Accounting Buddy

Accounting Buddy Your Financial Friend !

13/08/2026

When Your Boss comes in Unexpectedly 😶

12/08/2026

Intern Vs Senior

12/08/2026

POV ; Those Employees in the Office

10/08/2026
24/07/2026

Office එකේ නඩුවක් පත්තු වෙන්න යනවා පෙනෙද්දි Manager ව පෙනෙන අපි

24/07/2026

කිසිම හේතුවක් නැතිව උදේම බොස්ට මලපැනලා ඉන්නවා දැක්කම...

23/07/2026
20/07/2026

Successfully concluded the "TAX Clinic" session organized in collaboration with the Colombo Stock Exchange (CSE) Anuradhapura branch & Online! 📈✨

​Held on the 18th of July, this special interactive lecture focused on "How to manage taxes legally and avoid penalties," specifically tailored for stock market investors.

​Key Topics Discussed:
* ​How taxes impact share market investments (Pros & Cons).
* ​How a tax file can be automatically opened, knowingly or unknowingly.
* ​Step-by-step guidance on submitting tax returns through the mandatory Online system.
* ​Identifying taxable vs. tax-exempt income and managing taxes legally.

​Resource Persons:
​Mr. David Benjamin (Business Consultant, Visiting Lecturer, MD - Consultancy (Pvt) Ltd & Director - Accounting Buddy)
​Mr. Dilshan Moraes (Corporate Financial Consultant, MD - Accounting Buddy Holdings)

​A special thank you to Mr. Amitha (Manager - CSE Anuradhapura) and Mr. Rashan (Manager - Accounting Buddy Kurunegala) for organizing this impactful event, and to all the investors who actively participated! 🙏

*📢 දඩ ගෙවන්නේ නැතුව බදු ගෙවන හැටි හරියට කියල දෙන TAX Clinic එකකොලඹ කොටස් හුවමාරුවේ සාමාජිකයින් සමග , "බදු සම්බන්ධ ගැටලු ...
18/07/2026

*📢 දඩ ගෙවන්නේ නැතුව බදු ගෙවන හැටි හරියට කියල දෙන TAX Clinic එක

කොලඹ කොටස් හුවමාරුවේ සාමාජිකයින් සමග , "බදු සම්බන්ධ ගැටලු නිවැරදිව තේරුම් ගෙන නීත්‍යානුකූලව බදු කලමණාකරණය කරන ආකාරය" පිලිබද ඔවුන්ට ඇති ගැටලු වලට විසදුම් ලබා දෙමින් පවත්වන ලද සාකච්ජාමය දේශනය

දිනය : 2026 ජුලි 18

ස්ථානය : CSE අනුරාධපුර ශාඛාව සහ Online Colombo Stock Exchange

සංවිධාන අනුග්‍රහය :
අමිත මහතා - CSE අනුරාධපුර ශාඛා කලමණාකරු
රෂාන් මහතා ( Rashan Madusanka ) - Accounting Buddy අනුරාධපුර ශාඛා කලමණාකරු

සම්පත් දායකත්වය :
ඩේවිඩ් බෙන්ජමින් David Benjamin මහතා ( David Benjamin )
[ ව්‍යාපාර උපදේශක, බාහිර කතිකාචාර්‍ය සහ කලමණාකරණ අධ්‍යක්ෂක - Consultancy (Pvt) Ltd සහ අධ්‍යක්ෂක - Accounting Buddy Holdings (Pvt) Ltd ]
ඩිල්ෂාන් මොරායස් (Dilshan Moraes) මහතා [ ව්‍යාපාර මූල්‍ය උපදේශක සහ කලමණාකරණ අධ්‍යක්ෂක - Accounting Buddy Holdings (Pvt) Ltd ]

සාකච්ජාවට ලක් වූ කරුණු :
1.කොලඹ කොටස් වෙලදපොලේ ආයෝජනය කර ඇති ඔබට බදු බලපාන්නේ කෙසේද සහ ඔබට ඉන් ඇතිවන වාසි, අවාසි
2.ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔබට බදු ගොනුවක් open විය හැකි ආකාරය
3.මේ වන විට අනිවාර්ය කර ඇති online ක්‍රමවේදය මගින් මගින් ඔබේ බදු වාර්තාව submit කරන ආකාරය
4.ඔබේ ආදායම, බදු වලට යටත්ද නැතහොත් බදු වලින් නිදහස්ද යන්න හදුනාගන්නා ආකාරය
5.බදු ගෙවීමේ / නොගෙවීමේ වාසීන් සහ අවාසීන්
6.නීත්‍යානුකූලව බදු කලමණාකරණය කරන ආකාරය

මේ සදහා අවස්තාව සලසා සියලුම මහත්ම මහත්මින්ටත්, ඉතා හරවත් ලෙස මෙම සාකච්ජාමය දේශනය පවත්වාගෙන යාමට සහයෝගය ලබා දුන් සහභාගි වූ ඔබ සැමටත් අපගේ ස්තූතිය...

🔥 TAX ගැන සරලව ඉගෙන ගන්න ආසද? 🔥බදු (Tax) කියන්නේ හැමෝටම පැටලෙන, ඒත් අනිවාර්යයෙන්ම දැනගත යුතුම මාතෘකාවක්! ඔබටත් බදු පිළිබ...
15/07/2026

🔥 TAX ගැන සරලව ඉගෙන ගන්න ආසද? 🔥

බදු (Tax) කියන්නේ හැමෝටම පැටලෙන, ඒත් අනිවාර්යයෙන්ම දැනගත යුතුම මාතෘකාවක්! ඔබටත් බදු පිළිබඳව හොඳ අවබෝධයක් ලබාගැනීමට , කොළඹ කොටස් වෙළෙඳපොළ – අනුරාධපුර ශාඛාව සමඟ එක්වන්න.

මේ විශේෂ අවස්ථාව ඔබ වෙනුවෙන්මයි.

📚 *බදු පිළිබඳ හැඳින්වීම* – නොමිලේ විශේෂ සම්මන්ත්‍රණය

📅 *2026 ජූලි 18 (සෙනසුරාදා)*
🕙 *පෙ.ව. 10.00 – 11.30*
📍 *කොළඹ කොටස් වෙළෙඳපොළ – අනුරාධපුර ශාඛා ශ්‍රවණාගාරය* + *Online Webinar*

✅ ප්‍රවේශය නොමිලේ
✅ සියලු දෙනාටම විවෘතයි

ලියාපදිංචි වන්න:
[ https://forms.cloud.microsoft/r/AT9LdX6MY4 ]

🔔 Update මඟ හැර නොගන්න! දැන්ම අපේ WhatsApp Channel එක Follow කරලා එකතු වෙන්න.
https://whatsapp.com/channel/0029VbB4FbkKwqSbhEhOQ01B

උපුටා ගැනීම : Whatsapp Channel - Colombo Stock Exchange

Address

No. 28, 03rd Floor, Negombo Road
Kurunegala
60000

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00
Sunday 08:00 - 18:00

Telephone

+94761617074

Alerts

Be the first to know and let us send you an email when Accounting Buddy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Accounting Buddy:

Shortcuts

Share