Jayalanka Tours

Jayalanka Tours Your Trusted Travel Partner..

එන්න යන්න අපිත් එක්ක 🤍🤎
08/06/2025

එන්න යන්න අපිත් එක්ක 🤍🤎

08/02/2025
08/02/2025
01/04 දින..හඳුන්ගමුව - වස්ගමුව..Derana Little Star ලාබාල ගීත කෝකිලාවිය Chathuni Apsara දෝණිගේ සංගීත ප්‍රසංගයකට සහභාගී වී...
04/01/2025

01/04 දින..
හඳුන්ගමුව - වස්ගමුව..
Derana Little Star ලාබාල ගීත කෝකිලාවිය Chathuni Apsara දෝණිගේ සංගීත ප්‍රසංගයකට සහභාගී වීම..

Jayalanka Tours

පොඩි ශළෙල් සහ ලොකු ශළෙල් කාලෙකින් එක ළඟ...Ac නම් AcSeat 10 නම් එහෙමයි...Seat 54 නම් එහෙමයි...සැපේ ගිහින් එන්න..කතා කරන්න...
04/01/2025

පොඩි ශළෙල් සහ ලොකු ශළෙල් කාලෙකින් එක ළඟ...

Ac නම් Ac
Seat 10 නම් එහෙමයි...
Seat 54 නම් එහෙමයි...

සැපේ ගිහින් එන්න..
කතා කරන්න...

 Negombo Beach
31/12/2024

Negombo Beach

29 වෙනිදා පොල්ගහවෙලට...
31/12/2024

29 වෙනිදා පොල්ගහවෙලට...

අද අනුරාධපුර පූජා භූමියේ...
31/12/2024

අද අනුරාධපුර පූජා භූමියේ...

🙏🙏 සමන් දෙවිඳු කරුණාවයි 🙏🙏මෙවර ශ්‍රීපාදය කරුණාකරන්න,අඩුවට පහසුවට පරිස්සමින් ගිහින් එන්න යන්න එන්න අපිත් එක්ක...දින දෙකේ ...
14/12/2024

🙏🙏 සමන් දෙවිඳු කරුණාවයි 🙏🙏

මෙවර ශ්‍රීපාදය කරුණාකරන්න,
අඩුවට පහසුවට පරිස්සමින් ගිහින් එන්න යන්න එන්න අපිත් එක්ක...

දින දෙකේ චාරිකාව සඳහා කිලෝ මීටරයට අය කිරීම සමඟින්, නිදහසේ ගමන් කරන්න..

- ආසන 10 එජස්ටබල් සීට් වෑන් රථ (AC හා Non Ac ලෙස)
- ආසන 54 චාරිකාකරණය සඳහාම වෙනස් කරන ලද බස් රථ
- පවුලේ 4 දෙනෙකු සඳහා අධි සුඛෝපභෝගී කාර් රථ සමඟින්..

300Km සඳහා රු 25,000 සිට අය කිරීම්..

කුලියාපිටිය, හෙට්ටිපොළ, බෝවත්ත, බිංගිරිය, දුම්මලසූරිය, කටුපොත, හලාවත සිට...

අය කිරීම කිලෝ මීටරයට...

Jayalanka Tours
බිංගිරිය | කුලියාපිටිය | දුම්මලසූරිය | හෙට්ටිපොළ | හලාවත
077 8 666 907
077 59 21 623

ඔබගේ සියළුම ගමන් අවශ්‍යතා සඳහා සුව පහසුව, ආරක්ෂාකාරීව අප සමඟ චාරිකා කරන්න🔥👍⭐️- එජස්ටබල් සීට් | Adjustable Seats- ඩුවල් ඒ...
06/12/2024

ඔබගේ සියළුම ගමන් අවශ්‍යතා සඳහා සුව පහසුව, ආරක්ෂාකාරීව අප සමඟ චාරිකා කරන්න🔥👍⭐️

- එජස්ටබල් සීට් | Adjustable Seats
- ඩුවල් ඒසී | Dual AC
- හීටර් | Rear Heater
- යූ ටියුබ්, කැරෝකේ, සබ්වූෆර් | Youtube, Karoke, Subwoofer
- වයිෆයි | WiFi
සහ තවත් පහසුකම් සමඟින් Fun එකේ ගිහින් එන්න යන්න එන්න...

අය කිරීම කිලෝ මීටරයට...

Jayalanka Tours
බිංගිරිය | කුලියාපිටිය | දුම්මලසූරිය | හෙට්ටිපොළ | හලාවත
077 8 666 907
077 59 21 623

මුළු ලොව සැරි සරන සුදු ඇත් රජුන් දරන්අප රැක දෙන්න සුරිදුනි සිරි සුමන සමන් 🙏🙏🙏එළඹෙන මේ ශ්‍රී පාද වන්දනා සමයජයලංකා අපත් සම...
06/12/2024

මුළු ලොව සැරි සරන සුදු ඇත් රජුන් දරන්
අප රැක දෙන්න සුරිදුනි සිරි සුමන සමන් 🙏🙏🙏

එළඹෙන මේ ශ්‍රී පාද වන්දනා සමය
ජයලංකා අපත් සමඟ කරුණාකරන්න ඔබට බැති සිතින් ආරාධනා 🙏🙏🙏

සුවපහසුව, ආරක්ෂාකාරීව, නියමිත වෙලාවට සහ සහන මිළට අපත් සමග චාරිකාකරණයට එක්වන්න..

🔝 ආසන 54 බස් රථ,
🔝 ආසන 10 / 12 සුව පහසු වායුසමනය කළ / නොකළ වෑන් රථ,
🔝 ආසන 4 VIP කාර් රථ හා සාමාන්‍ය කාර් රථ

බිංගිරිය | කුලියාපිටිය | දුම්මලසූරිය | හලාවත | හෙට්ටිපොළ | නාත්තන්ඩිය අවට කොහේ උන්නත් සැනින් එසැණින් ඉහත ඕනෑම රථයක් ඔබ වෙත...

අමතන්න
077 8 666 907
074 158 2642
077 59 21 623

Address

Bingiriya
Kurunegala

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+94704848555

Website

Alerts

Be the first to know and let us send you an email when Jayalanka Tours posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share