eplus wisdom

eplus wisdom Business and consultant
(5)

17/05/2026

ඔබේ ව්‍යාපාරයේ ආදායම එකතැන නතර වෙලාද? කොච්චර උත්සාහ කළත් සේල්ස් වැඩි වෙන්නේ නැද්ද?

බිඳ වැටුණු ව්‍යාපාර නැවත ගොඩනැගීමට සහ පවතින ගැටලුවලට නිවැරදි නීතිමය හා වෘත්තීය විසඳුම් ලබා දීමට EPLUS WISDOM සූදානම්. අපි ඔබේ ව්‍යාපාරය සන්නාමයක් දක්වා ඔසවා තබන විශ්වාසනීය සහකරු වෙමු.

අපව තෝරාගත යුත්තේ ඇයි?
* කෙටි කාලයක් තුළ විශ්වාසනීය සමාගම් ලියාපදිංචිය.
* පළපුරුදු නීති උපදේශක මඩුල්ලක සහය.
* ව්‍යාපාරික ලෝකයේ ප්‍රවීණයන්ගේ මගපෙන්වීම.

ඔබේ ව්‍යාපාරික සිහිනය ජය ගන්න, දැන්ම අප අමතන්න.
📞 0717 444 222
📩 [email protected]

🌸✨ New Year. New Beginnings. New Dreams. New Success. ✨🌸As we welcome this beautiful Sinhala & Tamil New Year,may it bri...
14/04/2026

🌸✨ New Year. New Beginnings. New Dreams. New Success. ✨🌸

As we welcome this beautiful Sinhala & Tamil New Year,
may it bring fresh opportunities, new achievements, and endless happiness into your life. 🌅

Let this year be a journey of growth, creativity, and success—
where every dream turns into reality.

💫 Wishing you and your loved ones a joyful and prosperous New Year!

31/12/2025

2026 නව වසරක්..නැවුම් ආරම්භයක්..❤️🔥

'හඹායන්නා වූ
දහසකුත් සිහින මැද
ඔබගේ බලාපොරොත්තු
ඉටුවන ජයග්‍රාහී
සුබ නව වසරක් වේවා!🙏

සම්බුදු තෙමඟුල බැතියෙන් සමරමු!....      🌕
13/05/2025

සම්බුදු තෙමඟුල බැතියෙන් සමරමු!....

🌕

ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා ! 🙏 😍 ❤️ 🍃 Happy Sinhala & Tamil New Year to you all !உங்கள் அனைவருக்கும் புத்தாண்டு வ...
14/04/2025

ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා ! 🙏 😍 ❤️ 🍃
Happy Sinhala & Tamil New Year to you all !
உங்கள் அனைவருக்கும் புத்தாண்டு வாழ்த்துக்கள்!
Oba Samata Suba Aluth Awuruddak wewa!

ආදරණීය ඔබට සහ ඔබගේ පවුලේ සියලුම දෙනාට,
සුභම සුභ නව වසරක් වේවා!🙏❤️🥰

#2025 #සුබපැතුම් #සුබ #අලුත් #අවුරුද්දක් #වේවා

ජයග්‍රාහී අලුත් අවුරුද්දක් වේවා සියලුම දෙනාට ❤️‍🩹
01/01/2025

ජයග්‍රාහී අලුත් අවුරුද්දක් වේවා සියලුම දෙනාට ❤️‍🩹

Merry Christmas and happy new year
25/12/2024

Merry Christmas and happy new year

13/08/2024
අදම ඔබේ හෙට දවස සුරක්‍ෂිත කරගන්න EPLUS WISDOM සමඟ ඔබේ බදු හැඳුනුම් අංකය ලබා ගන්න2024 ජනවාරි 1 වන දින සිට ආරම්භ වන ශ්‍රී ...
18/07/2024

අදම ඔබේ හෙට දවස සුරක්‍ෂිත කරගන්න EPLUS WISDOM සමඟ ඔබේ බදු හැඳුනුම් අංකය ලබා ගන්න

2024 ජනවාරි 1 වන දින සිට ආරම්භ වන ශ්‍රී ලංකා රජයේ නව රෙගුලාසියට අනුව, 18 වැඩි සියළුම ශ්‍රී ලාංකිකයන් ඔවුන්ගේ බදු හැඳුනුම් අංකය (TIN) ලබාගත යුතුයි.

TIN අංකයක් ලබා ගත්තද ඔබ අනිවාර්යයෙන්ම බදු ගෙවන්නෙකු බවට පත්වන්නේ නැත. එය ඔබේ මූල්‍ය අනන්‍යතාවය තහවුරු කරන හැඳුනුම් අංකයක් පමණි.

බදු හැඳුනුම් අංකය ලබාගෙන ඔබේ මූල්‍ය අනාගතය සුරක්‍ෂිත කරගන්න අපට කතාකරන්න. 0717 444 222

Address

No. 101, Jayanthipura Road
Kurunegala

Alerts

Be the first to know and let us send you an email when eplus wisdom posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to eplus wisdom:

Share