Herb line kurunegala

Herb line kurunegala For your beauty

දේශීය අමුද්‍රව්‍ය වලින් නිශ්පාදිත ශ්‍රී ලාංකීය නව නිශ්පාදන පෙලක් විශ්වාසනීය ඔබ වෙනුවෙන්ම දැන්..🌿🌿🌿
15/06/2022

දේශීය අමුද්‍රව්‍ය වලින් නිශ්පාදිත ශ්‍රී ලාංකීය නව නිශ්පාදන පෙලක් විශ්වාසනීය ඔබ වෙනුවෙන්ම දැන්..🌿🌿🌿

කොපමන body lotion භාවිතා කලත් ඔබ බලාපොරොත්තු වන් පැහැපත් බවක් ලැබෙන්නේ නැද්ද.....  ස්වභාවික ශාකසාර මුසුකොට නිෂ්පාදනය කර ...
11/05/2022

කොපමන body lotion භාවිතා කලත් ඔබ බලාපොරොත්තු වන් පැහැපත් බවක් ලැබෙන්නේ නැද්ද..... ස්වභාවික ශාකසාර මුසුකොට නිෂ්පාදනය කර ඇති Body Lotion ඔබ බලාපොරොත්තු වන සමේ පැහැය ලබා ගත හැක. මෙම නිෂ්පාදනය මගින් බ්ලීචින් අඩංගු ආලේපන වර්ග භාවිතා කිරීමෙන් සතියෙන් දෙකෙන් ලැබෙන පැහැපත් බව නොලැබෙන අතර . ක්‍රමානුකූලව මාසයක් 2 ක් භාවිතා කිරීමෙන් දීර්ඝකාලීන පැහැපත බවක් ලබා ගත හැක. මෙමගින්, 🌻අව්වට පිලිස්සුණු සම පැහැපත් කරයි. 🌻බ්ලීචින් භාවිතා කිරීමෙන් අවපැහැ වූ සම යතා තත්ත්වයට පත් කර සම පැහැපත් කරයි. 🌻සම පිරිසිදු කරයි. 🌻සමෙහි තද පැල්ලම් මකා දමයි. 🌻සමෙහි තෙතමනය ආරක්ෂා කරයි. 🌻සම පෝෂණය කරයි. 🌻සමෙහි රැළි ගතිය නැති කරයි. 🌻සමට ඒකාකාරී පැහැයක් ලබා දේ. Saffron අන්තර්ගත මෙම නිෂ්පාදනය ඕනෑම සමකට සුදුසු වන අතර ගැහැණු පිරිම් දෙපාර්ශවයටම භාවිතා කල හැක. ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
Cash On delivery 🚚🚚🚚🚚 Colombo area 200 Out of colombo 300
Watsep no:- 0770285750

☘️☘️Kesha wardani hair care package☘️☘🌿නීරෝගි දිගු කෙස් කලබක් ලබා ගැනීමට ඔබත් කැමතිද මෙන්න ඒකට හොදම විසදුමක් අපෙන් 👉කේශ ...
01/05/2022

☘️☘️Kesha wardani hair care package☘️☘

🌿නීරෝගි දිගු කෙස් කලබක් ලබා ගැනීමට ඔබත් කැමතිද මෙන්න ඒකට හොදම විසදුමක් අපෙන් 👉කේශ වර්ධණී තෛලය මගින් හිසකෙස් හා හිස් කබලේ බොහෝ ගැටලු වලට විසදුම්.

🌿🌿දින තුනෙන් වෙනස වටහා ගත හැක සතියක් තුලදී කොන්ඩය අගල් 2-3ක් දක්වා දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබටත් පුළුවන්.

🌿🌿අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

🌺හිස්සොරි
🌺️හිසකෙස් ගැලවී යාම.
🌺අකලට හිසකෙස් සුදු වීම.
🌺️තට්ටය පෑදීම.
🌺හිස කැසීම
🌺නලල දෙපස කොන්ඩය අඩු වීම
🌺රසායනික ද්‍රව්‍ය නිසා පලුදු වු හිසකෙස්
🌺හිසකෙස් කැඩී යාම
🌺අගිසි පැලීම

👉ඔබගේ හිසකෙස් වැටීයාම අවම කරයි..
👉හිසකෙස් වර්ධනය වේගවත් කරයි..
👉හිසකෙස් ශක්තිමත් කරයි..
👉දිගු නිරෝගී කෙස් කලඹක් ලබා දේ..
👉හිසකෙස් වල තෙතමනය ආරක්ෂා කර වේලීමෙන් වලක්වයි...
👉හිස කැසීම නවතලයි
👉හිස්සොරි පාලනය කරයි

❤️ HAIR OIL ❤️

☘️☘️භාවිතා කරන ආකාරය:☘️☘️

☘️සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න. නැත්නම් රාත්‍රි කාලයේ ආලේප කර උදෑසන සෝදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.

☘️ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.

🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀

❤️HAIR SHAMPOO ❤

☘️☘️භාවිතා කරන ආකාරය:☘️☘️

☘️තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.

☘️ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.

🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀

❤️HAIR CONDITIONER ❤️

☘️☘️භාවිතා කරන ආකාරය:☘️☘️

☘️ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.

☘️පාවිච්චි කරලම වෙනස වටහාගන්න😍
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි

ඇනවුම් කිරීම සඳහා inbox massage කරන්න ❤️

🚚🚚Delivery charges available 🚚🚚

ඇනවුම් කිරීම සඳහා ඔබගේ නම ලිපිනය නගරය දුරකතන අංක 2ක් හා අවශ්‍ය නිෂ්පාදනයේ නම සඳහන් කර inbox message එකක් එවන්න ❤️
Watsep no 0770285750

දේශීය අමුද්‍රව්‍ය වලින් නිශ්පාදිත ශ්‍රී ලාංකීය නිශ්පාදන පෙලක් විශ්වාසනීය ඔබ වෙනුවෙන්ම දැන්..🌿🌿🌿👉ඇණවුම් කිරීමට ඔබගේ නම ලි...
27/04/2022

දේශීය අමුද්‍රව්‍ය වලින් නිශ්පාදිත ශ්‍රී ලාංකීය නිශ්පාදන පෙලක් විශ්වාසනීය ඔබ වෙනුවෙන්ම දැන්..🌿🌿🌿

👉ඇණවුම් කිරීමට ඔබගේ නම ලිපිනය දුරකථන අංකය wtsapp කරන්න ❤
👉ලංකාවේ ඕනම ප්‍රදේශයකට Delivery කරනු ලැබේ
👉ඇණවුම ලැබුණු පසු මුදල් ගෙවිය හැක..
Inbox or whtasapp no: 0770285750

දේශීය අමුද්‍රව්‍ය වලින් නිශ්පාදිත ශ්‍රී ලාංකීය නිශ්පාදන පෙලක් විශ්වාසනීය ඔබ වෙනුවෙන්ම දැන්..🌿🌿🌿👉ඇණවුම් කිරීමට ඔබගේ නම ලි...
27/04/2022

දේශීය අමුද්‍රව්‍ය වලින් නිශ්පාදිත ශ්‍රී ලාංකීය නිශ්පාදන පෙලක් විශ්වාසනීය ඔබ වෙනුවෙන්ම දැන්..🌿🌿🌿

👉ඇණවුම් කිරීමට ඔබගේ නම ලිපිනය දුරකථන අංකය wtsapp කරන්න ❤
👉ලංකාවේ ඕනම ප්‍රදේශයකට Delivery කරනු ලැබේ
👉ඇණවුම ලැබුණු පසු මුදල් ගෙවිය හැක..
Inbox or whtasapp no: 0760290852

Address

Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when Herb line kurunegala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share