Madhu's Shopping Corner

Madhu's Shopping Corner Buy, Sell and Feel Free to Roam...

https://www.ebay.com/itm/195324739596Post එක View කරල සප් එකක් දෙන්නකෝ....
10/09/2022

https://www.ebay.com/itm/195324739596

Post එක View කරල සප් එකක් දෙන්නකෝ....

NATURAL COCONUT SHELL HALVES. Natural sun dried Coconut Shells without using any chemical, thereby ensure the authenticity of Coconut Shells. USES OF COCONUT SHELLS: -. Coconut shells can be used to make "Charcoal" by burning.

22/04/2022

The Voice Teens Sri Lanka | The Knockouts
Sankhaja Dissanayaka තීරණය කුමක් වෙයිද ?
සෙනසුරාදා රාත්‍රී 8.30 ට

30/03/2022
30/03/2022



The Battles : Sankhaja Dissanayaka V Himanshi Kavidya | Udagu Liyan (උඩඟු ළියන්) | The Voice Teens Sri LankaThe Voice Teens Sri LankaThe Voice One of the mos...

Punsanda Reta...Cover By Sankhaja Dissanayake
24/03/2022

Punsanda Reta...
Cover By Sankhaja Dissanayake

Original Singer : Nirosha Virajini Music by : Austin MunasingheLyrics by : Rathna Sri WijesingheCover Artist : Sankhaja Dissanayaka Music Arrangement for the...

ලිවියුම්මෙරට පරිසරයට හුරු කරන ලද පදුරුමව් ශාක 2 සහ පැල සමග0716384129.
23/03/2022

ලිවියුම්
මෙරට පරිසරයට හුරු කරන ලද පදුරු
මව් ශාක 2 සහ පැල සමග
0716384129.

20/03/2022



The Voice Teens Sri LankaThe Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries. SRI LANKA’S NEWEST TELE...

කුරුණෑගල කොළඹ ප්‍රධාන මාර්ගයට මුහුණලා (කොළඹ 06) පොල්ගහවෙල, ගොඩවෙල මංසන්ධියේ සියලු පහසුකම් වලින් සමන්විත තෙමහල් ගොඩනැගිල්...
12/05/2021

කුරුණෑගල කොළඹ ප්‍රධාන මාර්ගයට මුහුණලා (කොළඹ 06) පොල්ගහවෙල, ගොඩවෙල මංසන්ධියේ සියලු පහසුකම් වලින් සමන්විත තෙමහල් ගොඩනැගිල්ලක් බද්දට හෝ කුලියට දීමට ඇත.
🏢✔️සම්පූර්ණ ගොඩනැගිල්ලම හෝ තට්ටු වශයෙන් ලබාගත හැක.
🏢✔️බැංකු, කාර්යාල හෝ ප්‍රදර්ශනාගාර සඳහා ලබාදේ.
🏢✔️එක් එක් තට්ටු සඳහා වෙන වෙනම අංග සම්පූර්ණ බාත්රූම් ඇත.
🏢✔️ජලය හා විදුලිය සහිතයි.
🏢✔️ගොඩනැගිල්ල ඉදිරිපිට වාහන නැවැත්වීම සඳහා ඉඩකඩ ඇත.
🏢✔️පොල්ගහවෙල නගරයට කි.මී. 1යි.
🏢✔️මිල ගණන් සාකච්ඡා කල හැක.
🏢✔️දු.අං. 0372242146 / 0718685458

20/01/2021

ගෙදර ලස්සනට උඩවැඩියා 🌱🌱🌱🌱

හංගොල්ලන් හා ගොළුබෙල්ලන් කියන්නෙ
අපේ ගෙවත්තට හරිම හිරිහැරයක් .
උඩවැඩියා වගේම අනිකුත් සියළුම පැළ වර්ග කාලා විනාශ කරනවා.
ආර්ථික වගාවකට නම් වෙළෙඳපොළේ නොයෙකුත්
ගොළුබෙලි නාශක වර්ග තියෙනවා.
ඒත් අපේ ගෙදර පරිසරයේ ඒවා භාවිතය සුදුසු නැහැනෙ.
ඒ නිසයි මම හිතුවෙ
අපේ කුස්සියේ තියෙන ස්වභාවික දේවල් වලින්
මෙයාලව පලවා හරින්න අත් බේතක් කියන්න.
මේක කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වැඩ සටහනකින්
මං ඉගෙන ගත්ත එකක්.

මේවගේ තවත් අත් බෙහෙත් ගොඩක් තියෙනවා.
පස්සෙ ඒවත් කියන්නම්.

භද්‍රා ගුණතිලක

🌱🌱🌱 🌺 🌱🌱🌱

ගෙදර ලස්සනට මල් වවන්න ආසා ඔයාලට නොමිලේම කියවන්න
ගොඩක් ලිපි අරගෙන අපි එනවා.
වස විසෙන් තොරව ඔයලගෙ ගෙදර මල් ගොමුව රැක ගන්න හැටිත් කියලා දෙනවා.
රැඳිලා ඉන්න අපිත් එක්ක.
අළුත් පෝස්ට් එකක් දානකොටම ඔයාලටත් notification එකක් ගෙන්නා ගන්න...
අපේ පිටු වලට like එකක් දාලා තියන්න.
Group එකටත් එක් වෙන්න.

උඩවැඩියා ගැන කියවන්න
සුබඉම උඩවැඩියා - Subaima Orchids

සුබඉම උඩවැඩියා - Subaima Orchids

ඇන්තූරියම් ගැන කියවන්න
සුබඉම ඇන්තූරියම් - Subaima Anthurium

සුබඉම ඇන්තූරියම් - Subaima Anthurium

වෙනත් මල් වර්ග ගැන කියවන්න
සුබඉම එක්ක මල් වවමු

සුබඉම එක්ක මල් වවමු

වසවිසෙන් තොර මල් ගෙවත්ත සමූහය

https://www.facebook.com/groups/2397551440516245/

Address

Kurunegala
60000

Telephone

+94752136275

Website

Alerts

Be the first to know and let us send you an email when Madhu's Shopping Corner posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Madhu's Shopping Corner:

Share