LASC Academy

LASC Academy Wayamba Language & Vocational Skills Development Bureau is a prestige and a premier Sri Lankan company for foreign employment placements.

Our Agency conducts hands-on training programs for those who have been selected for professions abroad.

Remembering the past, appreciating the present, and hoping for a peaceful future 🇯🇵🌿On this Shōwa Day, let’s reflect on ...
29/04/2026

Remembering the past, appreciating the present, and hoping for a peaceful future 🇯🇵🌿
On this Shōwa Day, let’s reflect on history and move forward with strength and unity. 💫

18/03/2026

💫 මාර්තු 28 සති අග ජපන් 🇯🇵🎌
Call 0789 882 882.

💐❤️
18/03/2026

💐❤️

📌️ 2026 ජපන් යන්න ,මාර්තු  28 සෙනසුරාදා Language And Skill Center එකට එන්න.🔰 N5 / JFT පාඨමාලාව ආරම්භය පෙ.ව 8.30ට.🔰 සුදුස...
18/03/2026

📌️ 2026 ජපන් යන්න ,මාර්තු 28 සෙනසුරාදා Language And Skill Center එකට එන්න.
🔰 N5 / JFT පාඨමාලාව ආරම්භය පෙ.ව 8.30ට.
🔰 සුදුසුකම් ලත්, ප්‍රවීණ ආචාර්‍ය මණ්ඩලයක්.
🔰 Student visa / Training visa / SSW visa යන සියලුම අවස්ථා හරහා ජපානයට යාමට නිවැරදි මග පෙන්වීම.
🔰 ජපන් භාශා කථන පුහුණුව.

📌️ අදම ලියාපදිංචි වන්න 0789 882 882.
📌️ Language And Skill Center , 64/1 ,කුමාරතුංග මාවත ,කුරුණෑගල .(කුරුණෑගල රජපිහිල්ල උද්‍යානය අසල )
037 22 00565.

国際女性デーおめでとうございます。🌸すべての女性の皆さまのご健康とご幸せ、そしてこれからのさらなるご活躍を心よりお祈り申し上げます。💞
08/03/2026

国際女性デーおめでとうございます。🌸
すべての女性の皆さまのご健康とご幸せ、そしてこれからのさらなるご活躍を心よりお祈り申し上げます。💞

📌️Building a bridge from our homeland to the world. Our youth travel for the skills, and return to build the future.✨📌️ම...
06/03/2026

📌️Building a bridge from our homeland to the world. Our youth travel for the skills, and return to build the future.✨
📌️මතු දින මාතෘභූමියේ දී දීප්තිමත් අනාගතයක අස්වනු නෙලනු වස්, අපගේ තාරුණ්‍යය ගෝලිය සරු පසෙහි රෝපණය කරන්නෙමු ✨
SSW / TITP වලින් ජපන් යන්න, දැන්ම කතා කරන්න 0771197812.🇯🇵✈️

Hinamatsuri (ひな祭り) 🎎🎍ජපානයේ මාර්තු 3 දින සමරන ගැහැණු ළමයින්ගේ දිනය නැත්නම් Girls' Day / Dall's Day ලෙස හදුන්වන උත්සවය ගැ...
02/03/2026

Hinamatsuri (ひな祭り) 🎎🎍

ජපානයේ මාර්තු 3 දින සමරන ගැහැණු ළමයින්ගේ දිනය නැත්නම් Girls' Day / Dall's Day ලෙස හදුන්වන උත්සවය ගැන තමා මේ සටහන..

බොහෝ කාලයකට පෙර ජපානයේ මිනිසුන් විශ්වාස කළේ අසුභ බල, රෝග සහ අයහපත් ශක්ති මිනිසුන්ට බලපාන බවයි. ඒවා දුරු කරන්න ඔවුන් කඩදාසි බෝනික්කන් සකස් කර ඒවා තමන්ගේ අසුභය හා රෝගයන් තමන් වෙනුවෙන් ගෙන යන බව විශ්වාස කර ගඟට හෝ මුහුදට දමමින් ප්‍රාර්ථනා කළා.
මෙම සම්ප්‍රදාය “hina-nagashi” ලෙස හැඳින්වුණා.
කාලයත් සමඟ, බෝනික්කන් ගඟට දමන පුරුද්ද වෙනුවට, ලස්සන රජ ඇඳුම් ඇඳූ බෝනික්කන් නිවසේ ප්‍රදර්ශනය ඇරඹුවා. මේ බෝනික්කන් Heian යුගයේ සිටි අධිරාජ්‍යයා, අධිරාජිනිය ඇතුලු පිරිසක් නියෝජනය කරනවා වගේම එහි අර්ථයකුත් සහිතයි. එයින් ගැහැණු ළමයින් අසුභයෙන් ආරක්ෂා වී සෞඛ්‍ය සම්පන්නව, සතුටින් වර්ධනය වේවා යන ප්‍රාර්ථනාවක් ලෙස පැවැත්වුණා.

අද Hinamatsuri කියන්නේ දියණියන්ගේ ආරක්ෂාව, සතුට සහ සුභ අනාගතය සඳහා කරන ජපානයේ සම්ප්‍රදායික උත්සවයක්.

Hinamatsuri (ひな祭り)🎎🎍

This note is about the festival celebrated in Japan on March 3, known as Girls’ Day or Doll’s Day, dedicated to the well-being and happiness of girls.

Long ago, people in Japan believed that evil spirits, illness, and misfortune could affect human life. To drive these away, they made paper dolls and set them afloat in rivers or the sea, believing the dolls would carry away bad luck and sickness on their behalf. This custom was known as hina-nagashi.

Over time, instead of sending the dolls away, people began displaying beautiful dolls dressed in royal court attire inside their homes. These dolls represent figures from the Heian period imperial court, including the Emperor and Empress, and they carry symbolic meaning. The display is meant as a prayer for girls to be protected from harm and to grow up healthy and happy.

Today, Hinamatsuri is a traditional Japanese celebration wishing for the safety, happiness, and bright future of daughters.

Happy Girls Day! 🎎
ひな祭りおめでとう!✨
素敵な一日になりますように。🌸

08/01/2026

🎌 නවතම පාඨමාලා 2026 ජනවාරි 20 ඇරඹේ💯.

🎌 2026 වසරේදී ශ්‍රී ලාංකික තරුණ තරුණියන් වෙනුවෙන් රජයෙන් සහ පුද්ගලික අංශය හරහා ජපන් රැකියා දහස් ගණනක් !!!
🎌 A/L , O/L දක්වා ඉගෙන ගෙන ඉන්න වයස අවුරුදු 17ට වැඩි ඔයාටයි මේ අවස්තාව.👉👉👉
🎌 ජපන් රැකියාවකට අවශ්‍ය සියලුම ජපන් භාෂා සුදුසුකම්,
🎌 ජපන් භාෂා ප්‍රවීණතා විභාග
🎌 TITP / SSW / Student / Engineering / Working Visa ඇතුලු ඔබට ජපානයට යා හැකි සියලුම වීසා වර්ග.
🎌 ඔබගේ අවශ්‍යතාව අනුව සහ ඔබට දැරිය හැකි මුදලකට හැදෑරිය හැකි පාඨමාලා ආකාර 03ක්.
🎌 ශ්‍රී ලාංකිය ජපන් භාෂා අධ්‍යාපනයේ පුරෝගාමී ආයතනය,
📌️ Language And Skill Center - කුරුණෑගල .
ශාඛා , කඳාන සහ බදුල්ල.
සියලුම තොරතුරු සඳහා දැන්ම අමතන්න 0789 882 882 / 037 22 00565.

සුබම වේවා! ජයම වේවා! 💐🙏🇰🇷🇯🇵
01/01/2026

සුබම වේවා! ජයම වේවා! 💐🙏
🇰🇷🇯🇵

Address

1/64, Kumarathunga Mawatha, Kuruegala
Kurunegala
60000

Telephone

+94771197812

Website

Alerts

Be the first to know and let us send you an email when LASC Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to LASC Academy:

Share