Sarangee Musical

Sarangee Musical Selling Musical Instruments & Pro Audio Systems

16/08/2026

❤️ රැ 7,500/= කට Recording microphone එකක් සමග shock mount සහ Cable
❤️ ඔබගේ නිවසටම ගෙන්වාගෙන මුදල් ගෙවන්න (cash on delivery 🚚)
☎️0713635725
❤️WhatsApp 0773635725

02/08/2026

🎸 Guitar එකක් ගන්න කලින් මේ වැදගත් කරුණු 3 බලන්න! 👀

වැරදි Guitar එකක් තෝරන එක වෙනුවට, මේ Tips 3 දැනගෙන හොඳම තේරීම කරන්න. 🎶

📍 Sarangee Musical Center,178, Colombo Road, Kurunegala

📲 වැඩි විස්තර සඳහා අදම Message කරන්න!

☎️ 037 205 6726
📱 071 363 5725

21/07/2026

JBL Professional Wireless Mic එකක් Rs.24,500 ඉඳන්! 🔥

පාසල් වැඩසටහන්, Assemblies, Events සහ Stage Performances සඳහා පැහැදිලි හඬක් සහ විශ්වාසදායක Performance එකක් ලබාදෙන Wireless Microphone Systems දැන් Sarangee Musical Center වෙතින්! 🎶

🔥 Starting From Rs. 24,500/-
🎁 Multiple Models Available

🎤 Available Models:
🔹 VM 500
🔹 VM 360
🔹 VM 888
🔹 VM 900
🔹 VM 400

✅ 1 Year Warranty Available
🚚 Islandwide Cash on Delivery
📦 ගෙදරටම Order කරගන්න පුළුවන්

🎧 Clear Sound | Stable Connection | Professional Performance

📲 Stock Availability සහ Order කිරීමට දැන්ම WhatsApp Message එකක් එවන්න!

📞 Call:
☎️ 037 205 6726
📱 071 363 5725

📍 Sarangee Musical Center
178, Colombo Road, Kurunegala.

⚡ Limited Stock Available – Upgrade Your Sound Today! 🔥

🎸 ඔබේ සංගීත ගමන අදම ආරම්භ කරන්න! 🎶Beginner කෙනෙක්ද? 🎵 Professional Musician කෙනෙක්ද?ඔබට ගැලපෙන Original Yamaha & Tayste ...
21/07/2026

🎸 ඔබේ සංගීත ගමන අදම ආරම්භ කරන්න! 🎶

Beginner කෙනෙක්ද? 🎵 Professional Musician කෙනෙක්ද?
ඔබට ගැලපෙන Original Yamaha & Tayste Acoustic Guitars දැන් Sarangee Musicals වෙතින් හොඳම මිලට ලබාගන්න.

✅ Genuine Musical Instruments
✅ Yamaha Authorized Dealer
✅ Trusted Service & Expert Advice
✅ 20+ Years of Experience
✅ Guitar Bag Included (Selected Models)

🚚 Islandwide Cash on Delivery Available!

📍 Visit Us:
No.178, Colombo Road, Kurunegala.

📲 Send us a WhatsApp message today to check the latest prices, available colors, and stock.

📞 Or call us now:
☎️ 037 205 6726
📱 071 363 5725

🎼 Your perfect guitar is just one message away!

17/07/2026

Professional Sound Mixer එකක් හොඳම මිලට!🎶

ඔබගේ Band, Church, DJ Setup, Studio, Event හෝ PA Sound System සඳහා දැන්ම ගන්න 20% DISCOUNT සමඟ! 🔥

✅ 1 Year Warranty
🚚 Islandwide Cash on Delivery
📦 ගෙදරටම Order කරගන්න පුළුවන්.

🎛️ Available Models
🔹 Soundmax PX-06-FX (6 Channel) – Rs. 25,500
🔹 Soundmax PX-08FX (8 Channel) – Rs. 27,500

📲 වැඩි විස්තර, Stock Availability සහ Order කිරීමට දැන්ම WhatsApp Message එකක් එවන්න.

📞 Call:
☎️ 037 205 6726
📱 071 363 5725

📍Sarangee Musical Center
178, Colombo Road, Kurunegala.

⚡ Limited-Time 20% Discount – අදම Order කරන්න!


වසර 20ක්... සංගීත ලෝකයේ විශ්වාසය දිනාගත් ගමනක්. 💚🎼සංගීත භාණ්ඩයක් මිලදී ගන්නවා කියන්නේ භාණ්ඩයක් විතරක් තෝරන එකක් නෙවෙයි.ඒ...
16/07/2026

වසර 20ක්... සංගීත ලෝකයේ විශ්වාසය දිනාගත් ගමනක්. 💚🎼

සංගීත භාණ්ඩයක් මිලදී ගන්නවා කියන්නේ භාණ්ඩයක් විතරක් තෝරන එකක් නෙවෙයි.

ඒක ඔබගේ සංගීත ගමනට විශ්වාසවන්ත සහකරුවෙක් තෝරන එකක්.

ඒ විශ්වාසය රැකගෙන,
🎸 පාසල් සිසුන්ට,
🎹 සංගීත ශිල්පීන්ට,
🥁 Bands වලට,
🎤 සහ සංගීතයට ආදරය කරන හැමෝටම...

වසර 20කට වැඩි කාලයක් ගුණාත්මක සංගීත භාණ්ඩ සහ විශ්වාසදායක සේවාව ලබාදීමට අපි කැපවී සිටියෙමු. ඉදිරියටත් එය එසේමයි.

ඔබගේ ඊළඟ සංගීත ගමනත්, Sarangee Musicals සමඟ ආරම්භ කරන්න. 🎶

📍 No.178, Colombo Road, Kurunegala
📞 037 2056726
📱 071 3635725

Sarangee Musicals
Start Your Musical Journey With Us.

👇 ඔබට ඕන කරන සංගීත භාණ්ඩය Comment කරන්න,
නැත්නම් අදම WhatsApp හෝ Call එකක් ලබාදී වැඩි විස්තර ලබාගන්න.

🎸 Start Your Musical Journey Today! 🎶Play More, Worry Less with the The Olive Tree R38 Acoustic Guitar – the perfect cho...
23/06/2026

🎸 Start Your Musical Journey Today! 🎶

Play More, Worry Less with the The Olive Tree R38 Acoustic Guitar – the perfect choice for beginners and music lovers alike! 🎵

✨ Special Offer Includes FREE:
🎒 Guitar Cover
🎸 Pick
🔹 Pick Holder
🎵 String Set

💰 Price: Rs. 11,750/- Only
🚚 Cash on Delivery Available

📢 Offer Valid Only Until 30th June!

Choose from a range of stunning colors and begin your musical adventure today. 🎶

📍 Sarangee Musical
No. 178, Colombo Road, Kurunegala
📞 037 20 56 726

💕Acoustic Guitar String Sets     💕D'Addario - EZ900 Rs 3,750💕ERNiE BALL - Earthwood Rs 2,750     💕Tayste - RX A30 Rs 1,3...
23/06/2026

💕Acoustic Guitar String Sets

💕D'Addario - EZ900 Rs 3,750

💕ERNiE BALL - Earthwood Rs 2,750

💕Tayste - RX A30 Rs 1,300

🚛Cash on Delivery Available

☎️071 3635725 / 077 363 5725

❤️ Tayste 41” acoustic guitar❤️ Rs 24,000/=❤️ free :- ❤️Guitar bag, Guitar string set, guitar capo,guitar pic & pic hold...
17/06/2026

❤️ Tayste 41” acoustic guitar
❤️ Rs 24,000/=
❤️ free :- ❤️Guitar bag, Guitar string set, guitar capo,guitar pic & pic holder
❤️ ඔබගේ නිවසටම ගෙන්වාගෙන මුදල් ගෙවන්න
❤️Tell 0372056726
0713635725
❤️ WhatsApp 0773635725
❤️ ඡුනි මස 30 වනදා දක්වා පමණයි

❤️❤️ SENNHEISER EW600 wireless Karaoke dual microphone ❤️❤️❤️ Bluetooth / Karaoke Speakers සදහාම නිෂ්පාදිත Sennheiser EW...
06/06/2026

❤️❤️ SENNHEISER EW600 wireless Karaoke dual microphone ❤️❤️
❤️ Bluetooth / Karaoke Speakers සදහාම නිෂ්පාදිත Sennheiser EW600 microphone දෙකක්ම වසරක වගකීමක්ද සහිතවම දැන් රැ 27,500/= ට ඔබගේ නිවසටම ගෙන්වා ගත හැක. භාණ්ඩ ලැබුණු පසු ගෙවීම් කළහැකිය
❤️ 0713635725
❤️ WhatsApp 0773635725

Address

Sarangee Musical
Kurunegala Colony
60000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:30 - 17:00

Telephone

+94773635725

Alerts

Be the first to know and let us send you an email when Sarangee Musical posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sarangee Musical:

Shortcuts

Share