Lekha's oven

Lekha's oven cakes and more cake,cupcakes ,desserts

16/07/2026
🤕🤒😷හෙට දවසට මූණ දෙන්නෙ ගතෙ🎂💪🥵 හයියෙන් නෙවෙයි හිතෙ හයියෙන්ඒ නිසා මම ආයෙමත් සුපුරුදු පරිදි වැඩ ....හොයලා බලපු හැමෝටම බොහොම...
16/07/2026

🤕🤒😷හෙට දවසට මූණ දෙන්නෙ ගතෙ🎂💪🥵 හයියෙන් නෙවෙයි හිතෙ හයියෙන්
ඒ නිසා මම ආයෙමත් සුපුරුදු පරිදි වැඩ ....හොයලා බලපු හැමෝටම බොහොම ස්තූතියි 🥰🥰❤️❤️ ...

මේ දවස්වල කරපු කේක්🎂🎂🎁🎁🎁ඕඩර්ස් ලබාදුන් හැමෝටම බොහොම ස්තූතියි ❤️❤️🎂🎂🎁 0774134917lekha's oven
28/06/2026

මේ දවස්වල කරපු කේක්🎂🎂🎁🎁🎁
ඕඩර්ස් ලබාදුන් හැමෝටම බොහොම ස්තූතියි ❤️❤️🎂🎂🎁

0774134917
lekha's oven

❤️ ඔයා ලෝකේ කොහේ හිටියත් , ලංකාවේ ඉන්න ඔයාගේ ආදරණීයන්ව සතුටු කරන්න , ඔයාගේ ඇණවුමත් විශ්වාසෙන් අපිට බාර දෙන්න 🤝Lekha's ov...
19/04/2026

❤️ ඔයා ලෝකේ කොහේ හිටියත් , ලංකාවේ ඉන්න ඔයාගේ ආදරණීයන්ව සතුටු කරන්න , ඔයාගේ ඇණවුමත් විශ්වාසෙන් අපිට බාර දෙන්න 🤝

Lekha's oven 🧁
0774134917📞
KURUNEGALA ,MAWATHAGAMA 📍

🛵delivery available 🛵🛵🎁🎁

🍃
??
??
🍃
??
🍃
??
🍃
🍃
🍃
??
🍃
🍃

🎀 කේක් විතරක්ම නෙවෙයි ,ඔයාලට අපෙන් තව ගන්න පුළුවන් ,,,

🍰 කේක් වර්ග( birthday , wedding , anniversary )
🍫චොක්ලට් බොක්ස්(chocolate box)
🧸ටෙඩි බෙයාර්ස් (teddy bears 1 ft -6 ft)
🍒පළතුරු කූඩ ( fruit basket )
💐මල් පොකුරු ( fresh & artificial flower bunch )
🖼 ඡායාරූප රාමු ( photo frame)
🏏 සෙල්ලම් බඩු ( toys)
👕 ඇඳුම් පැළඳුම් වර්ග (Types of clothing)
🎁තෑගි පෙට්ටි(Customize giftbox)
🎈බැලුන් හැම්පර් (Baloon hamper )

ලබන්නා වු සින්හල හින්දු අලුත් අවුරුද්ද... ලක්වාසි සියලු දෙනාට සියලු සුබ පැතුම් ඉටු වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏ම...
13/04/2026

ලබන්නා වු සින්හල හින්දු අලුත් අවුරුද්ද... ලක්වාසි සියලු දෙනාට සියලු සුබ පැතුම් ඉටු වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏

මාව විශ්වාස කරලා හැමදාම වගේ ඕඩර් දාන ඔයාලට ගොඩක් ස්තුති 😍🥰😘

නිදිමරාගෙන වෙච්ච මහන්සියට හදවතින්ම ප්‍රාර්ථනා කරන්නේ එකම එක දෙයයි මේ හැම කේක් එකක්ම රසම රස වේවා 🥹💜

මහන්සිය නිවෙන්න දෙන්න ❤️ එකක්..

🥳🥳  රසම රස කේක් උත්සව සමය වෙනුවෙන් අපෙන්  😉😉Oder now 🥰 💜  ️0774134917  💜️😋🌞🌾💜️ලග ලගම එන සිංහල අලුත් අවුරුද්දට ඔයාලගේ කෑම...
27/03/2026

🥳🥳 රසම රස කේක් උත්සව සමය වෙනුවෙන් අපෙන් 😉😉
Oder now 🥰 💜 ️0774134917 💜️😋

🌞🌾💜️ලග ලගම එන සිංහල අලුත් අවුරුද්දට ඔයාලගේ කෑම මේසය ලස්සන වගේම රසයෙන් පුරවන්න..💜️🌾🌞

🥳නෑගම් යන්න …

ඔබේ ආදරණීයන්ට තිළිණ කරන්න...

බිස්කට් එකක් වෙනුවට අලුත් අවුරුදු කේක් එකක් ඔබේ ආදරණීයන්ගේ ගෙදරටම ගිහින් දෙන්න… අදම අපට කතා කරන්න..

🤙0774134917🥳

💜️අප්‍රේල් මාසය සදහා අවුරුදු කේක් ඕඩර් බාරගනු ලැබේ🎂🥰

🍎 බටර් කේක් / බටර් අයිසින්

🍎 චොක්ලට් කේක් / චොක්ලට් අයිසින්

🍎 රිබන් කේක්

🍎 මාබල් කේක්

🍎 කප් කේක්

🍎 අවුරුදු බෙන්ටො කේක්

🌼 පොල් කේක්

🌼 රටඉඳි කේක්

🥳 ඕනෑම ස්ථානයකට ඩිලිවරි පහසුකම් ඇත🥳

order now whatsapp 💜️0774134917💜️

Address

Boyagoda Weuda
Kurunegala

Telephone

+94774134917

Alerts

Be the first to know and let us send you an email when Lekha's oven posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share