DKD Ro plants

DKD Ro plants Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from DKD Ro plants, Business service, Bamunakotuwa, Kurunegala.

08/03/2020

#අවදානමට_පෙර_අවධානයට_

ලංකාව පුරා සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින වකුගඩු රෝගය හා ඒ ආශ්‍රයෙන් වැළදෙන රෝගාබාධ සියල්ලටම හේතුව ඔබ භාවිතා කරන ජලය බව ඔබ දන්නවාද?

ඔබ බීමට/ ආහාර පිසීමට භාවිතා කරන ජලයේ ගුණාත්මක භාවය පිළිබඳව මෙතෙක් කල් ඔබගේ අවධානය යොමු වූයේ නැතිද?

ජලය වකුගඩු රෝගය හා බෝ නොවන රෝග 14 ක ප්‍රධාන රෝග කාරකයා බවට මේ වන විට පත්ව ඇත.මේ හේතුවෙන් ඔබගේ දැඩි අවධානය යොමු කිරීමට කාලය උදා වී ඇත.

ඔබ භාවිතා කරන ජලය ඉතා පිරිසිදු, සෞඛ්‍යාරක්ෂිත තත්වයෙන් භාවිතා කිරීම තුළින් ඔබගේත් ඔබගේ ආදරණීයයන්ගේත් ජීවිත සුරක්ෂිත කර දීම ඔබගේ වගකීමයි.

14/10/2019

😕😕දැන දැන වස බොන්නේ ඇයි😕😕

🍸🍸සුපිරිසිදු පානීය ජලය සඳහා 🍸🍸

☎️ 070 3541605 (whatsapp, imo )

😕 කළුතර ලුනු වතුරද?
😕 ගාල්ලෙ කිවුල්ද?
😕 යාපනේ රත් කිවුලද?
😕 උතුරු මැද, වයඹ වකුගඩු රෝගද?
😕 සබරගමුවේ කෘමි නාශක වල් නාශකද?
😕 නුවර ?
😕 නුවරඑළිය ?
😕 මුළු ලංකාවෙම අද පානීය ජලය නෑ..

මොහොතක් කියවල බලන්න.

නවීනතම ආරෝ තාක්ෂණය යොදා ගනිමින් පියවර 6 යටතේ ජලය සුපිරිසිදු බවට පත් කරනු ලබන, ශ්රී ලංකාවේ ඇති එකම ජල පෙරණය..

1-Pre filter- මඩ පෙරණයක් ලෙස ක්රියාකරන මෙය මයික්රෝන 5 අඩු මඩ ,රොඩු ඉවත් කරයි ..
-
2- Sediment filter - මයික්රෝන 1 වැඩි සියලු අපද්රව්යයන් ඉවත් කරයි..
-
3 - Pre Activated carbon filter - ජලයේ අවකේෂ්ප ද්රව්යයන්, මිනිස් සිරුරට අහිතකර කාබනික රසායනික ද්රව්යය, ක්ෂුද්රජීවීන්, කිවුල් හා ක්ලෝරින් රසය ඉවත් කරයි ...
-
4 - Reverse osmosis membrane - ජලය අර්ධ පරගම්ය පටලයකින් ගමන් කරමින් පලිබෝධ නාශක, ආසනික්, රසදිය වැනි බැර ලෝහ ඉවත් කරනු ලබයි ..ජලයේ ඇති දුර්වර්ණය සම්පූර්ණයෙන්ම ඉවත් කර ජල අණු පමණක් වෙන් කර ගනී ...
-
5 - mineraliser- පානීය ජලයේ අඩංගු විය යුතු මිනිස් සිරුරට අත්යාවශ්ය හිතකර ඛනිජ ලවණ එක් කර ජලයේ ඇති නියම රසය ගුණාත්මක බව PH අගය සමබර කරනු ලබයි ...
-
6- post carbon filter - ජලයේ ගුණාත්මක බව සුපැහැදිලි බව රසය තවදුරටත් සහතික කරනු ලබයි ..
වසරක වගකීම් සහිතයි.
නිවසටම ගෙන්වා ගැනීම සදහා සහ වැඩි විස්තර සදහා දැන්ම අමතන්න
070 3541605
(Free delivery...)

14/10/2019

දැන දැන වස බොන්නේ ඇයි...
070 3541605

reverse osmosis water machine

නවීනතම ආරෝ තාක්ෂණය යොදා ගනිමින් පියවර 6 යටතේ ජලය සුපිරිසිදු බවට පත් කරනු ලබන, ශ්රී ලංකාවේ ඇති එකම ජල පෙරණය..

1-Pre filter- මඩ පෙරණයක් ලෙස ක්රියාකරන මෙය මයික්රෝන 5 වැඩි මඩ ,රොඩු ඉවත් කරයි ..
-
2- Sediment filter - මයික්රෝන 1 වැඩි සියලු අපද්‍රව්‍යයන් ඉවත් කරයි..
-
3 - Pre Activated carbon filter - ජලයේ අවකේෂ්ප ද්‍රව්‍ය , මිනිස් සිරුරට අහිතකර කාබනික රසායනික ද්‍රව්‍ය , ක්ෂුද්රජීවීන්, කිවුල් හා ක්ලෝරින් රසය ඉවත් කරයි ...
-
4 - Reverse osmosis membrane - ජලය අර්ධ පරගම්ය පටලයකින් ගමන් කරමින් පලිබෝධ නාශක, ආසනික්, රසදිය වැනි බැර ලෝහ ඉවත් කරනු ලබයි ..ජලයේ ඇති දුර්වර්ණය සම්පූර්ණයෙන්ම ඉවත් කර ජල අණු පමණක් වෙන් කර ගනී ...
-
5 - mineraliser- පානීය ජලයේ අඩංගු විය යුතු මිනිස් සිරුරට අත්යාවශ්ය හිතකර ඛනිජ ලවණ එක් කර ජලයේ ඇති නියම රසය ගුණාත්මක බව PH අගය සමබර කරනු ලබයි ...
-
6 - post carbon filter - ජලයේ ගුණාත්මක බව සුපැහැදිලි බව රසය තවදුරටත් සහතික කරනු ලබයි ..

වසරක වගකීම් සහිතයි.

නිවසටම ගෙන්වා ගැනීම සදහා සහ වැඩි විස්තර සදහා දැන්ම අමතන්න
070 3541605

11/10/2019
 #නිරෝගීව_ඉන්න_පිරිසිදු_වතුර_බොන්න...  💦💦මුදලට එහා ගිය මිනිසත්කමක්.....💦💦0703541605රුපියල් 35000.00 සිට
03/10/2019

#නිරෝගීව_ඉන්න_පිරිසිදු_වතුර_බොන්න...

💦💦මුදලට එහා ගිය මිනිසත්කමක්.....💦💦

0703541605

රුපියල් 35000.00 සිට

Ro plants (Domestic & Industrial) Parts
27/09/2019

Ro plants (Domestic & Industrial) Parts

22/09/2019

SERVICE OFFERED

* Ro Plants (Domestic & Industrial )

* Ro Spare Parts & Service

* Ro water Supplier

* Membrane Cleaning

* Waste Water Solutions

* Water Treatment Chemicals/
Equipment and Test Kits

* Hot & Cool Water Dispensers

* Water Dispensers & Water Pump

* Empty Bottles 19L,10L,5L,1.5L,1L,500ML

Address

Bamunakotuwa
Kurunegala
60000

Website

Alerts

Be the first to know and let us send you an email when DKD Ro plants posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share