Willington British Campus

Willington British Campus 🎓🎨 Educating minds, sparking creativity, and making memories. 📚✨ A blend of teaching & creativity.
(10)

Willington British Campus is a Sri Lankan online educational institute offering English, other language, and professional courses. Registered under the 2007 No. 7 Act and recognised as a Cambridge Exam Preparation Centre.

අප 2025 වසරේ හොඳම ඔන්ලයින් ඇකඩමියට හිමි ගෝල්ඩන් එක්සලන්සි සම්මානය ලබාගත් ඉංග්‍රීසි ඇකඩමියයි. ඔබගේ දරුවා මුල සිට නිවැරදිව...
22/12/2025

අප 2025 වසරේ හොඳම ඔන්ලයින් ඇකඩමියට හිමි ගෝල්ඩන් එක්සලන්සි සම්මානය ලබාගත් ඉංග්‍රීසි ඇකඩමියයි. ඔබගේ දරුවා මුල සිට නිවැරදිව ඉංග්‍රීසි භාෂාවට හුරුකරවීම අපගේ අරමුනයි. ඒ වෙනුවෙන් ලාන්කීය සහ විදේශික ගුරු මණ්ඩලයක් අප සතුව සිටිනවා

•⁠ ⁠එක වසරේ සිට පහ වසර දක්වා දරුවන්ට පවත්වන පාඨමාලාවකි

•⁠ ⁠සියළුම දේශන ඔන්ලයින් හරහා පමණක් සිදුකෙරේ

•⁠නිබන්ධන සහ ඉගෙනුම් ආධාරක නිවසටම සැපයේ

•⁠ ⁠අවසානයේ වටිනා සහතික පතක් හිමිවේ

•⁠ ⁠දරුවට අවශ්‍ය වචන සහ උච්චාරණයන් පුද්ගලියවම උගන්වනු ලබයි.

•⁠ ⁠උපාධි සුදුසුකම් ලත් ගුරුවරුන් පමණක් ඉගැන්වීම් කරනු ලබයි

•⁠ ⁠ඔබට පාඨමාලා ගාස්තුවෙන් 70% නොගෙවා සිටීමේ ශිෂ්‍යත්වයක් හිමිකරගත හැක.

•⁠ ⁠අවම ගාස්තු මාසිකව ගෙවිය හැක

වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න

22/10/2025

ඔබේ පොඩ්ඩාට මුල සිට ආදරයෙන් ඉංග්‍රීසි අකුරු කරවන්න.

විශ්වාසයෙන් යුතුව ඉංග්‍රීසි කථා කරන්න
අවශ්‍ය දැනුම, කුසලතාවය සහ ප්‍රායෝගික පුහුණුව ලබාදෙන
ලංකාවේ එකම ඔන්ලයින් ඉංග්‍රීසි භාෂා පුහුණු පාඨමාලාව 📚

Cambridge English
Starters I Movers I Flyers

Reading
Writing
Listening
Speaking
Grammar
Vocabulary

📘 Pre A1 Cambridge Starters
One year
( වයස අවුරුදු 4-5 අතර පොඩ්ඩන්ට )

පෙර පාසල් වයසේ දරුවන් සඳහා
ඔන්ලයින් ඉංග්‍රීසි මාධ්‍ය පෙරපාසල

කාලය - වසර 1 යි

ප්‍රායෝගික ක්‍රියාකාරම් සමඟින් ඉංග්‍රීසි බස හඳුන්වා දීම.

📘 A1 Cambridge Movers
One year
1 සහ 2 ශ්‍රේණි වල දරුවන් සඳහා
ඔන්ලයින් ඉංග්‍රීසි මාධ්‍ය ප්‍රාථමික පාසල

කාලය - වසර 1 යි

ඉංග්‍රීසි බස ලිවීමට, කියවීමට, සවන් දීමට හා කතා කිරීමට පියවරෙන් පියවර හුරු කිරීම.

📘 A2 Cambridge Flyers
One year

3, 4 සහ 5 ශ්‍රේණි වල දරුවන් සඳහා
ඔන්ලයින් ඉංග්‍රීසි මාධ්‍ය ප්‍රාථමික පාසල
ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කර ගනිමින් ඉංග්‍රීසි විෂය හුරු කරයි.

කාලය - වසර 1 යි

ඔබේ දරුවාවත් අදම සම්බන්ධ කරන්න.
Willington British Campus

Call 0774508080 or visit www.willington.lk to learn more.

ඔයා අවුරුදු ගාණක් classes ගියත්, Courses කරලත් තාමත් ඉංග්‍රීසි කතා කරන්න බැරි ද? 🤔යල්පැනගිය ක්‍රම වෙනුවට අපිට ගැලපෙන Sma...
16/10/2025

ඔයා අවුරුදු ගාණක් classes ගියත්, Courses කරලත් තාමත් ඉංග්‍රීසි කතා කරන්න බැරි ද? 🤔

යල්පැනගිය ක්‍රම වෙනුවට අපිට ගැලපෙන Smart ක්‍රමයකට Spoken English හදාගමුද?

තිතටම ඉංග්‍රීසි කතාකරවන ලංකාවේ අංක එකේ ඔන්ලයින් ඉංග්‍රීසි භාෂා පාඨමාලාව 💯

Willington British Campus අප සමඟ එකතු වන්න.

Contact Willington British Campus at 077 450 8080

ඔබේ වෘත්තිය සුදුසුකම් සපුරාලන්න…ඔබේ අනාගතයට හරිම තැනින් ඉංග්‍රිසි📗අපගේ උසස් පාඨමාලාව අවසානයේ ජාත්‍යයන්තරයම පිළිගත් සහතික...
14/10/2025

ඔබේ වෘත්තිය සුදුසුකම් සපුරාලන්න…

ඔබේ අනාගතයට හරිම තැනින් ඉංග්‍රිසි📗

අපගේ උසස් පාඨමාලාව අවසානයේ ජාත්‍යයන්තරයම පිළිගත් සහතික පතක් හිමි වේ.

Achieve your future goals with the ADVANCED DIPLOMA IN ENGLISH (CAE - C1 Advanced) at Willington British Campus! 🇬🇧

Globally recognised, it's ideal for university admissions, professional careers, and immigration.

📞 Call 077 450 8080 or visit www.willington.lk to learn more.

Diploma In Englishඔබේ අනාගත සාර්ථකත්වයන්ට අවශ්‍ය වන ඉංග්‍රීසි දැනුම එකම තැනකින් ලබා ගන්න. 📚Focus on Certification and Ca...
12/10/2025

Diploma In English

ඔබේ අනාගත සාර්ථකත්වයන්ට අවශ්‍ය වන ඉංග්‍රීසි දැනුම එකම තැනකින් ලබා ගන්න. 📚

Focus on Certification and Career (Direct & Action-Oriented)
Don't just learn English—certify it! 📚

Level up your skills with our Diploma in English and get an internationally recognized Cambridge First (FCE – B2 Level) qualification. Perfect for independent study or work abroad.

Now Open for Registrations!

077 450 8080 I www.willington.lk

ඔබත් මුල ඉදන් ඉංග්‍රීසි හදා ගන්න කැමති කෙනෙක් ද? 🤔Cambridge English: B1 Preliminary (PET)අපේ Exam එකත් එක්ක අදම සම්බන්ධ ...
10/10/2025

ඔබත් මුල ඉදන් ඉංග්‍රීසි හදා ගන්න කැමති කෙනෙක් ද? 🤔

Cambridge English: B1 Preliminary (PET)
අපේ Exam එකත් එක්ක අදම සම්බන්ධ වන්න.

ජාත්‍යන්තර පිළිගත් සහතිකයක් ද හිමි වේ.📚

Open the door to endless opportunities with Cambridge English: B1 Preliminary (PET). 🔑🌍

Perfect for teenagers and adults ready to upgrade their future.

077 450 8080 | www.willington.lk

Introductory In EnglishTeenagers සහ වැඩිහිටි ඔබ සඳහා සුදුසුම Cambridge English exam එක!📌 Key (KET – A2) Exam 📌CEFR Level...
08/10/2025

Introductory In English

Teenagers සහ වැඩිහිටි ඔබ සඳහා සුදුසුම Cambridge English exam එක!

📌 Key (KET – A2) Exam
📌CEFR Level: A2

📚 Skills Tested: Reading & Writing | Listening | Speaking

✅ Short emails, notes, notices තේරුම් ගැනීම
✅ අදහස් ලිවීම
✅ දිනපතා English කතා කිරීමේ හැකියාව

Perfect step to build your English confidence!💪

📞 Call 077 450 8080 or visit www.willington.lk to learn more.

https://dashboard.willington.lk/student-lead-form?referrer=W4CU1WRKIY

ඔයත් A/L වලට සූදානම් වෙන කෙනෙක් ද?Campus යන්න ඉංග්‍රීසි  අවශ්‍ය නැති වුනාට Campus එකේ ඉගෙන ගනිද්දි ඉංග්‍රීසි අත්‍යාවශ්‍ය...
06/10/2025

ඔයත් A/L වලට සූදානම් වෙන කෙනෙක් ද?

Campus යන්න ඉංග්‍රීසි අවශ්‍ය නැති වුනාට Campus එකේ ඉගෙන ගනිද්දි ඉංග්‍රීසි අත්‍යාවශ්‍යයි 📚💯

GENARAL ENGLISH විභාගයට සුදානම් වන්න📗

•⁠ ⁠Vocabulary
•⁠ ⁠Professional English
•⁠ ⁠Super advanced English
•⁠ ⁠Pronunciation
•⁠ ⁠Reading and writing
•⁠ ⁠Listening and speaking

සමඟ තවත් බොහෝ දෑ මුල සිට ඉගෙන ගන්න.

Willington British Campus
077 450 8080

අවුරුද්දකින් O/L විෂයට A එකක් දා ගමු ද?A නියතයිප්‍රතිඵල නැත්නම් මුදල් ආපසු 💯06 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසු දරුව...
05/10/2025

අවුරුද්දකින් O/L විෂයට A එකක් දා ගමු ද?

A නියතයි

ප්‍රතිඵල නැත්නම් මුදල් ආපසු 💯

06 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසු දරුවන්ට
මුල සිට සරලව ඉංග්‍රීසි ඉගෙන ගන්න..

📗 මුලසිට සරලව ආරම්භ කරන නිසා මේ වනවිට ඔබේ ඉංග්‍රීසි දැනුම මට්ටම අදාල නොවේ.
📗 එක් එක් දරුවා කෙරේ පුද්ගලික අවධානය යොමුකිරීම.
📗 පාසල් විෂය නිර්දේශය ඇතුළුව ඊට අමතර ව්‍යාකරණ පාඩම් රැසක් ආවරණය කිරීම.
📗 මනෝවිද්‍යාත්මක ක්‍රම ශිල්ප භාවිතයෙන් පහසුවෙන් ඉංග්‍රීසි භාෂාවට නිරාවරණය කිරීම
📗 පසුගිය / පෙරහුරු /අනුමාන ප්‍රශ්නපත්‍ර හරහා විභාග භීතිකාව තුරන් කිරීම සහ කාල කලමණාකරනය.
📗 සෑම ශ්‍රේණියකම විෂය නිර්දේශය ආවරණය වන පරිදි වාර විභාග සඳහා පුහුණු කරවීම.

🔴 නව වසර සඳහා දැන් සිසුන් බඳවා ගැනීම ආරම්භ වුණා.

ඉංග්‍රීසි විශයට නිසැක A සාමාර්ථයක් වෙනුවෙන්
Willington British Campus සමඟ එකතු වන්න.

Contact Willington British Campus at 077 450 8080

ඉංග්‍රීසි විෂය ඔබේ දුවට පුතාට ආදරයෙන් අකුරු කරන්න.!😍A2 Cambridge Flyers - 1 Year03 | 04 | 05 ශ්‍රේණිවල ඉගෙන ගන්න ඔබේ පු...
28/09/2025

ඉංග්‍රීසි විෂය ඔබේ දුවට පුතාට ආදරයෙන් අකුරු කරන්න.!😍

A2 Cambridge Flyers - 1 Year

03 | 04 | 05 ශ්‍රේණිවල ඉගෙන ගන්න ඔබේ පුංචි දරුවන්ට හොඳම ONLINE ඉංග්‍රීසි පාසල

ශිෂ්‍යත්ව විභාගය සඳහාද දරුවාව පුහුණු කරයි.

ඔබේ දරුවාත් අදම සම්බන්ධ කරන්න.

Call/WhatsApp:077 077 450 8080

ඔයාගේ දුවට / පුතාට ආස හිතෙන විදිහට ආසාවෙන් ඉංග්‍රීසි කතා කරන්න, ලියන්න උගන්වන  English Class එකක් හොයනව ද?ප්‍රායෝගික ක්...
27/09/2025

ඔයාගේ දුවට / පුතාට ආස හිතෙන විදිහට ආසාවෙන් ඉංග්‍රීසි කතා කරන්න, ලියන්න උගන්වන
English Class එකක් හොයනව ද?

ප්‍රායෝගික ක්‍රියාකාරකම් එක්ක, අලුත්ම විදිහට ඉංග්‍රීසි හුරු කරන මේක Online ඉංග්‍රීසි පන්තියක් 😇📕

01 - 02 ශ්‍රේණිවල පොඩ්ඩන්ට ONLINE ඉංග්‍රීසි පාසල

A1 Cambridge Movers - 1 year

Online Class පැවැත්වෙන නිසා ඔයාගේ පොඩිත්තට ආරක්ෂාකාරීව ගෙදර ඉදන් ඉංග්‍රීසි ඉගෙන ගන්නත් පුළුවන් 📚😍

ඔබේ දරුවාත් අදම සම්බන්ධ කරන්න.

Call/WhatsApp:077 077 450 8080

Address

Rajapihilla Road, Kurunegala
Kurunegala Colony
60000

Opening Hours

Monday 08:00 - 21:00
Tuesday 08:00 - 21:00
Wednesday 08:00 - 21:00
Thursday 08:00 - 21:00
Friday 08:00 - 21:00
Saturday 08:00 - 21:00

Telephone

+94767676176

Alerts

Be the first to know and let us send you an email when Willington British Campus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Willington British Campus:

Share