Yoroshiku Lanka Japanese Language School

Yoroshiku Lanka Japanese Language School Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Yoroshiku Lanka Japanese Language School, Consulting Agency, No 134/A Negombo Road, Kurunegala.

🎌ජපානයේ SSW රැකියා සඳහා ඔබේ ජපන් ගමන අදම ආරම්භ කරන්න! 🎌😍නව ජපන් භාෂා පංතියේ ආරම්භය – අගෝස්තු 17🌸👩‍⚕️ Caregiver🚗 Driving🔧...
11/08/2026

🎌ජපානයේ SSW රැකියා සඳහා ඔබේ ජපන් ගමන අදම ආරම්භ කරන්න! 🎌

😍නව ජපන් භාෂා පංතියේ ආරම්භය – අගෝස්තු 17🌸

👩‍⚕️ Caregiver
🚗 Driving
🔧 Automobile

📚 පාඨමාලා කාලය – මාස 02යි
🗓️ සඳුදා සිට සෙනසුරාදා දක්වා
⏰ පෙ.ව. 8.30 – ප.ව. 4.30

✨ ජපානයේ ඔබේ රැකියා සිහිනය සැබෑ කරගන්න අදම අප සමඟ එක්වන්න!

🎌SSW Japan – Your Future Starts Here!🎌

වැඩි විස්තර සදහා
📍 Yoroshiku Lanka Japanese Language School
No 134/A, Negombo Road, Kurunegala
📞 077 746 3546 | 037 432 42 42

ශාකා-මහරගම,කුරුනෑගල

#ජපානය #ජපානරැකියා #ජපන්භාෂාව

11/08/2026

🎌 ඔයාත් ජපානයට යන්න හීන දකින කෙනෙක්ද? ❤️
එහෙනම් ඒ හීනය වෙනුවෙන් අද ඉඳන්ම Japanese ඉගෙනගන්න පටන් ගන්න. 📚✨
මුලින් අමාරුයි වගේ හිතුණත්, ටිකෙන් ටික ඉගෙනගන්නකොට Japanese කියන්නේ ඇත්තටම ලස්සන භාෂාවක්. 😍
අද අපේ class එකේ වෙන්නේත් ඒ වගේම… හීනයක් තියෙන ළමයි ටිකක් එකතු වෙලා, ඒ හීනය වෙනුවෙන් මහන්සි වෙන එක. 💪🎌
ඔයාගේ Japan journey එක පටන් ගන්න ලෑස්තිද? ✈️

🎌Yoroshiku Lanka Japanese Language School 🎌

අපගේ පාඨමාලා හා සම්බන්ධ වන ඔබට

🩷 පලපුරුදු, සුදුසුකම්ලත් ජපන් භාෂා ගුරු මණ්ඩලයක් යටතේ මුල සිටම සරලව, නිවැරදිව ඉගෙන ගන්න පුළුවන්.
🩷 භාෂාව පමණක් නෙවෙයි, ජපන් සංස්කෘතිය, ජපන් ජීවිතය, practical activities වලට සම්බන්ධ වන්න පුලුවන්.
🩷 ජපානයෙන් පිළිගත් සහතිකයක් පාඨමාලාව අවසන් කිරීමෙන් පසු ලබාගැනීමට පුලුවන්.
🩷පාඨමාලා අවසානයේදී ඔබට අවශ්‍ය සියලුම වීසා උපදේශන සේවාවන්ද අප ආයතනය හරහා ලබා ගන්න පුලුවන්.

එහෙනම් එක්වන්න
Yoroshiku Lanka Japanese Language School සමගින්❤️

වැඩි විස්තර සදහා
📍 Yoroshiku Lanka Japanese Language School
No 134/A, Negombo Road, Kurunegala

📞 077 746 3546 | 037 432 42 42

10/08/2026

කොහොමද ඒක 😁😍

09/08/2026

මීලග ජපන් භාෂා පාඨමාලාව

🌸 පාඨමාලා විස්තර
📆 ආරම්භය: අගෝස්තු 16 (ඉරිදා)
⏰ සෑම ඉරිදා දිනකම – පෙ.ව 8.30 සිට ප.ව 4.30 දක්වා
🕓 මාස 4කින් සම්පූර්ණ පාඨමාලාව

කුරුණෑගලේ ජනප්‍රියතම ජපන් භාෂා පාසල සමඟින්, ඔබේ ජපන් සිහිනයට නිවැරදි පාරක්!
නිවැරදිව ජපන් ඉගෙන ගන්න🌸❤️

ඔබේ ජපන් සිහිනය හැබෑවක් කර ගන්න වසර 6ට වැඩි පලපුරුද්ද
සමගින් එක්වන්න

🎌 Yoroshiku Lanka Japanese Language School 🎌

අපගේ පාඨමාලා හා සම්බන්ධ වන ඔබට

🩷 පලපුරුදු, සුදුසුකම්ලත් ජපන් භාෂා ගුරු මණ්ඩලයක් යටතේ මුල සිටම සරලව, නිවැරදිව ඉගෙන ගන්න පුළුවන්.
🩷 භාෂාව පමණක් නෙවෙයි, ජපන් සංස්කෘතිය, ජපන් ජීවිතය, practical activities වලට සම්බන්ධ වන්න පුලුවන්.
🩷 ජපානයෙන් පිළිගත් සහතිකයක් පාඨමාලාව අවසන් කිරීමෙන් පසු ලබාගැනීමට පුලුවන්.
🩷පාඨමාලා අවසානයේදී ඔබට අවශ්‍ය සියලුම වීසා උපදේශන සේවාවන්ද අප ආයතනය හරහා ලබා ගන්න පුලුවන්.

එහෙනම් එක්වන්න
Yoroshiku Lanka Japanese Language School සමගින්❤️

වැඩි විස්තර සදහා
📍 Yoroshiku Lanka Japanese Language School
No 134/A, Negombo Road, Kurunegala
📞 077 746 3546 | 037 432 42 42

Consulting agency

08/08/2026

ඊට පස්සේ මෙන්න මේකයි උනේ 😁🎌

07/08/2026

🌸ජපානයේ අවුරුදු වලට අදාළ පුජනිය සත්වයා හැදුනේ කොහොමද දන්නවද?

ජපානයේ අවුරුදු 12 සත්ව චක්‍රය (**Jūnishi – 十二支**) පුරාණ චීන සංස්කෘතියෙන් ආරම්භ වී පසුව ජපානයට පැමිණි සම්ප්‍රදායකි. ජනප්‍රවාදයකට අනුව, ස්වර්ගයේ අධිපතියා සියලු සතුන්ට තමන් හමුවට පැමිණෙන ලෙස ආරාධනා කළ අතර, පළමුව පැමිණෙන සතුන් 12 දෙනාගේ නමින් වසර නම් කරන බව ප්‍රකාශ කළේය. එම තරඟයේදී මීයා, ගවයා, කොටියා, හාවා, මකරා, සර්පයා, අශ්වයා, බැටළුවා, වඳුරා, කුකුළා, බල්ලා සහ වල් ඌරා පිළිවෙළින් පැමිණි අතර, ඔවුන්ගේ නමින් වසර 12ක චක්‍රය නිර්මාණය වූ බව විශ්වාස කෙරේ. කෙසේ වෙතත්, මෙය ඉතිහාසගත සිදුවීමක් නොව ජනප්‍රවාදයකි. සැබෑ ඉතිහාසයට අනුව මෙම සත්ව චක්‍රය කාලය ගණනය කිරීම සහ ජ්‍යෝතිෂ්‍ය කටයුතු සඳහා පුරාණ චීනයේ භාවිතයට ගෙන ඇති අතර, පසුව එය ජපානයට පැමිණ ජපාන සංස්කෘතියේ අලුත් අවුරුදු සැමරුම් සහ වාසනාව සංකේතවත් කරන වැදගත් සම්ප්‍රදායක් බවට පත්විය.

දෙවැනි කොටස බලන්න ඕනි නම් අපිව follow කරන්න ...😍

🌸🎌මොකක්ද මේ බොන් ඔදෝරි කියන්නේ,බොන් ඔදෝරි (Bon Odori) කියන්නේ ජපානයේ ගිම්හාන සමයේ පැවැත්වෙන ප්‍රසිද්ධ සම්ප්‍රදායික නර්තන...
06/08/2026

🌸🎌මොකක්ද මේ බොන් ඔදෝරි කියන්නේ,

බොන් ඔදෝරි (Bon Odori) කියන්නේ ජපානයේ ගිම්හාන සමයේ පැවැත්වෙන ප්‍රසිද්ධ සම්ප්‍රදායික නර්තන උත්සවයක්. මෙය බොන් (Obon) උත්සවයේ වැදගත් අංගයක් වන අතර, තම පවුලේ මියගිය පූර්වජයන්ගේ ආත්මයන් සිහිපත් කරමින් ඔවුන්ට ගෞරව දැක්වීම සඳහා පවත්වනු ලැබෙනවා. මෙම සම්ප්‍රදාය වසර 500කට වඩා පැරණි ඉතිහාසයක් ඇති අතර ජපානයේ බොහෝ ප්‍රදේශවල අගෝස්තු මාසයේදී විවිධ ආකාරයෙන් සමරනවා.

බොන් ඔදෝරි උත්සවයේදී ජනතාව යුකාටා (Yukata) නම් සැහැල්ලු ගිම්හාන කිමෝනෝ ඇඳගෙන, මධ්‍යයේ පිහිටුවා ඇති "යගුරා" (Yagura) වේදිකාව වටා වෘත්තාකාරව ලස්සන නැටුම් ඉදිරිපත් කරනවා. මෙම නර්තන සඳහා සම්ප්‍රදායික ජපන් සංගීතය, තායිකෝ (Taiko) බෙර, බාස්රි සහ ගායන භාවිතා කරන අතර, සෑම ප්‍රදේශයකටම අනන්‍ය වූ නර්තන රටා සහ ගීත පවතී. නර්තන පියවර සාමාන්‍යයෙන් සරල බැවින්, කුඩා දරුවන්ගේ සිට වැඩිහිටියන් දක්වා ඕනෑම අයෙකුට පහසුවෙන් සහභාගී විය හැකිය.

මෙම උත්සවය ආගමික වැදගත්කමක් පමණක් නොව, ප්‍රජාව එකට එක් කරන සංස්කෘතික අවස්ථාවක් ලෙසද සැලකේ. උත්සව භූමියේ විවිධ ආහාර කුටි (Yatai), ක්‍රීඩා, පහන් ආලෝක සැරසිලි සහ සම්ප්‍රදායික අලංකාරයන් දැකිය හැකිය. බොන් ඔදෝරි හරහා ජපානයේ සම්ප්‍රදාය, පවුල් බැඳීම සහ ප්‍රජා එකමුතුව පිළිබඳ වටිනාකම් අද දක්වාම පරම්පරාවෙන් පරම්පරාවට සුරැකිව පවතී. එම නිසා, බොන් ඔදෝරි යනු ජපානයේ සංස්කෘතිය, ඉතිහාසය සහ සමාජීය එකමුතුව අත්විඳිය හැකි සුවිශේෂී ගිම්හාන උත්සවයක් ලෙස ලොව පුරා ප්‍රසිද්ධියට පත්ව ඇත.

ඉතින් මේ වගේ අලුත් දේවල් දැනගන්න, අපිත් එක්ක එකතු වෙලා ඉන්න.

05/08/2026

🎌Yoroshiku Lanka Japanese Language School 🎌

අපගේ පාඨමාලා හා සම්බන්ධ වන ඔබට

🩷 පලපුරුදු, සුදුසුකම්ලත් ජපන් භාෂා ගුරු මණ්ඩලයක් යටතේ මුල සිටම සරලව, නිවැරදිව ඉගෙන ගන්න පුළුවන්.
🩷 භාෂාව පමණක් නෙවෙයි, ජපන් සංස්කෘතිය, ජපන් ජීවිතය, practical activities වලට සම්බන්ධ වන්න පුලුවන්.
🩷 ජපානයෙන් පිළිගත් සහතිකයක් පාඨමාලාව අවසන් කිරීමෙන් පසු ලබාගැනීමට පුලුවන්.
🩷පාඨමාලා අවසානයේදී ඔබට අවශ්‍ය සියලුම වීසා උපදේශන සේවාවන්ද අප ආයතනය හරහා ලබා ගන්න පුලුවන්.

එහෙනම් එක්වන්න

Yoroshiku Lanka Japanese Language School සමගින්❤️
වැඩි විස්තර සදහා
📍 Yoroshiku Lanka Japanese Language School
No 134/A, Negombo Road, Kurunegala
📞 077 746 3546 | 037 432 42 42

04/08/2026

ජපානයේ ජපන් භාෂා පාසල් වල භාවිතා වන ,ජපන් භාෂා විභාග සදහා නිර්දේශ කර ඇති ජපන් භාෂා පොත් කට්ටල අඩු මුදලකට ඔබට ඇණවුම් කර ගත හැක.

🌟Minna no Nihongo පොත ,
එහි සිංහල පරිවර්තනය (සියලුම වයකරණ සටහන් හා අලුත් වචන යන සියල්ල ඇතුලත් නිසා ස්වයං අද්‍යනය කරන සිසුන්ට වඩා යෝග්‍ය පොතකි),
🌟Minna no Nihongo අභයාස වැඩ පොත,
🌟කන්ජි පොත,
🌟විභාග වලට පෙනී සිටින ඔබ වෙනුවෙනම සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටමට සැකසූ පේපර් කට්ටලය,
යන මේ සියල්ල දැන් අප හරහා ඔබේ නිවසටම ගෙන්වා ගත හැක.

CONTACT - 0777 46 35 46 | 037 432 42 42 (Calls operating at saturday to thursday 8:30-4:30 )

N5
👉Akuru Huruwa
👉Minna no Nihongo Reading Book
👉Minna no Nihongo Work Book
👉 Minna no Nihongo Reading Book Sinhala translate With Grammar Notes ( Recommend for Self Learners )
👉Minna no Nihongo Reading Book English translate With Grammar Notes ( Recommend for Self Learners )
👉Paper Book
👉Nihongo Challenge N4/5 Kanji Book
👉Kanji Huruwa Kanji Book

N4
👉Minna no Nihongo Reading Book
👉Minna no Nihongo Work Book
👉 Minna no Nihongo Reading Book English translate With Grammar Notes ( Recommend for Self Learners )
👉Paper Book
👉Nihongo Challenge N4/5 Kanji Book

N3
👉Nihongo So-matome JLPT N3: Grammar
👉Nihongo So-matome JLPT N3: Kanji
👉Nihongo So-matome JLPT N3: Reading Comprehension
👉Nihongo So-matome JLPT N3: Vocabulary
👉Nihongo So-matome JLPT N3: Listening Comprehension (w/CD)
👉Past Paper Book

CONTACT - 0777 46 35 46 | 037 432 42 42 (Calls operating at saturday to thursday 8:30-4:30 )

Address

No 134/A Negombo Road
Kurunegala
60400

Opening Hours

Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94777463546

Alerts

Be the first to know and let us send you an email when Yoroshiku Lanka Japanese Language School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Yoroshiku Lanka Japanese Language School:

Shortcuts

Share