SUNRO Dracaena Foliage Lanka

SUNRO Dracaena Foliage Lanka * Prepearing GREEN HOUSE for growing cut foliage.
* We are planting all kind of cut foliage for exporting and local market.

28/08/2021
ගිවිසුම් ගත වූ පාරිභෝගිකයන් ගේ අස්වනු කපන අවස්තාවක්
13/06/2021

ගිවිසුම් ගත වූ පාරිභෝගිකයන් ගේ අස්වනු කපන අවස්තාවක්

ඔබත් සැන්ඩ්‍රියානා වගාකරුවෙකුද?ඔබගේ සැන්ඩ්‍රියානා අතු  විකුනාගැනීමට නොහැකිව සිටින අයෙක්ද ?ඔබගේ වගාවේ අපනයනය තත්ත්වයේ සැන...
27/04/2021

ඔබත් සැන්ඩ්‍රියානා වගාකරුවෙකුද?
ඔබගේ සැන්ඩ්‍රියානා අතු විකුනාගැනීමට නොහැකිව සිටින අයෙක්ද ?
ඔබගේ වගාවේ අපනයනය තත්ත්වයේ සැන්ඩ්‍රියානා ශාක අප විසින් මිලදී ගනු ලබයි.
** අමතන්න: 0762187253/0778039496
(පෙ.ව 9.00 - 4.00 ප.ව)

18/04/2021

අංග සම්පූර්ණයෙන් නිම කල ව්‍යාපෘතියක්

අපනයනය සදහා සාර්ථක මල් වගාවක්.** හිස්ව තිබෙන ඉඩමෙන් ප්‍රයෝජනයක් ගන්න කැමතිද?** අතේ තියෙන මුදල් ප්‍රයෝජනාත්මක ලෙස යොදවන්න...
18/04/2021

අපනයනය සදහා සාර්ථක මල් වගාවක්.

** හිස්ව තිබෙන ඉඩමෙන් ප්‍රයෝජනයක් ගන්න කැමතිද?
** අතේ තියෙන මුදල් ප්‍රයෝජනාත්මක ලෙස යොදවන්න කැමතිද?

දීර්ග කාලීනව අතට උපරිම ලාභයක් ගන්න කැමති ඔබ, එන්න අප සමග එක්වන්න.
වසර 15 ක් පමන කාලයක් මල් අපනයනය කරන ආයතනයක් වන අප, අප ආයතනයට විදේශ රටවලින් ඉල්ලුමට සරිලන සැපයුමක් දීමට නොහැකි හෙයින් අප හට සැන්ඩ්‍රියානා ශාකය බොහෝ ලෙස අවශ්‍ය කර තිබේ.නිවැරදි ආකාරයට net house (දැල් ගෘහ) සාද මල් වගා කර දී වගාව අරඹා අවුරුදු 15 ක් දීර්ග කාලීනව ගිවිසුම්ගතව ආපසු මිලදී ගැනීම සිදුකරයි.
මූලික වියදම ඔබ විසින් දැරිය යුතු අතර අවම පැල 10,000කට රුපියල් 200,000 වන අතර මාස 08 න් අවම ලාභය රුපියල් 55,000.00 ත්, රුපියල් 70,000.00 ඔබට හිමිවේ. වසර 2ක් තුලදී ඔබ විසින් ආයෝජනය කල මුදල් යලි ප්‍රතිපූර්න වේ.
දිවයින පුරා අපගේ වගා ගෘහ තිබෙන අතර ඕනැම ප්‍රදේශයකට දේශගුණයකට හා ඕනෑම භූමියක් මෙය සදහා සුදුසු වේ.
අප විසින්
*යන්ත්‍ර යොදා බිම සකස් කිරීම
*හරිතාගාර සකස් කිරීම
*මල් අතු සිටුවීම
* ජලනළ පද්ධතිය එලීම
*වතුර පොම්ප සවි කිරීම ( පැල 25,000 ට වඩා ව්‍යාපෘති සදහා )
*මාස 2ක නඩත්තුව -මැරුණු පැල වලට අලුත් පැල සිටවා පලමු පොහොර වාරය දැමීම(නොමිලේ සිදුකරයි .)
යන සියලු කාර්යයන් අප විසින් සිදුකරයි .

අමතන්න - 0778039496 (පෙ. 9.00- ප.ව.4.00)

Address

Kurunegala

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+94778039496

Website

Alerts

Be the first to know and let us send you an email when SUNRO Dracaena Foliage Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SUNRO Dracaena Foliage Lanka:

Share