CINCH Engineering Solutions PVT Ltd

CINCH Engineering Solutions  PVT Ltd Solar PV installation, Solar hot water system installation, Solar off grid system installation, Electrical installation , solar & electrical training

03/06/2025
CINCH Engineering Solutions  PVT Ltd  අප ආයතනය විසින් මහියංගනයේ  පදිංචි  W.H.M.L.G.R.S. විජේකෝන්  මහතාගේ නිවසේ 50 kW  ධා...
02/06/2025

CINCH Engineering Solutions PVT Ltd අප ආයතනය විසින් මහියංගනයේ පදිංචි W.H.M.L.G.R.S. විජේකෝන් මහතාගේ නිවසේ 50 kW ධාරිතාවයකින් යුත් සූර්ය බල පද්ධතියක් ස්ථාපනය කළ බව සතුටින් දැනුම් දෙමු. 🌞

🟥 Inverter Brand - Goodwe

🟥 Solar panel Brand - Longi solar bifacial - 615 w

- ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නීතීවලට හා විදුලි ඉංජිනේරු නීතිවලට යටත් ව, NVQ ඇගයීම් පරීක්ෂකවරයෙක්ගේ අධීක්ෂණය යටතේ , NVQ සහතික පත් ලාභීන් අතින්, ඉංජිනේරු සුපරීක්ෂකවරයෙක්ගේ සුපරීක්ෂණය යටතේ ස්ථාපනය කර ඇත.

CINCH Engineering Solutions ( PVT ) ltd අප ව විශ්වාස කරමින් අප සමඟ එක් වූ ඔබට අපේ හෘදයාංගම ස්තුතිය පුද කරමු.

-----------------------

ඔබ අප තෝරා ගත යුත්තේ ඇයි ?

🔶 Solar පැනල සඳහා 30 වසරක කාර්යක්ෂමතා වගකීම හා Inverter සවි කිරීමේ නිවැරදිතාවය වෙනුවෙන් වසර 10 වගකීම

🔶 වගකීම් කාලය තුළ නොමිලේ නඩත්තු සේවාවන් හිමිවේ.

🔶 සවි කිරීම්, සැලසුම් හා පරීක්ෂණ සුදුසුකම් පලපුරුදු ඉංජිනේරුවන් මගින් සිදු කරයි.

🔶 නිසි ලෙස භූගත කරන ලද ආරක්ෂණ පද්ධතියක් සහිතව වේ.

🔶 පාරිභෝගිකයාට අවශ්‍ය නම් පැනල සවි කිරීමේ දී විශේෂ සැකිල්ලක් නිර්මාණයට සහ සැදීම සඳහා අප සහය ලබා දෙයි.

🔶 යම් කාරුණික දෝෂයක් පැය විසි හතරක් තුළ යථා තත්ත්වයට පත් කිරීමට උපදෙස් හෝ පැය 48 ක් තුළ එම පරිශ්‍රයට පැමිණ අවශ්‍ය කටයුතු සිදුකරයි.

🔶 පද්ධතියේ ක්‍රියාකාරිත්වය අන්තර්ජාලය හරහා නිරතුරුව නිරීක්ෂණය කරයි.

🔶 දේශීය හා ජාත්‍යන්තර ප්‍රමිති වලට අනුකූලව පද්ධතිය සැලසුම් කිරීම සහ සවි කිරීම සිදු කරයි.

වැඩි විස්තර සඳහා අමතන්න..

037 - 3 147 147
077 545 5375

Cinch Engineering Solution ( PVT ) Ltd

🟣 Head Office
Temple Rd, Wanduragala, Kurunegala

❇️ Branches

🔶Negombo Rd,Malkaduwawa, Kurunegala .

🔶 No: 19/6, Bandarawaththa , Kadawatha.

🔶 Pramoth Bulding , 44 cannel , Kandy Rd, Weragama , Mahiyanganaya.

CINCH Engineering Solutions  PVT Ltd  අප ආයතනය විසින් කෑගල්ලේ පදිංචි  P.G.S.R. පෙඩ්‍රික්සන් මහතාගේ නිවසේ 5 kW  ධාරිතාවයක...
06/03/2025

CINCH Engineering Solutions PVT Ltd අප ආයතනය විසින් කෑගල්ලේ පදිංචි P.G.S.R. පෙඩ්‍රික්සන් මහතාගේ නිවසේ 5 kW ධාරිතාවයකින් යුත් සූර්ය බල පද්ධති ද්විත්වයක් ස්ථාපනය කළ බව සතුටින් දැනුම් දෙමු. 🌞

CINCH Engineering Solution ( PVT ) ltd අප ව විශ්වාස කරමින් අප සමඟ එක් වූ ඔබට අපේ හෘදයාංගම ස්තුතිය පුද කරමු.

-----------------------

නිවසේ විදුලි බිල ශූන්‍ය කර ගනිමින් , අමතර ආදායමක් ඉපයීමට බලාපොරොත්තුවෙන් සිටින ඔබට අපෙන් ඇරයුම්..

ඔබ අප තෝරා ගත යුත්තේ ඇයි ?

🔶 Solar පැනල සඳහා 25 වසරක කාර්යක්ෂමතා වගකීම හා Inverter සවි කිරීමේ නිවැරදිතාවය වෙනුවෙන් වසර 10 වගකීම

🔶 වගකීම් කාලය තුළ නොමිලේ නඩත්තු සේවාවන් හිමිවේ.

🔶 සවි කිරීම්, සැලසුම් හා පරීක්ෂණ සුදුසුකම් පලපුරුදු ඉංජිනේරුවන් මගින් සිදු කරයි.

🔶 නිසි ලෙස භූගත කරන ලද ආරක්ෂණ පද්ධතියක් සහිතව වේ.

🔶 පාරිභෝගිකයාට අවශ්‍ය නම් පැනල සවි කිරීමේ දී විශේෂ සැකිල්ලක් නිර්මාණයට සහ සැදීම සඳහා අප සහය ලබා දෙයි.

🔶 යම් කාරුණික දෝෂයක් පැය විසි හතරක් තුළ යථා තත්ත්වයට පත් කිරීමට උපදෙස් හෝ පැය 48 ක් තුළ එම පරිශ්‍රයට පැමිණ අවශ්‍ය කටයුතු සිදුකරයි.

🔶 පද්ධතියේ ක්‍රියාකාරිත්වය අන්තර්ජාලය හරහා නිරතුරුව නිරීක්ෂණය කරයි.

🔶 දේශීය හා ජාත්‍යන්තර ප්‍රමිති වලට අනුකූලව පද්ධතිය සැලසුම් කිරීම සහ සවි කිරීම සිදු කරයි.

වැඩි විස්තර සඳහා අමතන්න..

037 - 3 147 147
077 545 5375

Cinch Engineering Solution ( PVT ) Ltd

🟣 Head Office
Temple Rd, Wanduragala, Kurunegala

❇️ Branches

🔶Negombo Rd,Malkaduwawa, Kurunegala .

🔶 No: 19/6, Bandarawaththa , Kadawatha.

🔶 Pramoth Bulding , 44 cannel , Kandy Rd, Weragama , Mahiyanganaya.

නිහතමානී ආඩම්බරයකින් දැනුම් දෙමු..Cinch Engineering Solutions ( pvt ) ltd අප ආයාතනයේ නවත ම ශාඛාව ඌව පළාතේ මහියංගනය ප්‍රද...
18/02/2025

නිහතමානී ආඩම්බරයකින් දැනුම් දෙමු..

Cinch Engineering Solutions ( pvt ) ltd අප ආයාතනයේ නවත ම ශාඛාව ඌව පළාතේ මහියංගනය ප්‍රදේශයේ ආරම්භ වූ බව පාරිභෝගික ඔබට අපි දැනුම් දෙන්නේ ඉමහත් සතුටකිනි..

මෙහි දී ඔබට සූර්යය බල පද්ධති ස්ථාපනයට මඟ පෙන්වීම , උපදෙස් ලබා ගැනීම , ස්ථාපනය මෙන් ම ඕනෑ ම උපාංගයක් මිල දි ගැනීමේ පහසුකම ලැබෙන්නෙමු..

Cinch Engineering Solutions අප සමඟ සාර්ථක ගමනාන්තයකට ගමන් කරන්න..
එන්න..අප සමඟ එක් වන්න..❤

Cinch Engineering Solutions ( pvt ) ltd
Pramoth Bulding , 44 canell, Kandy Rd, Weragama , Weraganthota , Mahiyanganaya.

වැඩිදුර විස්තර සඳහා අමතන්න.

077 545 5375 / 077 617 0 338 / 037 3 147 147

13/12/2024
CINCH Engineering Solutions  PVT Ltd  අප ආයතනය විසින් කුරුණෑගල , පොතුහැර M.M.M.ෆාරීස් මහතාගේ නිවසේ 40 kW  ධාරිතාවයකින් ය...
20/11/2024

CINCH Engineering Solutions PVT Ltd අප ආයතනය විසින් කුරුණෑගල , පොතුහැර M.M.M.ෆාරීස් මහතාගේ නිවසේ 40 kW ධාරිතාවයකින් යුත් සූර්ය බල පද්ධතියක් ස්ථාපනය කළ බව සතුටින් දැනුම් දෙමු. 🌞

ෆාරිස් මහතා අප සමඟ එක් ව ස්ථාපනය කරන ලද 3 වන සූර්ය බල පද්ධතිය මෙය වන අතර තව දුරටත් අප සමඟ රැඳී සිටින්නේ අපගේ ගුණාත්මක සහ විශ්වසනීය සේවය නිසාමයි.

🔰පැනල් වර්ගය - Jinko Solar 590w - N type
🔰ඉන්වර්ටර් වර්ගය - Growatt 40 kW

CINCH Engineering Solution ( PVT ) ltd අප ව විශ්වාස කරමින් අප සමඟ එක් වූ ඔබට අපේ හෘදයාංගම ස්තුතිය පුද කරමු.

-----------------------

නිවසේ විදුලි බිල ශූන්‍ය කර ගනිමින් , අමතර ආදායමක් ඉපයීමට බලාපොරොත්තුවෙන් සිටින ඔබට අපෙන් ඇරයුම්..

ඔබ අප තෝරා ගත යුත්තේ ඇයි ?

🔶 Solar පැනල සඳහා 25 වසරක කාර්යක්ෂමතා වගකීම හා Inverter සවි කිරීමේ නිවැරදිතාවය වෙනුවෙන් වසර 10 වගකීම

🔶 වගකීම් කාලය තුළ නොමිලේ නඩත්තු සේවාවන් හිමිවේ.

🔶 සවි කිරීම්, සැලසුම් හා පරීක්ෂණ සුදුසුකම් පලපුරුදු ඉංජිනේරුවන් මගින් සිදු කරයි.

🔶 නිසි ලෙස භූගත කරන ලද ආරක්ෂණ පද්ධතියක් සහිතව වේ.

🔶 පාරිභෝගිකයාට අවශ්‍ය නම් පැනල සවි කිරීමේ දී විශේෂ සැකිල්ලක් නිර්මාණයට සහ සැදීම සඳහා අප සහය ලබා දෙයි.

🔶 යම් කාරුණික දෝෂයක් පැය විසි හතරක් තුළ යථා තත්ත්වයට පත් කිරීමට උපදෙස් හෝ පැය 48 ක් තුළ එම පරිශ්‍රයට පැමිණ අවශ්‍ය කටයුතු සිදුකරයි.

🔶 පද්ධතියේ ක්‍රියාකාරිත්වය අන්තර්ජාලය හරහා නිරතුරුව නිරීක්ෂණය කරයි.

🔶 දේශීය හා ජාත්‍යන්තර ප්‍රමිති වලට අනුකූලව පද්ධතිය සැලසුම් කිරීම සහ සවි කිරීම සිදු කරයි.

වැඩි විස්තර සඳහා අමතන්න..

037 - 3 147 147
077 545 5375

Cinch Engineering Solution ( PVT ) Ltd

🟣 Head Office
Temple Rd, Wanduragala, Kurunegala

❇️ Branches

🔶Negombo Rd,Malkaduwawa, Kurunegala .

🔶 No: 19/6, Bandarawaththa , Kadawatha.

🔶 Pramoth Bulding , 44 cannel , Kandy Rd, Weragama , Mahiyanganaya.

CINCH Engineering Solutions  PVT Ltd අප කුරුණෑගල , කටුපොත , දලුපොතගම ප්‍රදේශයේ මාරසිංහ මහත්මියගේ නිවසේ ස්ථාපනය කළ 5kW සූ...
29/10/2024

CINCH Engineering Solutions PVT Ltd අප කුරුණෑගල , කටුපොත , දලුපොතගම ප්‍රදේශයේ මාරසිංහ මහත්මියගේ නිවසේ ස්ථාපනය කළ 5kW සූර්ය බල පද්ධතිය 🌞

🔰පැනල් වර්ගය - Jinko 590w - N type
🔰ඉන්වර්ටර් වර්ගය - Solis S6

CINCH Engineering Solution ( PVT ) ltd අප ව විශ්වාස කරමින් අප සමඟ එක් වූ ඔබට අපේ හෘදයාංගම ස්තුතිය පුද කරමු.

-----------------------

නිවසේ විදුලි බිල ශූන්‍ය කර ගනිමින් , අමතර ආදායමක් ඉපයීමට බලාපොරොත්තුවෙන් සිටින ඔබට අපෙන් ඇරයුම්..

ඔබ අප තෝරා ගත යුත්තේ ඇයි ?

🔶 Solar පැනල සඳහා 25 වසරක කාර්යක්ෂමතා වගකීම හා Inverter සවි කිරීමේ නිවැරදිතාවය වෙනුවෙන් වසර 10 වගකීම

🔶 වගකීම් කාලය තුළ නොමිලේ නඩත්තු සේවාවන් හිමිවේ.

🔶 සවි කිරීම්, සැලසුම් හා පරීක්ෂණ සුදුසුකම් පලපුරුදු ඉංජිනේරුවන් මගින් සිදු කරයි.

🔶 නිසි ලෙස භූගත කරන ලද ආරක්ෂණ පද්ධතියක් සහිතව වේ.

🔶 පාරිභෝගිකයාට අවශ්‍ය නම් පැනල සවි කිරීමේ දී විශේෂ සැකිල්ලක් නිර්මාණයට සහ සැදීම සඳහා අප සහය ලබා දෙයි.

🔶 යම් කාරුණික දෝෂයක් පැය විසි හතරක් තුළ යථා තත්ත්වයට පත් කිරීමට උපදෙස් හෝ පැය 48 ක් තුළ එම පරිශ්‍රයට පැමිණ අවශ්‍ය කටයුතු සිදුකරයි.

🔶 පද්ධතියේ ක්‍රියාකාරිත්වය අන්තර්ජාලය හරහා නිරතුරුව නිරීක්ෂණය කරයි.

🔶 දේශීය හා ජාත්‍යන්තර ප්‍රමිති වලට අනුකූලව පද්ධතිය සැලසුම් කිරීම සහ සවි කිරීම සිදු කරයි.

වැඩි විස්තර සඳහා අමතන්න..

037 - 3 147 147
077 545 5375

Cinch Engineering Solution ( PVT ) Ltd

🟣 Head Office
Temple Rd, Wanduragala, Kurunegala

❇️ Braches

🔶Negombo Rd,Malkaduwawa, Kurunegala .

🔶 No: 19/6, Bandarawaththa , Kadawatha.

Address

Negombo Road, Malkaduwawa
Kurunegala

Telephone

+94775455375

Website

Alerts

Be the first to know and let us send you an email when CINCH Engineering Solutions PVT Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to CINCH Engineering Solutions PVT Ltd:

Share