11/06/2024
වයඹ විජයාභිමාණී සම්මාන ප්‍රධානෝත්සවය සදහා අයදුම් කිරීමට පහත ගූගල් පෝරමය පුරවා අප වෙත යොමු කරන්න.
https://forms.gle/ESAUSHPZgWEDUxrz8
සම්මාන ප්‍රධානෝත්සවය පිලිබඳ වැඩි විස්තර ලබා ගැනීමට පහත ලින්ක් එක ක්ලික් කරන්න.
https://bit.ly/3X9FZLD
අයදුම්පත බාගත කරගැනීම සඳහා පහත ලින්ක් එක ක්ලික් කරන්න.
bit.ly/42IBaIL
අයදුම්පත් භාරගන්නා අවසාන දිනය 𝟮𝟬𝟮𝟰.𝟬𝟳.𝟭𝟵
වැඩි විස්තර සඳහා
රොහාන් - 𝟬𝟳𝟳 𝟮𝟱𝟰𝟴𝟴𝟵𝟴
ප්‍රදීපිකා - 𝟬𝟳𝟭 𝟰𝟯𝟵𝟰𝟱𝟭𝟱
කර්මාන්ත සේවා කාර්යාංශය - 𝟬𝟯𝟳 𝟮𝟮𝟮𝟯𝟳𝟮𝟭-𝟯