුරුදු තරුණ සේවකයන් අතින් සිදුකර ගත හැකිය
අමතන්න
☎ Ruwan Whatsapp - 0717019534
☎️Ruwan = 0717019534
0712067023

📌️මුහුදු සුළඟට සහ ජලයට ඔරොත්තු දෙයි...
📌️අවිවට වැස්සට හොඳින් ඔරොත්තු දෙයි..
📌️ඉරි තැලිම පතුරු ගැලවීම අවපැහැ ගැන්විම සිදු නොවෙයි...
📌️ඔබ කැමති වර්ණයකින් ඔබ කැමති ඔනැම ඩිෂයින් එකක් තොර ගත හැකිය...
📌️ඔබ කුමන පලාතක වුවද මිල ගණන් වෙනසක් සිදු නොවෙයි ..
📌️සුවිශේෂී වට්ටම්.

27/05/2022

Ruma Titanium is a leading titanium flooring contractor in Kurunegala. The titanium company does titanium flooring, titanium wall finishing, titanium floor decoration, titanium bathroom floor and bathroom wall decoration works, concrete cut & polish, 3D epoxy floor covering, hotel titanium works and other titanium related flooring works in the Kurunegala, Colombo, Gampaha, kandy, Dambulla, Anuradhapura areas. We use the best titanium materials for our construction works and guarantee the best elegant finish for your interior or exterior premises. Ruma Titanium Kurunegala offers the affordable titanium construction prices for the customers. "රුමා ටයිටේනියම්" වසර ගනනාවක් පුරා වීශිෂ්ඨ සේවාවක් සපයන ටයිටේනියම් ඉදිකිරීම් සමාගමකි. ඔබගේ නිවසේ හෝ ව්‍යාපාරික ස්ථානයේ ඇතුලත සහ පිටත බිම, බිත්ති හෝ නානකාමර සදහා උසස් තත්වයේ අමුද්‍රව්‍ය භාවිතයෙන් ටයිටේනියම් ඇතුරුම්කර මනා නිමාවකින් යුතුව නිමකර දීමට භාරගනු ලැබේ.0712067023

Address

Uhumeeya
Kurunegala Colony

Telephone

+94717019534

Website

Alerts

Be the first to know and let us send you an email when Ruma Titanium posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share